Rajapakse airport Commercial

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    nama dagaththa ekanam ok :) mokada bandaranayaka kiyalane katunayaka ekath thiyenne :D

    eth mee kale oka onama deyak neme anna ekai case eka :(
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    නැව් එන්නේ නැති වරායවල්.... වාහන යන්නේ නැති කාපට් පාරවල්.... මැච් ගහන්න බැරි ක්‍රීඩා පිටි .... කිසිම වැඩක් නැති සැටලයිට්.... ඒ මදිවට දැන් ගුවන් තොටුපලකුත්. කාගේ සල්ලිද මේ ???? රටින් පිට හිටියත් දුකයි රටේ තත්වේ දැකලා. අනික මේ පොඩි එකා ගොනා කරලා.. පව්. ශ්‍රී ලංකාව කියන්නේ හම්බන්තොට ද ??
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    AL Best Result Holder's Rajapakse airport Commercial

    ලොල්..රාජපක්ෂ එයාර්පෝර්ට්..හරියට උගේ තනි බූදලෙන් ඕක හැදුව වගේනේ බන්ස්..රටේ මිනිස්සුන්ගේ කන බොන දේවල් වලට පුළුවන්තරම් බදු ගහලා ඒ අහිංසක මිනිස්සුන්ව ඇපයට තියලා චීනෙන් ණය අරන් වරායවල්,එයාර්පෝර්ට් ගහනවා.ඊට පස්සේ උගේ නම ඉස්සරහින් දාගන්නවා...මේවා වෙන්නේ ලංකාවේ විතරයි.තූ නොදකින් ආසියාවේ ආශ්චර්ය :angry:

    sahathika aththa machan.......
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    නැව් එන්නේ නැති වරායවල්.... වාහන යන්නේ නැති කාපට් පාරවල්.... මැච් ගහන්න බැරි ක්‍රීඩා පිටි .... කිසිම වැඩක් නැති සැටලයිට්.... ඒ මදිවට දැන් ගුවන් තොටුපලකුත්. කාගේ සල්ලිද මේ ???? රටින් පිට හිටියත් දුකයි රටේ තත්වේ දැකලා. අනික මේ පොඩි එකා ගොනා කරලා.. පව්. ශ්‍රී ලංකාව කියන්නේ හම්බන්තොට ද ??

    :yes::yes:
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    දැයට කිරුල කාර් පාර්ක් එකට බුද්දංගල අහය භූමියෙන් අක්කර 10ක්

    budd0-1.jpg

    budd41.jpg

    Source : Gossip Lanka News

    මුන්ට වැහි නැති හෙන ගහන්න ඕන බොල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලංකාවට දැනට නම් ගුවන් තොටුපළවල් දෙකක් ඕනි නැහැ. අනික අපිට අදායමක නැහැ බන් ඕව හඩන්න තරම්. නය වෙලා තමයි හදන්නේ. මෙයාල තවත් නය ඉල්ලුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලින්. එත් නය dunne නැහැ. ලංකාවට දැනට නය දෙන රටවල් නය දෙන්නේ ලංකාව උන්ට ඕනි විදියට තියාගන්නයි. ඉරානෙන් නයට තෙල් දුන්නේ ලන්කාවේ මුස්ලිම් හා සිංහල ජාතින් 2ම ප්‍රදාන ජාතිය බවට පිළිගන්නා ලෙස රජය පොරොන්දු වූ නිසයි. තවද මුදලක් නොගෙනම ඩුබායි ඉරාන්, කුවේට් , අරාබිය , මැලේසියාව රටවලට කල්පිටිය දුපත්, පාසිකුඩා වෙරළ, අරුගම්බේ කොටසක්, යාපනය අර්ද දීපය වට ඇති ඉරනතිවූ හා තවත් දුපත් කීපයක් වසර 99 කට පවරා තිබෙනවා. ගොඩක් වෙලාවට ලංකාවට හිතවත් කියන රටවල් ආදාර කරන්නේ ලනකව ඔවුන්ගේ රුකඩයක් කර ගැනීමටයි.

    කොහොමත් ඉස්සරහට මිනිස්සුන්ට ගොඩක් අමාරුවෙයි. මොකද ඔය හැම නයකම ගෙවන්න ඕනි ලංකාවේ මිනිස්සු නිසා. බදු හා බිල්පත් ලෙසමවා ගෙවන්න වේවි.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දැන් ඉතින් කටු කාගෙන පලකො හම්බන්තොට... රට ඉදන ලංකාවට එන්න පැය 3යි.. හම්බන්තොට ඉදන් කොලබ එන්න පැය 6යි... :angry::angry::angry:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    දැන් ඉතින් කටු කාගෙන පලකො හම්බන්තොට... රට ඉදන ලංකාවට එන්න පැය 3යි.. හම්බන්තොට ඉදන් කොලබ එන්න පැය 6යි... :angry::angry::angry:

    :yes::yes::yes::yes::yes:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    දැන් ඉතින් කටු කාගෙන පලකො හම්බන්තොට... රට ඉදන ලංකාවට එන්න පැය 3යි.. හම්බන්තොට ඉදන් කොලබ එන්න පැය 6යි... :angry::angry::angry:

    ado ethakota colombo enne nadda ?