2013 Mar 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පූස්;14614218 said:
කැන්ඩියන් අයියා ආ ආ ආ ආ ආ
tuzki-bunny-emoticon-004.gif

සේරම ඉල්ලන්නෙ කැන්ඩියන් අයියා නෙමේ. ගල් ඉබ්බා. මම සාක්කි :cool:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    ගොළු හදවත විවර කරන්න
    නොඉඳ හිතේ තද කරන් මට කියන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න

    මුවගින් සිනා නගනවා
    නෙතගින් බැලුම් බලනවා
    බිඳු රහසක් පැවසෙනවා
    වාගේ මට වැටහෙනවා

    ගොළු හදවත විවර කරන්න...

    දැඩි සෙනෙහසක් තියෙනවා
    එය හිත තුල තෙරපෙනවා
    ඔබ තනියම දුක් වෙනවා
    වාගේ මට වැටහෙනවා

    ගොළු හදවත විවර කරන්න...

    ගීයෙන් ලොව අමතනවා
    මගෙ අදහස පවසනවා
    ඔබ නිහඬවම සිටිනවා
    මා හදවත වැළපෙනවා

    ගොළු හදවත විවර කරන්න...