Never Buy HP Products! HP Horu!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සනෝජ්_තරංග;14614246 said:
    HP melo rahak naha.......

    රහ නැහැ ඉතින් ගැටපොලොස් බුරියානි වගෙ රහනම් නැහැ :rofl: අමාරුයි කන්නත්:P
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Bump

    Ape company eke deela tiyenne HP laptops patta gagaha vada karanva... kisima awlak na.. may be uba gatta stock ekema awlakda danne naa..
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    mage Laptop, External Harddisk, Flash drive....okkoma Toshiba
    Toshiba nikang Nokia phone vage......kocchara patta gehuvath mokuth vennehe...mang den 2k use karanava thama format kareth nehe,
    Toshiba Rockssssssss
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: මම ඔය HP ජරාව පාවිච්චි කරන්නේ නෑ..... :no:

    පාවිච්චි නොකරන එවාගෙ හොද නරක කියන්නෙ කොහොමද:angry::angry: බොරු ප්‍රචාර කරන්න එපා
    අපිටත් කෙන්ති යනවා දත් කඩා ගන්න ඔනනම් hp නරකයි කියන්න:angry::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    HP කැඩෙන වුනුත් ඇති
    එු වුනාට මම වගේ දැන් අවුරුදු ගානක ඉදන් HP අවුලක් නැතිව පාවිච්චි කරන උනුත් ඉන්නව බන්
    කොයි brand එකෙත් කැඩෙනව. නොකැඩෙන දෙයක් නැහැ
    හරියට පාවිච්චි කරන්න ඔන
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ow, ape set eke(SLIIT) godak ewun langa thibbe HP lap thamai....1year yaddi, ROM,Battery awul nam aniwa enawa.....thawa rath wena gathiya wadiyi....gaana adu nisa wenna oni godak aya HP walata yanne :yes: