ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒයි සුද්දා , ඔය T-Shirt එක ගලවපන්

    images
    බුදු හිස සහිත පැලඳව ගුවන්තොපුටුපලට පැමිණි සුද්දෙක්කුගේ කමිසය එවෙලේම ලොබිය මැද ගැලවූවෙමි. ( තව දෙදෙනෙකුගේ සහය ඇතිව )

    {ඌට කරුණු පැහැදිලි කරලා තමයි බොල ගලවන්න කිව්වේ , නැතුව ඌට ගහල නෙමේ }
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ මම දැක්කා කසුන් කියලා නම දාලා තියෙනවා. එලකිරි කොල්ලෙක් උන එක ගැන තවත් ආඩම්බරයි.. උබ නියම වීරයෙක් මචන්
     
    • Haha
    Reactions: KuKu KoKa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mama nam eka anumatha karanne naha.ubala oya wage disrespect karana kota suddo ayeth lankawata eyi da.thailand wage ratawalata suddo wadiyen yanne oya hinda.waraddak thiyenawanam eka kiyala denna thibba.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    lol eenan salli enawa kiyala harahata wada gena kiri dipan... kawru hari ube ammawa rape karala ube athata salli dunnath okama kiyapan ...

    lol malli nikan boru sewala talk danna epa.ubala wage mol harak hinda thama lankawa thama ekama thana.waraddak thiyenawanam eka katha karala beraganna puluwan.nikan ali puken awa wage wada karanne nathuwa.minissu athin waradi wenawa.dan thoge pawule un mona mona waradi karanawada kiyala api dannawada.
     
    • Like
    Reactions: Nadsa

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    lol malli nikan boru sewala talk danna epa.ubala wage mol harak hinda thama lankawa thama ekama thana.waraddak thiyenawanam eka katha karala beraganna puluwan.nikan ali puken awa wage wada karanne nathuwa.minissu athin waradi wenawa.dan thoge pawule un mona mona waradi karanawada kiyala api dannawada.

    malli :lol: kiypan malli kiyala eha gedara ekaata... ow daapu cmnt eken ma peenawa mole tharama.. ara issalla kiwwa wage ammawa rape kaloth kawru hari uuth ekkath katha karala wisadaganin :lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    malli :lol: kiypan malli kiyala eha gedara ekaata... ow daapu cmnt eken ma peenawa mole tharama.. uba hithuwada unta ona ona de karanna uu janadipathi kiyala nithiyen ehema karanna ida dila tiyena nisa thamai uu ehema karala tiyenne... ara issalla kiwwa wage ammawa rape kaloth kawru hari uuth ekkath katha karala wisadaganin :lol:

    hari uba mahaloku ugatha.lol.mokada uba hama thissema amma rape karapu ekak gana kiyawane?kawuruhari ube ammata ehema karada?:confused::P
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    hari uba mahaloku ugatha.lol.mokada uba hama thissema amma rape karapu ekak gana kiyawane?kawuruhari ube ammata ehema karada?:confused::P

    ai srilankawa ammata samana nadda???? ehema naththan eka mage prashnayak newei ube prashnayak... anit dawase srilanka maathaa kiyana kaalla nokiya itiuru tika kiyapan... sudda abadithayek newei nan agamakata apahasa wena widiyata adum adan enne naane... ee wage ekek ekka katha karana kaaleth aparaade... keti kaalina deyak nisa agama wihiluwakata lak wena kan balan inna oba thuma wage deshapremiyo thamai me ratata ona karanne suba pathum...

    P.S :- mage ugath kama prashnayak karaganna epa....


    අද දහවල් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ සෙලාන් බැංකුවේ ශාඛාව අසලදී විදේශ මුදල් හුවමාරු කරමින් සිටියදී බුදු දහමට නිගාදෙන අයුරින් අපගේ බුදු රුවක හිස සහිත කමිසයක් පැළඳ සිටි වියට්නාම ජාතිකයෙකු පර්යන්තයේ දෙනොදහසක් මධ්‍යයේදී කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව කමිසය ගලවා ඉවත්කරනා ලදී.

    සාමාන්යෙන් මෙවැනි දේ ඉවත්කරන්නේ ආගමන පාලක අංශයේ දී වන අතර මෙම විදේශිකයා හිතා මතාම ආගමන පාලක අංශයේ ඇස් වලට වැලිගසා සුක්ෂම අයුරින් එයින් ඉවත්වී බැංකු අසලටම පැමිණ ඇත මේ බව දුටු අපගේ වීර පුතුන් තිදෙනා මෙම කමිසය ඉවත්කිරීම සිදුකර ඇත්තේ ඉතාම දැඩි වෑයමකින් පසුවයි.

    මෙය බුදුන්ගේ දේශයයි. එයට නිගාවක් කරන්නට මේ ශ්‍රී ලංකාව තුල ඉඩක් නැත. මෙම වීර ක්‍රියාවට උරදුන්නේ බු*** කසුන් මහතා (ගුවන්තොටුපල සංචාරක සේවා රියදුරු සංගමය) , ජ** කුමාර මහතා (සිලොන් හෝටල් සංස්ථාව) සහ ජිනේ අනුවර්ත නාමයෙන් හඳුන්වන මහත්මයා විසින් වේ . මෙවන් පුතුන් ජාතියට මිනි කිරුළක් වන අතර ඔවුන් සිදුකල මේ ක්‍රියාවට අපගේ හදපිරි ප්‍රණාමය පුදකරන්නෙමු.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    mama nam eka anumatha karanne naha.ubala oya wage disrespect karana kota suddo ayeth lankawata eyi da.thailand wage ratawalata suddo wadiyen yanne oya hinda.waraddak thiyenawanam eka kiyala denna thibba.

    suddo thailand yanne oka nisa newi. uba thailand yana ungen ahapan mokatada yanne kiyala..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    දැන් බලාගෙන යනකොට අරාබියේ හම්බයොත් එකයි ලංකාවේ බව්ද්ධයොත් එකයි , මේක බෞද්ධ වර්ගයේ අරාබියක්



    sacred_heart_of_jesus_t_shirt-r387d73f881d74ea4bb288d460528ad2f_f0czg_512.jpg


    ganesha1_main.jpg
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    elakiri wade,, samahara suddo danne ne buduhamudhuruwo kiyanne kawuda kiyala,, mehe budu pilima gewal athule eliye bima hama thanama,, suddo gewal wala thya gena thiyenawa,, unta eka kalathmaka bhandayak
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නියම වැඩක් මචන්.
    11.gif


    ඔය වගේම සුකන වැඩක් තියනවා ගල්කිස්ස හවුස් චන්ද්‍රා කියන හොටෙල් එකේ:angry:.බුදු පිළිමයක් තියන්න ඔනා මනුස්සයෙක් ඉඳගන්න උසට වඩා උසකින්.ඒත් උන් ඒවා තියලා තියෙන්නෙ පය පාමුල වගේ.:(බුදු පිළිමයක් කියන්නෙ ගරු කරන්න ඔනා දෙයක් උනත් උන් ඒක ලස්සනට බාර් එකේ ගහගෙන ඉන්නවා.:frown:කාළකන්නි එතනම ඉඳගෙන බොනවා.:dull:මේ පාර මම ලංකාව එද්දින් මුළු පව්ලක්ම පොඩි එකෙක්ගෙ ෆොටෝ ගන්නවා එයාපෝර්ට් එකේ.එතන තිබුනු බුදු පිළිමෙට පස්ස හරවගෙන ෆොටෝ ගන්න ගිහින් ඉල්ලන් කෑවා:lol:.මගෙන් නම් නෙවෙයි.එතන හිටිය නිළදාරියෙක් බැන්නා :cool:ඒ සීන් එක නම් ලොවෙත් අමතක වෙන්නෙ නෑ.
    :rofl: