2013 Mar 11 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ

    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    අවසර නැත මට...

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ

    අවසර නැත මට...

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-


    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ

    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    අවසර නැත මට...

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ

    අවසර නැත මට...

    11.gif
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    mama magin bahinawa.....:dull:
    skirt ekakne adan awe....:baffled:
    Good Night hamotama.........:D:yes::yes:

    කමක් නැ පොඩ්ඩක් නැගලා යන්න.. අපි පහල ඉඳන් වැටුනොත් අල්ලගන්නම්:P:P:P

    good night
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මූ අපිව මරන්නද මන්ද හදන්නෙ. බඹරුත් ඉන්නවලු. ගලත් ඇලයිලු, හුළනුත් හමනවලු. :angry:
    ගවුම් ඇඳන් යන්න එපා කිව්ව ඇහුන නැත්ද :angry::angry::angry::angry:
    tuzki-bunny-emoticon-043.gif
     
    Status
    Not open for further replies.