පූස්;14620193 said:ගමයාගෙ චරිතයේ ස්වභාවය හඳුනාගැනීම සඳහා google වෙබ් අඩවියේ images අංශයේ DJ gamaya යනුවෙන් search කරන්න.
ඕක හොද වෙන වෙන්දේසියකට.මූ හොඳ රේඩියෝ ශෝ කරන්න නෙමේ
වෙන්දේසි කරන තැනක නිවේදක වගේ හොඳා



Good Night Machan.එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()



තාච්චියා එන්නේ නෑනේ දැන් වැඩිය. උගේ සින්දුව දැම්මනම් හරි. ඒක නම් පට්ට.මට තාච්චියක් දෙන්න..!!![]()