හරි හරි කොයි ලෝකෙන් ගත්තත්, වොරන්ටි අරන් දෙන්න පුලුවන් නම් අරන් දෙනවනේ..... ඒ ඈතිනේ......
ලැප් එකේ යට තියෙන ස්ටිකර් එකේ තියෙන මොඩල් නම්බර් එකයි, සීරියල් එකයි ඕනා......
මෙතන දාන්න එපා.... PM කරන්න...... ෆෝන් නම්බර් එකකුත් එවන්න.....
![]()
ah ewwa .. phone number eka danna bari una .. aye ewannam
PSK මොඩල් එක සම්පූර්ණ ඕනා......
එහෙන් Purchase කරපු රිසිට් එක තියෙනවද......??
ඒකේ ස්කෑන් කොපි එකක් ගන්න පුලුවන්ද......??uraj ayye C850 ta windows 8 drivers hoyala dendoo
tochpad drivers support ne.Toshiba eken drivers request karanna barida ?![]()
මේ ෆෝන් එකක් එහෙම නැද්ද බං හැම ප්‍රශ්නෙම ත්‍රෙඩ් එකක අහන්නේ......??
ටච් පෑඩ් එක නිකන් ගන්නේ නැද්ද.....?? 7 ඩ්‍රයිවර්ස් බොහෝ විට 8 වලට හරි.....
සයිට් එකේ නැත්නම්, [email protected] ට මේල් එකක් දාන්න..... 
PSK මොඩල් එක සම්පූර්ණ ඕනා......
එහෙන් Purchase කරපු රිසිට් එක තියෙනවද......??
ඒකේ ස්කෑන් කොපි එකක් ගන්න පුලුවන්ද......??

රිසිට් එක නම් තියෙනවා එත් ස්කෑන් කොපි එකක් නම් දැන් ගන්න විදිහක් නැනෙ ..
PSK eka ewwa![]()
ස්කෑන් කරන්න බැරි නම්, ෆොටෝ එකක් ගහලා මේල් කරන්න......
හෝ PM එකක් දාන්න...... කෝ බොල ෆෝන් නම්බර් එක...... මම හෙට කෝල් එකක් දෙන්නම්..... කොහෙද ඉන්නේ.....?? කොළඹට අරන් එන්න වෙනවා හැබැයි..... 
ස්කෑන් කරන්න බැරි නම්, ෆොටෝ එකක් ගහලා මේල් කරන්න......
හෝ PM එකක් දාන්න...... කෝ බොල ෆෝන් නම්බර් එක...... මම හෙට කෝල් එකක් දෙන්නම්..... කොහෙද ඉන්නේ.....?? කොළඹට අරන් එන්න වෙනවා හැබැයි.....
![]()
දැන් පැයකට විතර තාම යේ අව්ලක් ගියේ නම් නැ .. 
හරි මම PM එකක් දාන්නම් ... මම ඉන්නේ නම් නාවලපිටියේ.. මේ දවස් ටිකේ නම් එන්න විදිහක් නැ ක්ලාස් එකේ විබාගේ හින්ද .. මට මේක මාරු කර ගන්න නම් ඕනේ නැ මේ ලෙඩේ හද ගන්න තිබ්බ නම් ඇති ..දැන් පැයකට විතර තාම යේ අව්ලක් ගියේ නම් නැ ..
![]()
හ්ම්ම්...... මාරු කරන්න වෙන්නේ LED පැනල් එක තමා......
එන්න බැරි නම් ඉතින් කුරියර් කරලා එවන්න ..... කොහොමත්, වොරන්ටි දාගන්න පුලුවන් උනොත්, එදාම ගන්න නම් බෑ...... 