2013 Mar 11 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
images


පරක්කු වැඩි .....:rolleyes:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14619943 said:
    සූප්පු මල්ලි ජේමිස් අයියගෙ ප්‍රයිවට් ළිඳේ :P

    වතුර මාර සීතලයි බන්. මම ගොඩට එනව:rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    නියම ෂෝ එක කැන්ඩියන් අයියා...............​
    ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........​

    ලොවෙත් නෑ පට්ට තමයි සැරිසර...........................​
    මානසික සුවයක් දැනෙනවා බැක් මියුසික් ඒකත් එක්ක ඕව අහනකොට...................​



    :love::love::love: :love::love::love: :love::love::love: :love::love::love:




    කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
    ජේසු පිහිටයි!.......................................​
    නියමටෙම ෂෝ එක කෙරුව ....................
    ආයෙ සෙට් වෙමුකෝ....


    00020537.gif




    00020537.gif


    35.gif
    35.gif
    35.gif
    35.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    puss.gif



    Copyright © 3SI Agent Puss
     
    Status
    Not open for further replies.