අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ
කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ
අහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ
අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ
ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ
ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ....
ලව් එක මගෙ නැගලම යනකොට දෛවයේ සරදම දෝ ...
පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ
පෙමකට මෙතරම් බාදා දෝ....
එදා ඉදගෙන - හිටගෙන - පෙරලි පෙරලි එලි වෙනකම් මල් කැඩුවා...
අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා...
අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා...
ඉලන්දාරි කාලේ උඹලා වාගේ නොවේ - අපි කාලකන්නි වැඩ කෙරුවේ නෑ..
කොහොමත් ඒ කාලේ තාත්තේ මේ වාගේ නෑ නේ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බේ නෑ..
ඔහේ හිටු!
අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ
ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ
ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ....
hold on - අප්පොච්චි මතකදෝ !!
ඔබ කොලු ගැට කාලේ නටපු නාඩගම් කොලුකම් මo කලොත් වැරදි දෝ
බෙල්බොටමක් ගහගෙන පෙම් කල පෙම්වතා පුතුගේ ප්‍රේමයට දුශ්ඨයා වෙලා
හෘදේ මාලිගා බිඳ දමා මෙයා කන් බෙරේ පැලෙන්න සැර කතා කියා
somebody gona get hurt dady nobody can't even try to stop me
yes im in love with that beauty no i never feel guilty
your in forties - and im in twenties
yes im ready to face it - කොපමන බාධා ආවත් work it
එපා පාරන්නට මේ අපගෙ සිත් - when you fall in love there's no exit ..
අයි-යයි-අයියෝ අයියෝ .....................
අයි-යයි-අයියෝ අයියෝ......................
අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ
කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ
අයියෝ......................

ade e peththa bala bala hitiye lassana nangiyekwath ewith nedda kiyala bala bala![]()

පූස්;14614751 said:බෝගහ හන්දියේ හෝල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කෙ![]()

උබ කොහෙ යන ගමන් ද දක්කෙ 