You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හඳින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ //
ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ
තනි වී
නීල නුවන් යුග ....
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා
ඇගේ හඳින් දුටු සිතුවම දෝ
සමරන්නේ තනි වී
නීල නුවන් යුග ....
ow ow..first time..

ela ela machn
නෑ
එහෙනම් කමක් නෑ
බොහෝම ස්තුතියි කැන්ඩියන් සහෝදරයා
ස්ටයිලට නංගි කෙනෙක් ඉන්නවද?
ඔව් උබට ප්රශ්නයක් ද? තමන්ගේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ? 

මුට පේන්නෙම කෙල්ලෝ 
උබට දැන් කොහොමෙයි
තාම හොඳටම හොඳ නැහැ බන්...එපා වෙල ඉන්නේ...