NASA warns ‘something very unexpected is happening to the Sun’

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මේ කලේ වෙනකොට හිරුගේ ක්‍රියාකාරිත්වය ඉහල යානං ඕනි ලු
    වසර 11 ක හිරු ලප චක්‍රය අනුව මේ මේ කාලේ තමා උපරිමය
    එත් එහෙම නෑ ලු. හිරුගේ ක්‍රියාකාරිත්ව එහෙම වැඩි වෙලා නෑ ලු
    හිරු ලප ප්‍රමාණය 2011 වසරට වඩා අඩු අතර සුර්ය ගිනිදැල් නිතර ඇති නොවේ

    කොටින්ම කිව්වොත් ඉර මේ දවස්වල නොහිතපු විදිහට සන්සුන්
    ඒක අසාමාන්‍ය සිදුවීමක්

    -----------------------------------------------------------------

    2013 වසරේ සුර්ය ක්‍රියාකාරිත්වය උපරිම වෙනවා කියල කලින් ඉදන්ම කිව්වා. 2012 දෙසැම්බර් ලෝක විනාසේ ගැන කියද්දීත් බොහෝ දෙනා කිව්වේ එහෙම එකක් වෙන්නේ නෑ එත් සුර්ය ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා කියල.

    බලාගෙන ගියාම එකත වැරදිලා ??
    සුර්ය ක්‍රියාකාරිත්වය අඩු වෙලා

    මේ දවස්වල දවල්ට නම් පට්ට රස්නෙ
    ඒ වායුගෝලයේ ජලවාෂ්ප අධික නිසා වෙන්න ඇති


    ඔව්...උබ ඔය කියන්නෙ NASA එක විස්තර කරල තියෙන දේ නෙ..එල එල...ඒකම තමයි ඇත්ත. :baffled:
    මචන් මට හිතෙන්නෙ ඕක වෙන්න හිරු දැන්ම තියන් සූදානම් වෙනවාය කියලයි...එක පාරට එහෙම බලපොරොත්තු උනාට ඒක එහම නෑ,ස්වභාදහම එහෙමයි.ඒ හැටි..මතකයි නෙ සුනාමිය ආව වෙලාව...මුලින්ම මුහුද හිදිලා වගෙ ගියා,පස්සෙ උන විනාසෙ දැක්කනෙ....හිරුත් මේ සැරසෙන්නෙ මොනාටද කියල අපි කාටවත් හිතාගන්න බෑ...මොනා උනත් ජනතාව පරිස්සම් වෙන එකනම් ඇඟට ගුනයි...(attention) ඔය පිටවන කිරන අපිට ඉතාම අහිතකරයි කියල කියන්න ඕනෙ නෑ නෙ
    :oo::oo::rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    meyala ithin unata passe kiyai..ara russian eka kiwwa wage..:lol:


    කියන්න ඉතුරු උනොත් හොඳයි
    දැන්ම තියා ආර්ටික් හරි ඇන්ටාක්ටික් වලින්
    හරි අක්කර 10,000,000,000 ක් වත්
    අරන් දාන්න ඕන..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: