මෙන්න අපි ජාතියක් වශයෙන් එකාවන්ව එකතු වීමේ ප්‍රතිඵලය.
මෙන්න එලකිරි එකේ තම්බියෙක් මට දාපු සද්දේ
http://www.elakiri.com/forum/showpost.php?p=14568320&postcount=70
http://www.elakiri.com/forum/showpost.php?p=14568417&postcount=71
http://www.elakiri.com/forum/showpost.php?p=14572599&postcount=74

උපුටන අද දෙරණ සිංහලදේශීය නිෂ්පාදන සඳහා හලාල් සහතිකය මින් ඉදිරියට නිකුත් නොකරන බව සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය පවසයි.
එසේම විදේශීය ගැණුම්කරුවන් ඉල්ලා සිටියහොත් පමණක් එම භාණ්ඩ සඳහා හලාල් සහතිකය නිකුත් කරන බව එම සංවිධානය කියයි.
ඒ සඳහා අදාළ සහතිකය සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානයෙන් නොමිලේ ලබාගත හැකිය.
හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් පැවැත්වූ සාකච්ඡාවලින් පසු එකඟතා කිහිපයකට පැමිණ තිබේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට හලාල් සහතිකය නිකුත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ රටපුරා විරෝධතා ද ක්‍රියාත්මක විණි.
මේ අතර හලාල් සහතිකය භාණ්ඩවල ප්‍රදර්ශනය කීරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය විසින් මේ වනවිට කොළඹ දී පවත්වනු ලබයි.
මෙන්න එලකිරි එකේ තම්බියෙක් මට දාපු සද්දේ
http://www.elakiri.com/forum/showpost.php?p=14568320&postcount=70
http://www.elakiri.com/forum/showpost.php?p=14568417&postcount=71
http://www.elakiri.com/forum/showpost.php?p=14572599&postcount=74

Last edited:
elama kiri jaya wewa