2013 Mar 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.
600202_167259670095112_1674980085_n.jpg


කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100ක් වටිනවා..!

සිංහල රාවය ජාතික සංවිදානයේ ගම්පහ දිස්ත්‍රික් සංවිදායක මධුභාෂණ සොහොයුරා අද උදැසන රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. දිනය පුරාම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මේ වන විට ඔහු රහස් පොලිසිය භාරයේ සිටි වෙනත් අයෙකු විසින් මොහුගේ දුරකථන අංකය යොදා ගනිමින් යවන ලද කෙටි පණිවුඩය මිට හේතුව ලෙස දක්වයි.සිංහල කම වෙනුවෙන් බවුද්දකම වෙනුවෙන් පෙනී සිටි මධුභාෂණ වෙනුවෙන් සියලු සිංහල ලේ ඇති බවුද්ද ඔබ හෙට උදේ 7.00 ට ගාලු මුවදොර පිටියට එන්න (දඹුල්ලේ ගියා වගේ එන්න )

කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100ක් වටිනවා..!
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
තව ටිකවෙලාවක් මේකේ හිටියොත් මාවත් නරක් වෙනවා !:frown:
මම යනවා දොයියාගන්න !:dull:
dj ගමයා ලෙසටම ෂෝ එක කරනවා,
හැමෝටම සුබ රාත්‍රියක් !
74021.gif


එල එල ...සුබ රාත්‍රියක් මචං:cool:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුරුත් ගමයව හම්බ වෙන්න යන්න එපා. ඕක හෙන වලා. මටත් එන්න කිවුවා දවසක්. මම ගියෙ නෑ :dull:

    විහින් ළිඳේ පනිනවා මේ දැක්කමයි..:oo::oo:

    මාව මීට කලින් දැක්කලා නැද්ද..
    :rolleyes::rolleyes::rolleyes:
    වැඩක් බලාගෙන යනවා හලෝ
    කියලා කියන්න ඔට්‍ටු නෑ හොඳේ..

    :no::no::no:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    විහින් ළිඳේ පනිනවා මේ දැක්කමයි..:oo::oo:

    මාව මීට කලින් දැක්කලා නැද්ද..
    :rolleyes::rolleyes::rolleyes:
    වැඩක් බලාගෙන යනවා හලෝ
    කියලා කියන්න ඔට්‍ටු නෑ හොඳේ..

    :no::no::no:

    ලිඳේ පනිනවා දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා බට්ටො යන්න:angry:
     
    Status
    Not open for further replies.