ලංකාවට දැනට නම් ගුවන් තොටුපළවල් දෙකක් ඕනි නැහැ. අනික අපිට අදායමක නැහැ බන් ඕව හඩන්න තරම්. නය වෙලා තමයි හදන්නේ. මෙයාල තවත් නය ඉල්ලුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලින්. එත් නය dunne නැහැ. ලංකාවට දැනට නය දෙන රටවල් නය දෙන්නේ ලංකාව උන්ට ඕනි විදියට තියාගන්නයි. ඉරානෙන් නයට තෙල් දුන්නේ ලන්කාවේ මුස්ලිම් හා සිංහල ජාතින් 2ම ප්‍රදාන ජාතිය බවට පිළිගන්නා ලෙස රජය පොරොන්දු වූ නිසයි. තවද මුදලක් නොගෙනම ඩුබායි ඉරාන්, කුවේට් , අරාබිය , මැලේසියාව රටවලට කල්පිටිය දුපත්, පාසිකුඩා වෙරළ, අරුගම්බේ කොටසක්, යාපනය අර්ද දීපය වට ඇති ඉරනතිවූ හා තවත් දුපත් කීපයක් වසර 99 කට පවරා තිබෙනවා. ගොඩක් වෙලාවට ලංකාවට හිතවත් කියන රටවල් ආදාර කරන්නේ ලනකව ඔවුන්ගේ රුකඩයක් කර ගැනීමටයි.
කොහොමත් ඉස්සරහට මිනිස්සුන්ට ගොඩක් අමාරුවෙයි. මොකද ඔය හැම නයකම ගෙවන්න ඕනි ලංකාවේ මිනිස්සු නිසා. බදු හා බිල්පත් ලෙසමවා ගෙවන්න වේවි.