මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

    සාර්ථකද අසර්තකද ? ඔබේ අදහස් දක්වන්න , comment and vote above

    මම vote කලේ අසාර්ථක වියාපෘතියක් කියල , මෙන්න එකට මගේ හේතු

    හරි අපි මේකේ මගියෙක් ගෙ පැත්තෙන් බලමු , උදාහරනෙකට ඇමෙරිකාවේ ඉඳන් එන මගියෙක්ට තමන් ලංකාවේ ගොඩබහින කැමති ගුවන්තොට තෝරන්න එතකොට මේකෙන් පුළුවන් ද ? නැත්තම් අනිවාර්යෙන් airline eka දෙන , or booking site eke දෙන airport එක තෝරාගන්න ඕනේ da ?

    තව point එකක් , උදාහරනෙකට Qatar airways එකෙන් කටුනයකටයි , මත්තලටයි දවසකට වෙනම planes dekak එවයි ද ? මන් හිතන්නේ නෑ මොලේ තියෙන airline එකක් එහෙම කරයි කියල? එහෙම දෙකක් දායි නම් Plane එකේ බාගේ බාගේ පිරිලා තමා මිනිස්සු ගෙන්න වෙන්නේ , ඒ කියන්නේ කටුනායක බහින්න කැමති කට්ටිය , මත්තල බහින්න කැමති කට්ටිය.
    අනේ අපේ වගේ මෝඩ රටක්. අනිවාර්යෙන් වැඩියෙන් තොරන්නේ කටුනායකට බහින්න option එක. එතකොට මත්තලට බහින්නේ 220 seats තියෙන plane එකක 100 පුරවලද ?
    ඕක හරිගසන්න නම් මත්තලට ඇවිල්ල වෙනම plane එකක් අරන් කටුනයකට එන්න ඕනේ. ලංකාවේ හොඳම හෝටෙල්ස් , business locations , සල්ලි තියෙන රට යන මිනිස්සු ගොඩක් ඉන්නේ බස්නාහිර හා ලංකාවේ ඒ අවට පළාත් වලයි , නැත්තම් 300 400 KM අතින් තියෙන හම්බන්තොට නෙමේ
    මේක හරියන වැඩක් නෙමේ ලංකාව ඇමෙරිකාව වගේ පට්ට ලොකු , ප්‍රන්තෙන් ප්‍රන්තෙට යන්න airport godak තියෙන්න ඕන රටක් වගේ ද මුන්ට පෙන්නේ ?

    ලංකාවේ gov එකට ලංකාව දිවුණු කරන්න ඔහොම එක එක තැන airport හැදුවට , Profit පස්සේ දුවන airlines ඔහොම හිතන්නේ නෑ . උන්ට ඕනේ ෆුල්ල් පිරිච්ච plane එකක් . එහෙම නැත්තම් උන් flights discontinue කරයි profitable නෑ කියල

    maththala1.gif

    [

    ඔන්න බලපන් මේ එළකිරියේ කුක්කු බබා කිවා කියල දැනගනින් , ටික දවසක් යනකොට මිනිස්සු ඇද්ද ගන්න මත්තලෙන් යනවා නම් ticket එකට Discount දෙනවා කියයි , ඊට passe පාඩු පිට පාඩු ලබන මිහින්ලංකා ශ්‍රී ලන්කන් airlines වලට වෙන්නේ වට්චච වලෙන් තව ලොකු වලකට වැටෙන්න
     
    Last edited:

    AXL

    Member
    Mar 12, 2013
    22
    17
    0
    තව එයාර්පෝට් එකක් තියෙන එක හොදයි. ලංකාව දැන් නං යම්කසි තත්ත්වයට පත්වීගෙන එනවා.
    කොළඹ අවට උනත් බොහොම ලස්සනට නඩත්තු කරනවා.
    එව්වා ඔක්කොම කරන්නේ ගරු ආරක්ෂක ලේකම් ගොටභය රාජපක්ෂ මැතිතුමා. එතුමන්, බැසිල් රාජපක්ෂ මහතා ඇරෙන්න අනිත් ඇමතිවරු ගැන මගේ පැහැදීමක් නෑ.

    වැඩක් කරන්නේ ඒ දෙන්නා විතරයි.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Airport ekak Mattala hadapu ekanan fatta asartakai..... mokada lankava podi ratak oka mattala nathuva nagenahira patte haduvanan hodai kiyana eka mage mataya.... oka kohomath terumak venne nathi ekak venne... okata plane genna ganna tiyena ekama kramayanan Katunayaka vahanna oni... kohomath dan hambanthota harbor ekata una dema tama venne..... sure katunayaka airport eka repair valata and tava constuction valata masa ganakata vahala hambanthotata okkoma plane tika baganna plan ekak dai..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සමාවෙන්න ඕනි, මට නම් Vote කරන්න බැහැ. මොකද මම දන්නේ නැහැ විස්තර. හම්බන්තොට වරාය වගේ නම් කියන්න පුළුවන් කම තිබුනා, මොකද ඒ ගැන මුල ඉදලා මාධ්‍ය වාර්ථා පල වෙච්ච නිසා. එත් මේ ගැන හොද හෝ නරක කියන්න තවම ඉක්මන් වැඩියි කියලයි මම හිතන්නේ.
     
    • Like
    Reactions: virajintel

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අදසක් පලකිරීමට තවම කල් වැඩි,,,,
    කොහොමත් හම්බන්තොට වරාය මෙන් සුදු අලියෙක් නොවෙනවානම් හොදයි .....
     
    • Like
    Reactions: coolmsal

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මට හිතෙන විදිහටනම් මේකෙන් කියන තරම් දෙයක් රටට ලැබෙන්නේ නැ මොකද airport එකක් හැදුවට ඊට සමානුපාතිකව ගුවන් ගමන් වැඩි වෙලා තියනවද එහෙම වැඩි වෙන්න විශේෂ හේතු හෝ වැඩි කරගැනිමට විශේෂ ක්‍රම අරගන තියනවද.. අදායම බෙදී යමක් මිසක් වැඩි වීමක් සිදුවෙන්න්න හේතු තියනවද.. මේවට තම ? විතරයි. ලංකාව දුපතක් විශාල domestic air transportation එකකුත් නෑ..සිංගප්පුරුව වගේ ගුවන් කේන්ද්‍රස්ථානයක් නෙමේ.. එහෙම වෙයි කියන බලාපොරොත්තුවෙන් ඕක හැදුවනම් එක විහිළුවක් ලංකාව සිංගප්පුරුවක් වෙන්නේ නැ කවදාවත්. එහෙම වෙන්න නම් economy එක open කරලා නිදහස් කරන්න ඕනේ.එහෙම දෙයක් වෙන පාටක් නෑ. ලොකු වියදමක් කරලා හැදුවට මෙයින් ඇතිවන එකම වාසිය වෙන්නේ southern province / down south ඉන්න අයට කටුනායකට එන්නේ නැතුව මට්ටලින් ගුවන් ගමන් වල යෙදීමට ඇති පහසුව..හා ඍජු වක්‍ර රැකියා ප්‍රමාණයක් බිහිවීමයි නමුත් මේ ව්‍යාපෘතිය පාඩු ලැබුවහොත් මට්ටලත් රටට තව බරක් වේ ඒ පාඩු ගෙවීමට සිදුවන්නේද සමස්තයක් වූ දුප්පත් ජනතාවට වේ. උදාහරණය -හම්බන්තොට වරාය.
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    බොහෝ දුරට:yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lankawe minissu thawa Air Port ekak illuwada? nehe ne, anika Katunayakata keeyala plains enne keeyakda? dawasakata ena yana gaana bohoma seemithay, eekiyanne eeka echchara busy ekak newe, ithin ehema ekak thiyeddi thawa mokatda Dollar millions kooti ganak deela thawath Air port ekak? anika Katunayaka air port eka hema dihawatama kittuy? hema manussayatama yanna enna lesiy, hithanna anuradhapure minihekta maththala yanna unoth mona tharam nam kattak kanna wenawada?lankawe meeta wada prshna nedda wisandanna?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඕක ඕපන් කරලා, කටුනායක, රෙපයාර් කරන්න කියලා වහන්නලු ඉන්නේ..... :angry: එතකොට, මත්තලින් බැහැලා, කොළඹ ලොකු හෝටලේකට එන සංචාරකයා, කිලෝමීටර් 200ක් විතර අඩුම පැය 4ක් 5ක් ක් කොළඹට වාහනේකින් එන්න ඕනා....... :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තව එයාර්පෝට් එකක් තියෙන එක හොදයි.

    eka hethuwak kiyanna?

    ලංකාව දැන් නං යම්කසි තත්ත්වයට පත්වීගෙන එනවා.

    eekanam eththa.. es panapiatama asiyawe aschrya wela iwaray ne. minissunta thiyana prashna dawasin dawasa adu wenawa misak.. nikamatawath wedi wenne ne... anika minissunta badagini unama kolamba awilla colombo lassana beluwama nikamma bada ginna nethi wenawa.. ee wagema thamay.. bas gasthu, petrol prices, raja rata waku gadu roga.. eki noki hema prashnayakma Colombo awilla lassana balala giyama nethi wenawa neda?
    Oh ee wagema maanwa himi kam prashna mokuth ne, neethiya sematama eka wage..ane ammooo.. heenayak gihilla thiyana durak..

    කොළඹ අවට උනත් බොහොම ලස්සනට නඩත්තු කරනවා.
    එව්වා ඔක්කොම කරන්නේ ගරු ආරක්ෂක ලේකම් ගොටභය රාජපක්ෂ මැතිතුමා. එතුමන්, බැසිල් රාජපක්ෂ මහතා ඇරෙන්න අනිත් ඇමතිවරු ගැන මගේ පැහැදීමක් නෑ.

    වැඩක් කරන්නේ ඒ දෙන්නා විතරයි.

    hehe lankawe inna nila nowana lokuma salli karayoth e gollo thamay..10%, commission, kudu salli, yuddayak nethuwath yuddaya thiyana kaleta wada gena ayudha walin lebena commission, mig 27 salli, aluthen eeye pereda order karapu helicopter walata wediyen gewapu salli..ahhh nidhan walin gaththa dewal.. Yuddedi asarana una uthuru negenahira duppath minissunge walalapu raththaran kilo ganan (SF confirmed he handded over 216Kg of gold to the government before he left the Army).. thawath oni nam kiyannam..
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේකේ වටිනාකම රට ඇතුලේ අයටනම් සතපහකවත් වටිනාකමක් නෑ, හේතුව ඉතින් තේරෙනවනේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ, හැබැයි රටෙන් එතෙර ඉන්න අයට වටිනවා මොකද, මේකට ෆ්ලයිට් එකක් ආවොත් ඉතින් දකුණේ අයට ඉක්මානින් ගෙදර යන්න වගේම ගමන් වියදමත් ඉතුරු කරගන්න පුළුවන්, රට ඉදන් එන කෙනුකුට වැන් එකක් කටුනායකින් හයර් කරනවට වඩා ලාබ වෙන එක තමයි වෙන්නේ. ගොඩක් කාලේ ඉතුරු කරගන්නත් පුළුවන් වේවි, මොකද දුර රටක ඉදන් එන වෙලාවට වඩා ලොකු කාලයක් ලංකාවේ ඇතුලේ ගමන් කරන්න කාලය වැය වෙන නිසා, හැබැයි උතුරුපලාතටත් මෙවැනිම යමක් ඉදිඋනානම් අගනේය. එත් ඉතින් දැන් ඔක්කොම දකුනටනේ. ලංකාව තුල ගමනාගමන පහසුකම් ඉහල තත්වයකට ගෙන ආ යුතුය. වෙන රටක සිට පැය 5ක් ගත කල එන අයෙක් ලංකාව තුල පය 5ක් ගමන් කර තමන්ගේ නිවසට යෑම කොතරම් කනගටුදයකද :rolleyes::rolleyes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Lankawe minissu thawa Air Port ekak illuwada? nehe ne, anika Katunayakata keeyala plains enne keeyakda? dawasakata ena yana gaana bohoma seemithay, eekiyanne eeka echchara busy ekak newe, ithin ehema ekak thiyeddi thawa mokatda Dollar millions kooti ganak deela thawath Air port ekak? anika Katunayaka air port eka hema dihawatama kittuy? hema manussayatama yanna enna lesiy, hithanna anuradhapure minihekta maththala yanna unoth mona tharam nam kattak kanna wenawada?lankawe meeta wada prshna nedda wisandanna?

    ටිකට් බුක් කරද්දී අපිට ඕනේ එයාර් පොර්ට් එක ගන්න ඕනේ ඉතින් අපුර එක්කෙනෙක්ට මත්තලට යනවා කියන්නේ නොදැනුවත්කමින් :baffled::baffled:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ටිකට් බුක් කරද්දී අපිට ඕනේ එයාර් පොර්ට් එක ගන්න ඕනේ ඉතින් අපුර එක්කෙනෙක්ට මත්තලට යනවා කියන්නේ නොදැනුවත්කමින් :baffled::baffled:

    Lankawe apita ona air port ekak select karanna tharam loku ratak da ban?
    lankawata enne, lankawen dawasakata yanne plains keeyada?thawama mama danna tharamin katunayaka air port eke traffic eka dara ganna beri tharam wedi wela ne..
    anika den thiyana aranchi hetiyata katunayaka shut down karannay yanne, ehema unoth no choice.

    mata denena de kiyannam, Aniwaryayenma Mihin lanka Maththalin operate karay, eeta passe Sri Lanka Air walin yana damba diwa charika okkoma cancel karala, mihin lanka eka witharak use karay india yanna, ane ithin ethakota ape duppath seeyalata achchilata puluwanne hambanthotath wendagenama damb diwa yanna.
     
    උබ කියන දේවල් වෙනවද නැද්ද මන් දන්නේ නෑ හැබැයි ඉතින් ශ්‍රී ලන්කන් හා මිහින් වලට වඩා ලාබෙට ඉන්දියාවට යන්න ෆ්ලයිට්ස් තියෙනවා