2013 Mar 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar268106_3.gif
    35.gif

    avatar415371_8.gif
    35.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14614295 said:

    මොකටද නගා රූම්. මොකටද දන්නෙ නෑ නේද? මගෙ සහෝදරයා වගේ කැන්ඩියන් අයියා. ඔයා කුමන පරමාර්ථයකින්ද දන්නෙ නෑ කිව්වෙ.:dull::dull::dull:

    :baffled::rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//


    ඔබ සොයා ඉගිළ එයි......
    මා හදේ භෘංගයා.......
    හැංගුවේ ඇයි ප්‍රියේ.....
    මල් විලේ හංසයා.....//
    හැංතුවේ ඇයි ප්‍රියේ .....
    මල් විලේ හංසයා......

    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//

    හැංගුවේ නෑ කිසිත්.....
    ඇත්තමයි මා ඔබේ......
    මා සෙවූ මා පැතූ.....
    ආදරේ දැන් ලැබේ....//
    මා සෙවූ මා පැතූ.....
    ආදරේ දැන් ලැබේ....

    ආදරේ හිතෙනවා දැක්කම......
    දෙවගන වාගේ ලස්සනයි.......
    පොඩ්ඩක් ඉන්න සුදෝ මං......
    එනවා ළගටම දැන් හොදයි......//