ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්
බුදු හිස සහිත පැලඳව ගුවන්තොපුටුපලට පැමිණි සුද්දෙක්කුගේ කමිසය එවෙලේම ලොබිය මැද ගැලවූවෙමි. ( තව දෙදෙනෙකුගේ සහය ඇතිව )
{ඌට කරුණු පැහැදිලි කරලා තමයි බොල ගලවන්න කිව්වේ , නැතුව ඌට ගහල නෙමේ }
{ඌට කරුණු පැහැදිලි කරලා තමයි බොල ගලවන්න කිව්වේ , නැතුව ඌට ගහල නෙමේ }
Last edited:

kiypan malli kiyala eha gedara ekaata... ow daapu cmnt eken ma peenawa mole tharama.. ara issalla kiwwa wage ammawa rape kaloth kawru hari uuth ekkath katha karala wisadaganin 



.බුදු පිළිමයක් තියන්න ඔනා මනුස්සයෙක් ඉඳගන්න උසට වඩා උසකින්.ඒත් උන් ඒවා තියලා තියෙන්නෙ පය පාමුල වගේ.
බුදු පිළිමයක් කියන්නෙ ගරු කරන්න ඔනා දෙයක් උනත් උන් ඒක ලස්සනට බාර් එකේ ගහගෙන ඉන්නවා.
කාළකන්නි එතනම ඉඳගෙන බොනවා.
මේ පාර මම ලංකාව එද්දින් මුළු පව්ලක්ම පොඩි එකෙක්ගෙ ෆොටෝ ගන්නවා එයාපෝර්ට් එකේ.එතන තිබුනු බුදු පිළිමෙට පස්ස හරවගෙන ෆොටෝ ගන්න ගිහින් ඉල්ලන් කෑවා
ඒ සීන් එක නම් ලොවෙත් අමතක වෙන්නෙ නෑ.