ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එහෙනම් පස්සේ කියන්න.

    ඔබලාගේ ඔය ආනන්ද වහන්සේ අර අන්තඃපුරයකට බණ කියන්න ගිහින් 500 දෙනෙක් pregnant වෙච්ච කතාව ඔයාට කියල දෙන්නද?.. කම්මැලි කම යන්නත් එක්ක...

    ananda wahannse kiyanne kawuda..?
    mata eyagen wadak naa....! :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Volume 1, Book 2, Number 28:
    Narrated Ibn 'Abbas:
    The Prophet said: "I was shown the Hell-fire and that the majority of its dwellers were women who were ungrateful."
    :rofl::rofl:

    :lol:ඔන්න අපිට අන්දන අයගේ ඇන්දිල්ල Bukhari හදිත් වල තියෙ‍න්නේ මේකේ හැටියට ස්ත්‍රි බහුතරය අපායේ දුක්විදිනවලු .මෙහෙම කොහොමද තමන්ගේ අම්ම නංගි දිහා උනත් බලන්නේ ඡිවිත කාලෙම ආගම නිසා දුක්විදන මදිවට මරනින් මතු අපායේ ලු ඔන්න ඔක තමයි ඉස්ලාම් අයිතිවාසි කම තව තියෙනව‍ මේ ගැන විස්තර පසුව දාන්නම්
    :D
     
    බේගල් පතිරණගේ cut කරන පුරුද්ද ආයෙත් පෙන්නලා.. මුළු එක දාන්න බයද? :lol:. කවුද දන්නෑ ආගම නිසා දුක් විඳින්නේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=14577606&postcount=192
    http://www.elakiri.com/forum/showpost.php?p=14575154&postcount=184

    කොහොමත් මේවට ගහන්න මොකුත් නෑ. :lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=14568257&postcount=26

    " නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.”

    "යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”

    "ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ"

    1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
    2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.

    3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.”

    “ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක....

    “ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත

    :lol::lol:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බේගල් පතිරණගේ cut කරන පුරුද්ද ආයෙත් පෙන්නලා.. මුළු එක දාන්න බයද? :lol:. කවුද දන්නෑ ආගම නිසා දුක් විඳින්නේ.
    http://www.elakiri.com/forum/showpost.php?p=14577606&postcount=192
    http://www.elakiri.com/forum/showpost.php?p=14575154&postcount=184

    කොහොමත් මේවට ගහන්න මොකුත් නෑ. :lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=14568257&postcount=26[/B][/COLOR][/SIZE]

    " නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.”

    "යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”

    "ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි,බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ"

    1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
    2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.

    3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.”

    “ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක....[/COLOR]

    “ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි.[/COLOR] එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත”

    :lol::lol:

    ඔන්න පරන ටිකම දැම්මා නේද හපෝයි :rofl::rofl:එ මදිවට ලින්ක් පවා දාලා :D:Dඔවට උත්තර ඇති තරම් දීලා තියෙන්නේ ආයේත් උස්සන් ආව නේද .තව හදිත් වගයක් තිබුනා ලස්සන එව වගයක් ඉන්නකෝ හොයලා දාන්නම් :D:D
     
    ඔන්න පරන ටිකම දැම්මා නේද හපෝයි :rofl::rofl:එ මදිවට ලින්ක් පවා දාලා :D:Dඔවට උත්තර ඇති තරම් දීලා තියෙන්නේ ආයේත් උස්සන් ආව නේද .තව හදිත් වගයක් තිබුනා ලස්සන එව වගයක් ඉන්නකෝ හොයලා දාන්නම් :D:D
    උබට වචනයක් කියාගන්න බෑ.. පච ඇරෙන්නට.. :lol:

    මොකෝ.. ex-muslimAhmed ගේ සරණ පතන්න වගේ.. අලි සිනාගෙ පච ඔයිට වඩා හොඳයි.. :lol::lol:

    ස්ත්‍රීත්වය කියන්නේ කර්මයෙන් දෙන දඬුවමක්!! හපොයි. "ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නිය..." මේක ඔප්පුයි නේද?

    අඩුගානේ මේ ගැනවත් වචනයක් කියපන්.

    "බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”

    මේ කියන නරකයෙන් චුත වෙන්නේ කොහොමැයි??
     
    Last edited:

    rumeshta

    Member
    Jan 18, 2011
    9
    0
    1
    anamnlmslmn me umba ai dan buddahagama gana katakaranne
    umba api mulin ahapuwata uttara diyan
    etakota man kiyannam umba hana dewal walata uttara.............
    Mokada umba pahadili kaarala tiyanna umbe agama ganane ehenam anit agam gana nodanna dewal oya vidihata kiyawanna epa
     
    මේ පච පතිරණගේ කරුමෙ.. ක්‍රියාවට ප්‍රතික්‍රියාව පස්සෙන් එනවා.. හරිද?

    මම දාන්නේ ඕගොල්ලන්ගෙම අය ලියපුවා.. පච පතිරන වගේ කිසිම එඩිට් එකක් නෑ. මූලාශ්‍ර ලින්ක් එකේ ඇති. ඔබලට ඒව දිරවන්නෙ නෑ වගේ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පච පතිරණගේ කරුමෙ.. ක්‍රියාවට ප්‍රතික්‍රියාව පස්සෙන් එනවා.. හරිද?

    මම දාන්නේ ඕගොල්ලන්ගෙම අය ලියපුවා.. පච පතිරන වගේ කිසිම එඩිට් එකක් නෑ. මූලාශ්‍ර ලින්ක් එකේ ඇති. ඔබලට ඒව දිරවනෙ නෑ වගේ..

    ම‍‍ගේ ගාව එඩිට් නෑ :rofl::rofl:පච පොතෙන් ගත්තා දැම්මා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ පච පතිරණගේ කරුමෙ.. ක්‍රියාවට ප්‍රතික්‍රියාව පස්සෙන් එනවා.. හරිද?

    මම දාන්නේ ඕගොල්ලන්ගෙම අය ලියපුවා.. පච පතිරන වගේ කිසිම එඩිට් එකක් නෑ. මූලාශ්‍ර ලින්ක් එකේ ඇති. ඔබලට ඒව දිරවන්නෙ නෑ වගේ..

    OYA ATHTHTAMA MUSLIMDA ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හි හි නරකෙන් චුත වෙලා තමයි රහත් වුනේ ඔයාලාගේ නම් අපායේ ගියොත් ගියාමයි නේද :lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හි හි නරකෙන් චුත වෙලා තමයි රහත් වුනේ ඔයාලාගේ නම් අපායේ ගියොත් ගියාමයි නේද :lol:

    ME THED EKA DANA KENA ATHTHATAMA ISLAMIK KENEKDA ?
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    karmaya katawath nawaththanna ba. oya kiyapu paw kalama gahanu bawayaka ipadenawa thama. ehema kiyanne gahaniya pahathata daala nemei. gahaniyak swabaawenma pirimiyekuta sapekshawa wadiyen du widinawa. (daruwaku bihikireemedi, masika aarthawa haranayedi wage biological factors wagema socially unath)
    karmaya bududahame daduwamak nemei. ekata udaharanayak kiyannam. bodhisathwayan( buduweemata pera bawayaka) malu allana thanaka eka diha sathutin balan idala thiyenawa. e pawa buduwelawath nawaththanna bari una. hoda karanna bari oluwe kakkumak budu hamuduruwanta thibuna. ekai karmaya kiyanne. pinak kalath pawak kalath e e vipaka vidinna one. dharmaawabodayen margapala labagena arahath palaya labaganeemai karanna one.
    andayan aliya athaganawa wage thana thana uputa gena wadakaranna epa. ethakota thama aliya kotan wage, kullak wage, kossak wage kiyala kiyanne.
    theruwan saranai!
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    karmaya katawath nawaththanna ba. oya kiyapu paw kalama gahanu bawayaka ipadenawa thama. ehema kiyanne gahaniya pahathata daala nemei. gahaniyak swabaawenma pirimiyekuta sapekshawa wadiyen duk widinawa. (daruwaku bihikireemedi, masika aarthawa haranayedi wage biological factors wagema socially unath)
    karmaya bududahame daduwamak nemei. ekata udaharanayak kiyannam. bodhisathwayan( buduweemata pera bawayaka) malu allana thanaka eka diha sathutin balan idala thiyenawa. e pawa buduwelawath nawaththanna bari una. hoda karanna bari oluwe kakkumak budu hamuduruwanta thibuna. ekai karmaya kiyanne. pinak kalath pawak kalath e e vipaka vidinna one. dharmaawabodayen margapala labagena arahath palaya labaganeemai karanna one.
    andayan aliya athaganawa wage thana thana uputa gena wadakaranna epa. ethakota thama aliya kotan wage, kullak wage, kossak wage kiyala kiyanne.
    theruwan saranai!
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    බිරිඳගේ මානුෂික තත්ත්වය ආරක්‍ෂා කිරීමට සැමියකු බැඳී සිටිය යුතුයි බවයි බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ. ඒ සඳහා සැමියකු සෑම විටම මානුෂිකව සිතිය යුතුයි. ඊට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන්නේ මාගමට නැතහොත් කාන්තාවටම ආවේණික වූ දුක්‌ පහක්‌ ඇති බවයි.

    1. දහරොව සමානො

    පතිකුලං ගච්ඡති.

    (බාල වියේදීම දෙමාපියන් අතහැර සැමියකු සමඟ යැමට සිදුවීම.)

    2. උතුනී හෝති (මාස්‌ ශුද්ධිය ඇතිවීම.)

    3. ගබ්භිSනි හෝති (ගැබ් ගැනීම්)

    4. මාතුගාමො විජායති

    (දරුවන් බිහි කිරීම)

    5. පුරිසස්‌ස පාරිචරියං උපෙති

    (සැමියාගේ සේවයකු සේ කටයුතු කරන්නට සිදුවීම)

    මෙයින් අපට පැහැදිලි වෙන එක්‌ කාරණයක්‌ තමයි කාන්තාවට ආවේණික වූ දුක්‌ පහෙන් තුනකටම හේතුව ජීව විද්‍යාත්මක හේතූන් වීම. (මාස්‌ ශුද්ධිය, ගැබ් ගැනීම, දරුවන් බිහි කිරීම.)

    අනෙක්‌ කරුණු දෙක සමාජය විද්‍යාත්මක පසුබිමක පවතින එකක්‌. කොහොම නමුත් ජීව විද්‍යාත්මක සාධක මත පදනම්ව ස්‌ත්‍රියකට ඇතිවන දුක ගැන පුරුෂයා දැඩි මානුෂික තත්ත්වයකින් බිරිඳ දෙස බැලිය යුතුයි.

    ස්‌ත්‍රියක වරදෙහි බැඳෙන අවස්‌ථාවක ගැබ් ගැනීම වැනි තත්ත්වයන්ට පත්විය හැකියි. නමුත් පුරුෂයන්ට එවැනි ප්‍රශ්නයක්‌ නැහැ. එවැනි තත්ත්වයක්‌ තිබූ පමණින් පුරුෂයන්ට කෙතරම් රාගික සිතුවිලි මතු වුවත් ඊට අනුගත වී අන් කතුන් කරා යැම අනුමත කළ නොහැකියි.

    ඇතිවන රාගික සිතුවිලි පාලනය කිරීමට නැතිනම් මර්දනය කිරීමටයි පුරුෂයන් උත්සාහ කළ යුත්තේ.

    පුරුෂයන් අන් ස්‌ත්‍රීන් කෙරේ ඇතිවන රාගික සිතුවිලි පාලනය කර ගැනීමට පාලනය කිරීමට බුදුදහමෙහි උපදෙස්‌ ලබාදී තිබෙනවා.

    තමන්ට වඩා බාල තරුණියක කෙරේ රාගික සිතිවිලි ඇති වුවහොත් ඇය නැගණියක ලෙස සිතීමත් තමන්ට වඩා වැඩිමල් ඇත්තියක කෙරේ එවැනි සිතුවිල්ලක්‌ ඇති වුවහොත් තමන්ගේ මව හෝ වැඩිමල් සොයුරිය ලෙස සිතන ලෙසත් බුදු දහමෙහි උපදෙස්‌ වශයෙන් ලබාදී තිබෙනවා. ඒ තුළින් දැඩි ශික්‍ෂණයකට පත්වීමට පුරුෂ පාර්ශ්වයට හැකියාව තිබෙනවා. අප මේ කී සිතුවිලි පුරුෂයාට පමණක්‌ ආවේණික නැහැ. අන් පුරුෂයන් කෙරේ ස්‌ත්‍රියකට වුවත් රාගික සිතුවිලි ඇතිවිය හැකියි. එවැනි අවස්‌ථාවක ස්‌ත්‍රියකට මල්ලි, පුතා, පියා වශයෙන් සිතා පුරුෂයකු කෙරේ ඇති වූ රාගික සිතුවිලි මැඩපැවැත්වීමට හැකියි. එලෙස පුරුෂයන් ස්‌ත්‍රීන් අන්‍යයන් කෙරේ ඇතිවන රාගික සිතුවිලි පාලනය කර ගැනීම සමබර පවුල් ජීවිතයකට අත්‍යවශ්‍යයි.

    විවාහයේදී පුරුෂයාත් සැමියාත් අතරේ විශාල වයස්‌ පරතරයක්‌ තිබීමත් සමබර පවුල් ජීවිතයකට බාධාවක්‌ වෙනවා.

    අතීතයොබ්බනෝ පොසො

    ආනේaති තිම්බරුත්ථනිං

    තස්‌සා ඉස්‌සා න සුපති

    තං පරාභවතෝ මුඛං

    (සුත්ත නිපාතයේ - පරාභව සූත්‍රය)

    වයෝවෘද්ධ තැනැත්තෙක්‌ තිඹිරි ගෙඩිවන් පියයුරු ඇති යොවුන් දැරියක්‌ විවාහ කර ගතහොත් එම පුද්ගලයා මානසිකවත් කායිකවත් බිඳවැටෙනු ඇත. ඊට හේතුව වන්නේ ලාබාල ළඳ බොළොඳ දැරිය තමන්ගේ වසඟයේ තබා ගැනීමට නොහැකි වීමයි. ඇයගේ සිත වෙනත් පිරිමින් කරා ගමන් කළ හැකියි. ඒ නිසා මෙම වයෝවෘද්ධ තැනැත්තා නිඳි වරාගෙන ඇය ආරක්‍ෂා කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මෙම තත්ත්වය දුකක්‌. ඒ නිසා සෑම කෙනකුම තමන්ගේ වයසත් සමග ගැලපීමට උත්සාහ කළ යුතුයි. මාතුගාම වැනි සූත්‍රවලදීත් සමබර පවුල් ජීවිතයේ ඇති වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වාදී තිබෙනවා.

    1. නච රූපවා හෝති (රූපවත් නොවේ)

    2. නච හොගවා හෝති (ධනවත් නොවේ නම්)

    3. නච සීලවා හෝති (සිල්වත් නොවේ නම්)

    4. අලසොච හෝති (අලස වේ නම්)

    5. පජඤ්චස්‌සන න ලභති

    (දරුවන් නොමැති නම්)

    මෙන්න මේ කාරණා පහ නොමැති අය සමග බිරිය අමනාපකම් ඇති කරගන්නවා. සමබර පවුල් ජීවිතයක්‌ ගෙන යැමටත් නොහැකි වෙනවා. මෙකී කාරණාව බිරිඳ සම්න්ධයෙන් ද පොදුයි.

    පුරුෂ සූත්‍රයේදී සඳහන් වන අන්දමට බිරිඳ කල්පනා කරනවා, තමන්ගේ සැමියා රූමත් නොවේ නම් ඒ වගේම ධනවත් නොවේ නම්, අලස වේ නම්, දරුවෝ නැති නම් සිල්වත් නොවේ නම් එම ජීවිතය බොහෝ දුකයි කියා. සමබර නැහැ කියා. එම අවස්‌ථාවේදී පවුල් ජීවිතයේ බොහෝ බේදබින්න ඇතිවිය හැකි තත්ත්වයකට පත්විය හැකියි. අද සමාජයේ මේ තත්ත්වයන් දකින්නට ලැබෙනවා.

    විවාහයක්‌ වූ පසු දරුවන් නොලැබුණොත් එය අඹුසැමියන්ගේ නොසතුටට හේතු වෙනවා. බුදු දහමේ දැක්‌වෙන අයුරින් දරුවන් නොලැබීමට ගොඩක්‌ හේතු තියෙනවා. එක්‌ හේතුවක්‌ තමයි කර්මය. පෙර ආත්මයන්හිදී කළ අකුසල කර්මයන් නිසා දරුවන් නැති වෙන්න පුළුවන්. නූතනයේ ගත් විට විවාහක අඹුසැමියන් නොයෙකුත් හේතු නිසා දරුවන් ලැබීම කල් දැමීම නිසාද දරු ඵල නැතිවන අවස්‌ථා තියෙනවා. ඊට අමතරව ජීව විද්‍යාත්මක සාධකත් මේ සඳහා හේතුවන අවස්‌ථා තිබෙනවා.

    මේ කුමන හේතුවක්‌ නිසා හෝ විවාහක අඹුසැමියන්ට දරුවන් නොමැති අවස්‌ථාවක වෙනත් දරුවකු නිත්‍යානුකූලව දරුකමට හදා ගැනීම වරදක්‌ නොවේ. එම තත්ත්වය එදා සමාජයෙත් තිබුණා. අද සමාජයෙත් තියෙනවා. අනුන්ගේ දරුවකු හදා ගත්තත් එතැනදී එම අඹුසැමියන් එම දරුවාට පියකු මවකු ලෙසින් සලකන්නේ නම් එතැනදී මාපිය සෙනෙහසක්‌ ඇති වෙනවා. ඊට හොඳම නිදසුනක්‌ සංඝ සමාජයෙන්ම පෙන්වා දිය හැකියි.

    භික්‍ෂුන් වහන්සේලා දරුවන් සෑදීමක්‌ සිදු කරන්නේ නැහැ. නමුත් භික්‍ෂුන් වහන්සේලා ශාසනයේ පැවැත්ම සඳහා කුලදරුවන් පැවිදි බිමට ඇතුළත් කරගනු ලබනවා. එතැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නායක හාමුදුරුවන් විසින් එම දරුවන්ට මවක ලෙසින් පියකු ලෙසින් සෙනෙහස දක්‌වන ලෙසයි. සේවා ස්‌ථානයක ගත් කල මෙවැනි තත්ත්වයන් ඇතැම් අවස්‌ථාවලදී දැකිය හැකියි. තම සේවකයන්ට මවක ලෙසින් පියකු ලෙසින් සලකන ආයතන ප්‍රධානීන් සිටිනවා. ඒවගේ ඉහළ තනතුරුවල සිටිමින් තමන් යටතේ සිටින සේවකයන්ට මවක ලෙසින් පියකු ලෙසින් සලකන ඉහළ ශ්‍රේණියේ නිලධාරීන්ද සිටිනවා. ආයතනයක දියුණුවට එවැනි තත්ත්වයන් විශාල පිටිවහලක්‌ වෙනවා. කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අඹුසැමියන්ට දරුවන් නැතිවීම දුකක්‌ කියලයි. දරුවන් නොමැති අඹුසැමියන්ට දරුවකමට හදා ගන්නා දරුවකුට නියම පිය සෙනෙහස, මව් සෙනෙහස දක්‌වමින් එම දරුවා තමන්ගේම දරුවකු ලෙසින් හදාවඩා ගැනීමෙන් එම දුක නැති කරගන්න පුළුවන්.

    අප කලින් සාකච්ඡාවලින් පෙන්වා දුන්නා කුරුල්ලකු, කිරිල්ලියක ඉන්න පවුල් ජීවිත මෙන්ම දෙවියෙක්‌ දෙවඟනක හා සමානවම ඉන්න පවුල් ජීවිත ඉතා වාසනාවන්තයි කියලා. එවැනි සුන්දරත්වයෙන් පිරි පවුල් ජීවිත විනාශ කිරීමට වෙනත් පුරුෂයෙක්‌ හෝ ස්‌ත්‍රියක්‌ මැදිහත් වේ නම් එය බරපතල පාපයක්‌.

    එවැනි පාපයක්‌ සිදු කිරීමට පෙර ඒ සඳහා මැදිහත්වන අය සිතිය යුතු කාරණයක්‌ තිබෙනවා. යම් අවස්‌ථාවක තමන්ටත් ඒ වේදනාව විඳින්න ලැබුණොත් මොකද වෙන්නේ. ඔවුන් ඒ ගැන සිතිය යුතුයි. මානුෂික හැඟීමකින් මෙම ප්‍රශ්නය දෙස බලා පවුල් ජීවිත අවුල් කරන පාපී ෙච්තනාවලින් ඈත්විය යුතුයි. ශිෂ්ටසම්පන්න පුද්ගලයා ක්‍රියා කළ යුත්තේ එලෙසයි. සමාජ සදාචාරය බිඳ දැමීමට අපට කිසිම අයිතියක්‌ නැහැ.

    බුදු දහමේදී කතා කරනුයේ යුතුකමයි. යුතුකම් ඉටුවන විට වගකීම්වලට යැමට අවශ්‍ය වන්නේ නැහැ. වගකීම යනු නෛතික පදනමක්‌. ඔවුනොවුන්ට සලකමින් එකිනෙකාට ගරු කරමින් ජීවත්වීම තමයි ඉතා සාර්ථක විවාහ ජීවිතයකට පදනම වන්නේ.

    ආදර්ශය යන්න මුහුණ බලන කැඩපතක්‌ බඳුයි. පවුල් ජීවිතය සමබර වීමටත් ඒ ඔස්‌සේ දරුවන්ට නිසි මග කියාදීමට මාපියන් කැඩපතක්‌ ලෙස ක්‍රියා කිරීම වැදගත්. දෙමාපියන් සමගියෙන් සමාදානයෙන් ධාර්මිකව පවුල් ජීවිතය ගත කරන විට එම ආදර්ශය ඔවුනගේ දරුවනුත් ලබා ගන්නවා. ඒ හරහා ගොඩනැගෙන සමාජය රටට හිතකරයි. එනිසා සමබර ධාර්මික පවුල් ජීවිතයක්‌ යනු අපේ අනාගත සමාජය වෙනුවෙන් කරන ධාර්මික ආයෝජනයක්‌ ලෙස හඳුන්වාදීම වරදක්‌ නැහැ. විශේෂයෙන් අද සමහර අන්‍යාගමික මතවලට අනුව වැරදි දේ අප සමාජය මත පටවමින් සිටින යුගයක අප සැම විටම නිවැරැදි විවාහයකින් කටයුතු කිරීමටයි උත්සාහ කළ යුතුය