ඉස්ලාම්-Cosmology1

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
EVERY THING IN THIS WORLD CAN BE EXPLAINED BY THIS SPECIAL FEATURE OF THE ENERGY. THAT IS THE EQUILIBRIUM [BALANCE ] OF THE ENERGY. OR TRYING TO GET BALANCE BY ENERGY.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Now you told , universe is expanding. Very easily that expanding can be understood by equalibrium[balance] of energy
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්න අහන්නත් බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ... දැනට දන්න දේවල් අනුව විශ්වය නිර්මාණයට "කලින්" කාලය කියන එක තිබුනද යන්න සැකයි. කාලයත් පටන් ගන්නේ "singularity" එකෙන් වන බවයි පේන්නේ. ඊට කලින් කාලයක් පැවති බව ඔප්පු කරන්න දැන් විද්‍යාවෙන් බෑ. එනිසා ඔබ ඇසු "අපෙ විශ්වය නිර්මාණය කිරීමට කලින් දෙවියෝ මොනවා කර කරද හිටියෙ" යන ප්‍රශ්නය invalid එකක්. අපේ ආගමේ ඇත්තෙත් කාලය යනු දෙවියන්ට යටත් එකක් බවත්, දෙවියන් කාලයට යටත් නොවන බවත්ය. තව කිව්වොත් "කාලය" යනු දෙවියන්ගේ මැවීමක්ය. එනිසා, "කාලය" පැවතෙන්නට පෙර "කලින්" අවස්ථාවක් ගැන ප්‍රශ්න ඇසීම අනුවණ දෙයකි.

    අවුරුදු 14.8 billion පැරණි වීම ප්‍රශ්නයක් නොවේ.. ඒ ගැන original post එකේ කීවෙමි.



    දැනට දන්න දේවල් අනුව,,ඔයා ඔය කියන්නෙ බිග් බන්ග් theory එක ගැන වෙන්න ඔනෙ ..ඒකෙ තෙයෙන ප්‍රශ්න තමයි ඔයාට පෙන්නුවෙ...
    කාලයත් පටන් ගන්නේ "singularity" එකෙන් වන බවයි පේන්නේ කොහොමද පේන්නේ:confused: මොකක්ද singularity එක කියන්නේ:confused:ඊට කලින් කාලයක් පැවති බව ඔප්පු කරන්න දැන් විද්‍යාවෙන් බෑ...ඊට පස්සෙ කාලය ආරම්භ උනා කියලා ඔප්පු කරන්නත් විද්යාවෙන් බෑ:no:...

    ඒ නිසා මගේ ප්‍රශ්නේ valid:yes:
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    540763_2949356790938_909490604_n.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Scientist has understood that universe is rotating. When something is rotating, it can not be stable. It tries to move. But when it rotates, if it expands, then it does not walk [move]. Then it gets equilibrium [balance]. That is the property of the energy as I explained above
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Now I proved that how universe expanding. Please do not say that I am allah or nabi. I am not a allah or nabi. I am a greater man than allah or nabi
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    SO EXPANDING OF UNIVERSE IS NOT DONE BY ALLAH. EXPANDING OF UNIVERSE IS DONE BY EQUILIBRIUM [BALANCE] OF THE ENERGY.
     

    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    anamnlmslmn ge sebe sorupaya
    i4gTi.jpg


    Lokaya mewwe deviyanlu..:D:D
    uba vage ugath modayek man nan dekalama neha...:no::no::no:
    thava prasnayak uba meka karanne fulltime job ekak vidiyatada?:confused: uba mekata kochchara nan mahanci venavada thread vala bara vidiyata type karala evata baravidiyata reply karala poth kiyavala:angry: eva highlight karala meketh copy past karala net ekenuth aran copy pase karala e madivata uba bududahama genath hoyala balala meke danava.:confused:
    ubata vena veda nedda ban..?:confused::confused::confused:
     
    • Like
    Reactions: Minion

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    anamnlmslmn ge sebe sorupaya
    i4gTi.jpg


    Lokaya mewwe deviyanlu..:D:D
    uba vage ugath modayek man nan dekalama neha...:no::no::no:
    thava prasnayak uba meka karanne fulltime job ekak vidiyatada?:confused: uba mekata kochchara nan mahanci venavada thread vala bara vidiyata type karala evata baravidiyata reply karala poth kiyavala:angry: eva highlight karala meketh copy past karala net ekenuth aran copy pase karala e madivata uba bududahama genath hoyala balala meke danava.:confused:
    ubata vena veda nedda ban..?:confused::confused::confused:

    Manasika pissek wechcha dial ekak ban kurane kiyawala :D :D :rofl::rofl::rofl:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    90586297-3978b59bd2.jpg


    ඔය තියෙන්නේ මචන් අල්ලාහ් ගේ cosmology.sorry නබිගේ.....හරිය .මහා මාර්ග හදල තියෙන්නේ අල්ලාහ්. දැන් එතකොට අපේ බැසිල් අමැති තුමා එහෙනම් අල්ලාහ් ට වඩා වැඩ්ඩෙක් නේ බලන් ගියාම.කඳු හදලා තියෙන්නේ පොලොව angle වෙන්නේ නැතුව තියාගන්ඩ. මොකද අල්ලාහ් හිතුවේ ලෝකේ රොටියක් වගේ පැතලියි කියලනේ .
    දවාලයි රෑයි හදලා ඉවර වෙලා තමයි ඉරයි හඳයි හදලා තියෙන්නේ. දවල්ට ඉර ,රෑට හඳ .ඔය කියන්නේ අහසේ නියමිත කක්ෂ වල යනවා කියලා. කාන්තාරේ ඉන්න මිනිසුන්ට එහෙම තමයි පෙන්නේ . එකට කලබල වෙන්ඩ දෙයක් නෑ. ඔව්වා ඔහොම තමයි මචං.


    epic_fail_social%20media%20marketing.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අරාබි, හිබ්රූ වැනි භාෂා වල plural (බහු වචනය) වර්ග 2ක් තියෙනවා. 1) plural of number (සාමාන්‍යයෙන් අපි දන්න සංඛ්‍යාතය අනුව බහු වචනය) 2) plural of respect (විශේෂ ගෞරවයක් ගැන නිරුපනය කරන බහු වචනය). සිංහලෙන් වුනත් "එතුමාණෝ සිදු කළහ" කිව්වත් ඒ කියන්නේ එක් කෙනෙක් ගැනයි. කුරානයේ "We" කියන්නේ ඒ දෙවැනි විදිහ අනුවයි.

    විද්‍යාවෙන් වුවත් මෙහෙම ප්‍රසාරණය වීමට "ශක්තිය" කුමක්ද යැයි තවම පැහැදිලි නෑ. එක් එක් models ගැන කතා කරනවා. උදා:Lambda-CDM model. ඊළඟ පොස්ට් එකත් බලන්න.

    ඔබ වැරදියට තේරුම් අරන්. විශ්වය ප්‍රසාරණය වීම අඳුන ගන්න මුලින්ම ඉවහල් වූයේ red-shift එක වුවත් වෙන බොහෝ සාධක පසුව සොයාගත්තා. උදා:observations of type Ia supernovae (ඊළඟ පොස්ට් එකත් බලන්න).

    ඇන්ඩ්රොමීඩා ගැලක්සිය සාපේක්ෂව ළඟ එකක්. බ්ලු ශිෆ්ට් දකින්නට ඇති ගැලැක්සි කීපයකින් එකක්. එයින් විශ්වයේ ප්‍රසාරණය නිශේධනය වන්නේ නෑ. ගැලක්සිස් ඈත් වීමේදී සාපේක්ෂ වේගයන් වෙනස් වීමක් ඇතිනම් එය දෙස බලන තැන අනුව බ්ලු ශිෆ්ට් එකක් පෙනිය හැකියි. එහෙත් විශ්වය ප්‍රසාරණය වීම සාධක බොහොමයකින් පිළිගත් දෙයක්. කුරානය කතා කරන්නේ එලෙස විශ්වයේ විශාල වීම ගැනයි. කෙසේ වෙතත්, බොහොමයක්ම ගැලක්සිස් පෙන්වන්නේ red-shift. ඈත ඇති ගැලැක්සි වලින් බ්ලු ශිෆ්ට් පේන්න නෑ.
    http://www.physlink.com/education/askexperts/ae384.cfm
    http://www.researchgate.net/post/Ca...ontradicts_the_big_bang_theory_is_it_feasible


    ඔබ කීවා: "විශ්වය කවුරුවත් ප්‍රසාරණය කරන්නෙ නෑ. එහෙම කිසිම කෙනෙකුගෙ බාහිර බලයකින් ප්‍රසාරණය වෙනව කියල කොහෙවත් හොයාගෙනත් නෑ. "
    :lol: මම දන්නවා, ඔබේ කැමැත්ත එයයි. කොහෙවත් හොයාගෙන නැති වුනාට එය නෑ කියල නිගමනය කිරීම මෝඩකමක්. විද්‍යාවම කලින් විශ්වාස කල "static universe" සංකල්පය දැන් බිඳී ගිහින්. මේ expanding universe එක පසුව සොයාගත් දෙයක්. හරි දේ පසුව සොයාගෙන... තේරෙනවනේ...


    ඔබ කීවා: "ප්‍රසාරණය වෙන්නෙ බිග්බෑන්ඩ් එකෙන් ඇතිවුන ශක්තියෙන්."
    ඔබ එහෙම දෙයක් හොයා ගත්තද? ඔය big bang එක ඇතිවෙන්න ශක්තිය කොහෙන්ද කියලයි ප්‍රශ්නේ.. ඔය singularity එක කොහෙන්ද ආවේ කියන එකයි ප්‍රශ්නේ.. ඔතනට දෙවියන් නොඑන්න තමයි ඔබගේ මෙන්ම ගොඩක් විද්‍යාඥයින්ගේ ප්‍රාර්ථනය!! :lol:


    ඔබ කීවා: "මේ විදිහට ප්‍රසාරණය වෙලා නැවතිලා නැවත සංකෝචනය වෙන්න පටං ගන්නව."
    ඔය එක් මතයක් පමණයි. Big rip තව එකක්. ඕව ගැන සාධක නැති තරම්. Theories විතරයි. ඔබේ හිත හදාගන්න තෝරාගත් theory එක ගැනයි ඔබ දැන් අදහසක් දුන්නේ... :lol:

    වී. සිංහල ව්‍යාකරණ ගැන විශිෂ්ඨ දැනුමක්වත් අරාබි ගැන දැනුමක්වත් නෑ. වී = අයි නම් ඒක එහෙම වෙච්චාවෙ.

    අනික විශ්වය ප්‍රසාරණය වෙනව කියන එක සිරාම සත්‍යයක්. මම ඒක බොරුයි කියන්නෑ. විද්‍යාවෙන් හොයාගෙන තියෙනව. මම ඒක පිලිගන්නව. ඇන්ඩ්‍රොමීඩා සාපේක්ෂව ලඟයි තමයි. මිල්කිවේ එකේ පරිවාර ගැලක්සි සෙට් එක ඇරුනාම මිල්කිවේ එකට ලඟම ගැලක්සිය. ඇන්ඩ්‍රොමීඩා ගැලක්සිය මිල්කි වේ එකට ලං වෙනව. අනිවාර්යයෙන්ම කවද හරි මේ දෙක ගැටෙනව. දෙවියන් විශ්වය ප්‍රසාරණය කරනවනම් ඇයි එහෙම ගැටීමකට මඟ පාදන්නෙ ? මේ ගැලක්සි දෙකේ ජීවීන් ඉන්න ග්‍රහලෝක මොන තරම් ඇතිද ? දෙවියන්ගෙ කැමැත්ත ඒ සේරම විනාශ වෙනව දැකීමද ? පොඩි ලමෙක් සෙල්ලම් කාර් දෙකක් හප්පල විඳින සතුට වගේ ?

    ස්ථාවර තත්ත්ව වාදය විද්‍යාවෙන් ප්‍රතික්ශේප වුනා තමා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ස්ථාවර තත්ව වාදය වගේම මැවුම් වාදයත් ප්‍රතික්ශේප වුනා. බිග් බෑන්ග් එක ඇතිවෙන්න ශක්තිය එන්න ඇතැයි කියල විශ්වාස කරන්නෙ විශ්වය එක් තැනකට සංකෝචනය වීම නිසා ඇතිවුන උණුසුම නිසා හටගත් විශාල පිපිරීමෙන්. දෙවියන් නොඑන්න බලාපොරොත්තු වෙනව නෙමේ දෙවියන් එන්නෙත් නෑ.
    ඔබට අනුව දෙවියන් ඔහොම කරනවමයි කියල කියමු. මොකක්ද එහෙම කරන එකේ තේරුම ? විශ්වය ප්‍රසාරණය කලා කියල දෙවියන්ට ඇති ඵලය මොකක්ද ? දෙවියන්ට මොකක් හරි දෙයක් කරන්න ඕනෙය කියමු. එහෙම කරන්න විශ්වය ප්‍රසාරණය වී තිබීමත් අවශ්‍යයි කියමු. දෙවියො මොකද ඒක හෙමින් හෙමින් කරන්නෙ ? එක පාරටම කල්ල දෙවියන්ට අවශ්‍ය දේ කරන්න තිබුනනෙ ? දෙවියො හිමින් හිමින් විශ්වය ප්‍රසාරණය කර කර මොකක් හරි ආතල් එකක් ගන්නවද ?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔබට අනුව දෙවියන් ඔහොම කරනවමයි කියල කියමු. මොකක්ද එහෙම කරන එකේ තේරුම ? විශ්වය ප්‍රසාරණය කලා කියල දෙවියන්ට ඇති ඵලය මොකක්ද ? දෙවියන්ට මොකක් හරි දෙයක් කරන්න ඕනෙය කියමු. එහෙම කරන්න විශ්වය ප්‍රසාරණය වී තිබීමත් අවශ්‍යයි කියමු. දෙවියො මොකද ඒක හෙමින් හෙමින් කරන්නෙ ? එක පාරටම කල්ල දෙවියන්ට අවශ්‍ය දේ කරන්න තිබුනනෙ ? දෙවියො හිමින් හිමින් විශ්වය ප්‍රසාරණය කර කර මොකක් හරි ආතල් එකක් ගන්නවද ?

    :rofl::rofl::rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔබලාව මැව්වෙත් දෙවියන් විශ්වාස කරන්න තමයි. බය වෙන්න එපා. මැරෙන්න කලින් දවසක සත්‍යය දැන ගන්නට ලැබෙනවාමයි. ඔබේ යටි හිතේ මෙය සත්‍යයක් බව හැඟෙනවා. එවිට එය විශ්ලේෂණය කර හරි තීරණය ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. එම තීරණයත් සමග වගකීමත් ලැබෙන්නේ ඔබට තමයි.

    පන්තියක උගන්නන ගුරුවරයෙක් උගන්නද්දිත් ගුරුවරය කියන කිසිම දෙයක් අහන්නැතුව, ගුරුවරයට අවශ්‍ය කිසිම දෙයක් ලමයි කරන්නැතුව, ගුරුවරය කියන දෙයට පිටින්ම යනවනම්, තමන්ගෙ කීමවත් අහන විදිහට ලමයෙක් හික්මවාගන්න බැරි කෙනෙක්නෙ ඔහු. මේ විදිඅට බැලුවොත් දෙවියන් වහන්සෙ කියන්නෙත් තමන්ගෙ මැවීම තමන්ට ඕනෑ ලෙසකට , තමන් කියපු දෙය පිලිගන්න මැලිවෙන, තමන් කරන දෙය පිලිගන්න මැලිවෙන විදිහට නිමැවුම් කරපු දුර්වලයෙක්නෙ.
    කුරාණෙ 9.51 ට අනුව අපිට වෙන හැම දෙයක්ම දෙවියන්ගෙ තීරණයක්. දෙවියන්ගෙ තීන්දුවෙන් තොරව කිසිම දෙයක් වෙන්නෑ. දෙවියන් අපේ ආරක්ෂකය.

    ඒ අනුව දෙවියන්ව අවිශ්වාස කිරීමත් දෙවියන්ගෙම තීරණයක්නෙ. ඒක හරියට ලමයෙක් හදල, දෙමව්පියො ලමයටම දෙමව්පියන්ටත් අකීකරු වෙලා, දෙමව්පියන්ටත් බනින්න උගන්නනව වගේ දෙයක්නෙ.

    සිරාවටම එහෙම නිමැවුම් කරන්න දෙවියන්ට පිස්සුද ?
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    In Buddhism and hindu expresses------KARMA----That means ----every action has a reaction. [ Lord Buddha expressed before to newton expression]



    Lord Buddha spoke about expansion before Nabi. But the Blessed One didn’t ask the followers to wait for the judgment day. According to anamnlmslmn, Muslims are waiting for the destruction of the world for this wonderful day. They must be hoping to fall asleep for thousands of years for this judgment. Those who were there during the time of Nabi must be still waiting in the graveyard for Allah’s judgment
    1.gif
    .


    අපිනම් විශ්වාස කරන්නේ දවසක මේ හැම එකක්ම විනාශ වී Day of Judgement ඇතිවන බවයි.
    And the heaven will berent asunder, for that Day it (the heaven) will be frail, and torn up. (69:16)


    We really feel sorry for them. Sleeping for thousands of years must be really awful.

    But Lord Buddha had preached something completely different about this,





    ‘There comes a time, Vasetha, when, sooner or later after a long period this world contracts. At a time of contraction, beings are mostly born in the Abhasara Brahma world. And there they dwell, mind-made, feeding on delight, self luminous, moving through the air, glorious—and they stay like that for a very long time. But sooner or later, after a very long period, this world begins to expand again. At a time of expansion, the beings from the Abhasara Brahma world, having passed away from there, are mostly reborn in this world.
    http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මහා විද්‍යාඤ anamnlmslmn

    මේ... බිග් බෑං එක වෙනකොට අල්ලා දෙයියො හිටියෙ කොහෙද? එතුමා හිටියෙ විශ්වයෙන් එලියෙද? විශ්වයෙ ඇතුලෙමද?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Lord Buddha spoke about expansion before Nabi. But the Blessed One didn’t ask the followers to wait for the judgment day. According to anamnlmslmn, Muslims are waiting for the destruction of the world for this wonderful day. They must be hoping to fall asleep for thousands of years for this judgment. Those who were there during the time of Nabi must be still waiting in the graveyard for Allah’s judgment
    1.gif
    .




    We really feel sorry for them. Sleeping for thousands of years must be really awful.

    But Lord Buddha had preached something completely different about this,





    http://en.wikipedia.org/wiki/Buddhism_and_evolution

    :yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කුරානයේ ඇති බොරුව වසාගැනීමට විද්‍යාව භාවිතා කිරීමට ගොස් අවසානයේ විද්‍යාවෙන්ම කුරානයේ ඇති බොරුව පෙන්වා දීම පිලිබඳ මම ඔබට පලමුවෙනම් ස්තුති වන්ත වෙනවා.

    කුරාණයට අනුව විශ්වය බිහිඋන හැටි.

    ආරම්භයේදී විශ්වය හා පොළව එකිනෙකට බැඳුනු තනි ඒකකයක් ලෙස පැවතී ඇත.(විශ්වය හැඳින්වීමට
    කුරානය යොදාගෙන ඇති වචනය වන්නේ "අහස" යන පදයයි. අහස යනු පොළවේ සිට බැලුවිට විශ්වය
    පෙනෙන ආකාරය බව පැවසේ. කෙසේ නමුත් මේ පැහැදිළි කිරීම ටිකක් ගැටළු කාරී නිසා ඒ ගැන මෙතැනදී
    අපි කතා නොකර සිටිමු.) මෙයින් පැහැදිළි වන කරුණ නම් කුරාණයට අනුව ආරම්භයේදීම එකිනෙකට
    බැඳුනු තනි ඒකකයක් ලෙස හෝ පොළව සහ අහස නිර්මාණයවී තිබුණු බවයි. ඉතින් මෙසේ බැඳී තිබුණු
    පොළව සහ අහස දෙවියන් විසින් එකිනෙකින් වෙන් කල අතර එක් අහසක් වශයෙන් තිබුණු අහස පොලවේ සිට
    එක මත එක පිහිටන පරිදි වූ අහස් හතක් දක්වා වැඩි දියුණු කරන ලදී. ඉන් පසු එම අහස අද දක්වාම දෙවියන්
    විසින් ප්‍රසාරණය කරමින් සිටී.

    මේ සියල්ල anamnlmslmn ගේ පසුගිය ත්‍රෙඩ් වල විශ්වයේ උපත සම්බන්දයෙන් පළවූ කරුණු වල සාරාංශයකි.

    මහා පිපිරුම් ප්‍රවාදයේ සඳහන් වන විශ්වයේ උපත.

    මහා පිපිරුමට අනුව ආරම්භයේදී මුළු විශ්වයේම පවතින සියලු පදාර්ථයන් සහ ශක්තීන් ඉතා කුඩා අවකාශයකට
    එකතුවී පැවතුනි.(මෙයට හේතුව කිසිම විද්‍යාඥයෙක් නෙදනී.) මෙහිදී කාලය ගලායාමක් නොතිබුන අතර
    පෘතුවිය හා අනෙකුත් ග්‍රහ මණ්ඩල නිර්මාණය වී තිබුනේද නැත. හදිසියේම මේ කුඩා අවකාශයකට
    සංකේන්ද්‍රණය වී පැවතුන විශ්වය ප්‍රසාරණ වීම අරබුනි.(මහා පිපුරුමේ සඳහන් වන පිපිරුම අප සිතන කාරයේ
    පදාර්ථවල පුපුරයමක් නොවේ.) ආරම්භයේදී විශ්වය ඉතාමත් අස්ථායි ලෙස පවතී අතර පවතී අධික උණුසුම
    නිසා එක් වරම අද පවතින ග්‍රහ පද්දති නිර්මාණය වීමේ හැකියාවක් නොවිණි.(මේ අවස්ථාවේ පදාර්ථය පැවතී
    ඇත්තේ ප්ලාස්මාව යනුවෙන් හඳුන්වන අවස්ථාවේය.) මෙසේ කල් යාමේදී විශ්වය ප්‍රසාරණය වෙමින් සිසිල් වූ
    අතර ප්‍රෝටෝනයක් හා ඉලෙච්ට්‍රෝනයක් එකිනෙකට සම්බන්ද විය හැකි තරම් සිසිල්වූ පසු පළමු මුලද්‍රව්‍ය වූ
    හයිඩ්‍රජන් වල ඩුටීරියම් සමස්ථානිකය ඇතිවිය. ඉතින් පිපුරුමෙන් අවුරුදු බිලියන නවයකට පමණ පසු තමයි
    අපගේ සෞරග්‍රහ පද්දතිය නිර්මාණය වීම ආරම්භ වෙලා තියෙන්නේ.

    කුරානයේ එන විශ්වයේ උපත(නිර්මාණය) සහ මහා පිපුරුමේ සඳහන් වන විශ්වයේ උපත යන දෙකම එක සමානද?

    නැත. එසේ සිතනවානම් එය අමුලික මුලාවකි. මහා පිපිරුමෙන් පවසන්නේ විශ්වයේ උපත වන අතර
    විශ්වයත් සමග සැසදීමේදී පෘතුවිය යනු ගණන් නොගත හැකිතරම් කුඩා ස්කන්ධයකි. කුරානයේ සඳහන්
    වන්නේ පෘතුවියේ උපත ගැනයි. කුරාණයට අනුව ආරම්භයේදීම යම් ආකාරයක පෘතුවියක් සහ අහසක් තිබුන
    අතර
    සිදුවී ඇත්තේ පසුව ඒවා එකින් එක වෙන්වී වැඩි දියුණු වීමයි. මහා පිපුරුමට අනුව ආරම්භයේදී
    පෘතුවියක් ඇතිවනවා තබා සිතාවත් නොතිබුන අතර අපගේ සෞරග්‍රහ පද්දතිය බිහිවුයේ විශ්වය
    ඇතිවී(කුරාණයට අනුව අහස ඇතිවී) අවුරුදු බිලියන 9 යකට පමණ පසුවය.
    එහෙත් කුරානයේ සඳහන්
    වන්නේ විශ්වයත් පෘතුවියත් එකවර එකිනෙකට බැඳී මැවූ බවත් පෘතුවිය සම්පුර්ණයෙන් නිර්මාණය කර අවසන්
    වූ පසු එතෙක් බාගෙට නිර්මාණය කර තිබුණු විශ්වය(අහස) සම්පුර්ණකර අහස් හතක් දක්වා වැඩිදියුණු කල
    බවත්ය. ඉතින් මෙහි ඇති පරස්පරය ගැන තවදුරත් කතා කලයුතු නැති අතර බුද්ධියක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනු ඇත.

    කෙසේ නමුත් අවසානයේ පැවසීමට දෙයක් ඇත. එනම් වාසනාවකට අයින්ස්ටයින්, හබල් හෝ හොයිල් අද ජීවතුන් අතර නැත. බැරිවෙලාවත් ජීවතුන් අතර සිටියානම් ආගමේ ඇති බොරු වසාගැනීමට ඔවුන්ගේම ප්‍රවාද හා නියම භාවිතා කරනු දැක සියදිවි නසාගන්නවා නොඅනුමානයි.


     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya
    anamnlmslmn ge sebe sorupaya
    i4gTi.jpg


    Lokaya mewwe deviyanlu..:D:D
    uba vage ugath modayek man nan dekalama neha...:no::no::no:
    thava prasnayak uba meka karanne fulltime job ekak vidiyatada?:confused: uba mekata kochchara nan mahanci venavada thread vala bara vidiyata type karala evata baravidiyata reply karala poth kiyavala:angry: eva highlight karala meketh copy past karala net ekenuth aran copy pase karala e madivata uba bududahama genath hoyala balala meke danava.:confused:
    ubata vena veda nedda ban..?:confused::confused::confused:
    එළකිරියේ ඔබේ මුල්ම පොස්ට් එකටත් ඔබට photoshop සරණ පතන්න වෙලා.. ඇයි ඔබල ඔච්චර අසරණ?

    Photoshop බොරු බලය ගැන දැනගන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1537776
     
    දියුණු භාෂාවක් කියන්නේ සංකීර්ණ දෙයක් සරල විදියට හා නිරවුල්ව ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවකට මිස සරල දෙයක් සංකීර්ණව හා පැටලිලි සහිතව ඉදිරිපත් කරන්න පුළුවන් භාෂාවකට නෙමෙයි.
    "දියුණු" භාෂාව ගැන ඔබම අර්ථ දක්වලා තීන්දු දෙනවා.. කාට කියන්නද.. :lol:. තව කෙනෙක් කියයි, දියුණු භාෂාව කියන්නේ විවිධ විදිහට අදහස් ප්‍රකාශ කිරීමේ සංකීර්ණ ක්‍රම ඇති භාෂාව කියලා...

    ඔබ thinking_guy ට නොත්රුනු දේ තමයි භාෂාව මිනිසාගේ දියුණු/නොදියුණු බව තීරණය කිරීමට හොඳ සාධකයක් නොවීමයි. භාෂාව යනු පණිවිඩයක් විකාශනය/සම්ප්‍රේෂණය කිරීමේ එක් මාධ්‍යයක් පමණයි.