ඉස්ලාම්-Cosmology1

If you don’t understand the explanation of Lord Buddha read the following to get an idea of that. I will post the full article here so that you will not misunderstand quoting essentials relevant to this discussion.:)

ඔබ මොකටද එන්න හදන්නේ කියල මට තේරෙන්නේ නෑ. බාගෙට දාලා ආයේ අහුවෙන්න එපා. ඔබ දැමූ expanding කතාවේ මගේ අදහස කියවන්න. ඒකට පිළිතුරක් දෙන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=14613745&postcount=82

කෙනෙක් ඔබ දැමූ දෙය පැහැදිලි කරන්න මෙහම කිව්වා...
It's talking about "worlds". You have to somehow make it the "universe". Because earth is not expanding i suppose..

ඔයා මෙහෙම එකක් කියලා තිබුනා.
.මේකද බලන්ඩ ඒකට උත්තරේ:P
http://en.wikipedia.org/wiki/Expanding_Earth

එය හරිද? ඔබේ අදහසත් එහෙමද?
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ජාතිවාදි බෞද්ධයන්ගේ දවසේ මන්තරය

    බුදුමේස් භීතිකා ස්වාහ...
    වඳ ටොපි භීතිකා ස්වාහ....
    හලාල් භීතිකා ස්වාහ.....
    සූකර මද්දව ස්වාහ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~

    ඔබ මොකටද එන්න හදන්නේ කියල මට තේරෙන්නේ නෑ. බාගෙට දාලා ආයේ අහුවෙන්න එපා. ඔබ දැමූ expanding කතාවේ මගේ අදහස කියවන්න. ඒකට පිළිතුරක් දෙන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=14613745&postcount=82

    කෙනෙක් ඔබ දැමූ දෙය පැහැදිලි කරන්න මෙහම කිව්වා...

    එය හරිද? ඔබේ අදහසත් එහෙමද?

    දන් මොකක්ද මම කියපු එකේ වැරැද්ද...ඔව් ඒක විද්යාවෙන් reject කලා ඉතින් ඒකෙන් කියවෙන්නේ නෑ අනික් වාදේ prove කලා කියලා.:no: theory එකක් කියන්නේ natural phenomenon එකක් පැහැදිලි කිරීමක්...ඔයා විද්යාව ගැන කතාකරනවානම් ඔයාලගේ මැවුම් වාදය විද්යාවෙන් පැහැදිලි කරපු තැනක් ඔයාගේ පරන පොස්ට් එකකින් හොයලා දෙන්න බැරිද. :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Say: "Nothing shall ever happen to us except what Allâh has ordained for us. He is our Maulâ (Lord, Helper and Protector)." And in Allâh let the believers put their trust. (9:51)

    මෙතැන "happen to us" කියන්නේ අපට පිටින් **සිදුවෙන** දේවල් ගැනයි. අපි කරන දේවල් ගැන නෙමෙයි මෙතන කියන්නේ.

    මම කෙටියෙන් කියපු නිසා තේරුනේ නෑ වගේ. මෙලොව ඕනෑම දෙයක් සිදුවීමට දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම අවශ්‍යයි. ඔබට ඉංග්‍රීසි දන්න නිසා ලේසියි. ඒ ගැන කියන්නේ..
    And with Him are the keys of the Ghaib (all that is hidden), none knows them but He. And He knows whatever there is in the land and in the sea; not a leaf falls, but he knows it. There is not a grain in the darkness of the earth nor anything fresh or dry, but is written in a Clear Record. (6:59)

    දෙවියන්ගේ අනුදැනුම නැතිව ගසකින් කොලයක් වත් වැටෙන්නේ නැත.

    එහෙත්, දෙවියන්ගේ තීරණයක් තමයි free will කියන එක අපිට ලබාදීම. එනම්, යමක් ගැන සිතා අපට තීරණයක් ගත හැක.  එහෙත් ඒ අනුව වැඩ සිදුවෙයිද කියා අපට sure නෑ. එයට හේතුව, මෙලොවේ ක්‍රියාවලි සියල්ල අපේ පාලනයේ නැති නිසා. උදා: ලොකු වැස්සක් වැස්සොත්, අපට අසනීප වුනොත් අපේ plan ඔක්කොම බකල්. එනිසා, සිදුවෙන දේවල් සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත. අනුමැතිය ඇතුව සිදුවිය යුතුය. ('කැමැත්ත' අනුව නොවේ. පටලවාගන්න එපා).

    යමෙකුගේ ක්‍රියාවන් නිසා ඔහුට/ඇයට පින් හෝ පව් ලැබෙන්නේ චේතනාව අනුවය. සාරාංශයක් ලෙස කිව්වොත්,
    1. හොඳ ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුනොත්, එයට පිනක් ලැබේ. පසුව එම හොඳ ක්‍රියාව කිරීමට අවස්ථාව නොලැබුනත් එම පින ලැබේ. (මෙහිදී නොකරන දෙයක් බොරුවට හිතාගෙන වැඩක් නෑ. ඇත්තටම කරනවා යන්න සිතිවිල්ල ඇති විය යුතුයි.)
    2. එම හොඳ ක්‍රියාව කරන්නට ලැබුනොත් එවැනි ක්‍රියා මෙන් දහගුණයක් ලෙස හෝ ඊට වැඩියෙන් පින ලියවේ. එය තීරණය වන්නේ ඔහුගේ චේතනාවේ පිවිතුරු බව හා ක්‍රියාවේ සම්පුර්ණ භාවය අනුවය.
    3. යමෙකුට පව්/නරක ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුවහොත්, පවක් ලියවෙන්නේ නැත.
    4. ඔහු එම පව කලේ නම් ඔහුට ලියවෙන්නේ එක පවක් පමණි. ඔහු ඒ ගැන ඇත්තටම දුක් වී පව් සමාව අයැද සිටියේ නම් ඒ පවද මැකී යනු ඇත.
    5. යමෙකුට පව් කරන චේතනාවක් ඇති වී ඔහු එයින් වැළකුණේ නම් ඔහුට පිනක් ලියවේ. ඒ ඔහු තම ආශාවන් යටපත් කර පවෙන් බේරීමට වෙර දැරීම වෙනුවෙනි.

    මෙය ඔබට තේරෙනවා මදි ඇති. එහෙත් දෙවියන් මෙලොව පාලනය කරන එකයි, අපේ ක්‍රියාවන් නිසා ප්‍රතිපල ලැබීමයි අතර ඝට්ටනයක් නැත. ඊළඟට ඇති දේත් බලන්න.

    අයෙමත් කියන්නේ ඔබේ ගුරුවරයාගේ උපහැරණ නුසුදුසුයි. ගුරුවරයගේ කාර්යය ඉගැන්වීම පමණයි. ඔහුට විශේෂ බලයක්/ශක්තියක් නෑ

    ආයෙත් කියන්නේ මෙලොවේ සිදුවෙන හැම දෙයක්ම දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම ඇතුවයි සිදුවෙන්නේ. (කැමැත්ත නෙමෙයි. පටලවගන්න එපා). ඔබ කියපුවත් එහෙමයි. ඒත් එවැනි දේ එවන්න හේතුව අපේම ක්‍රියාවන් තමයි.

    And whatever of misfortune befalls you, it is because of what your hands have earned. And He pardons much. (42:30)

    මෙවැනි දේ වලට හේතුව අපේම පව් තමයි. සමාජයේ පව් තමයි. සමාජයක හොඳ ක්‍රියා වලට වඩා පව් වැඩි වී සීමාව ඉක්මවන විට warning එකක් ලෙස යම් දේවල් සිදුවෙනවා. එහෙත් ගොඩක් පව් සමා කරන බවත් කියනවා. එහෙම සමා කලේ නැතිනම් මෙලොවට සිදුවිය හැකි දේ ගැන මෙහම් කියනවා.

    And if Allâh were to punish men for that which they earned, He would not leave a moving (living) creature on the surface of the earth, but He gives them respite to an appointed term, and when their term comes, then verily, Allâh is Ever All¬Seer of His slaves. (35:45)

    එනම්, පව් නිසා හැමවිටම දඬුවම් පැමිණියොත් මෙලොව මත කිසිම ජීවියෙක් ඉතිරි වෙන තරමට දඬුවම් ඇවිත් තියේවි යන්නයි. එහෙත් එහෙම නොවේ. He gives them respite to an appointed term. දෙවියන් අවස්ථාව දෙනවා. මිනිසුන් පව් අතහැර හැදෙන්න බලනවා නම් එවැනි දඬුවම් කොහොමත් එන්නේ නෑ.

    ඔබේ ප්‍රශ්නය, ඒ අතරතුර හොඳ මිනිසුන් සිටීම ගැනයි. එය තේරුම් ගන්න මෙලොව ජිවිතයේ අරමුණ ගැන background දැනුමක් තිබීම අවශ්‍යයි. මෙලොව යනු ස්ථිර ජිවිතයක් නොවේ. ටික කලක් පමණයි. අවස්ථාවක් පමණයි. ස්ථිර ජීවිතය පටන් ගන්නේ මරණින් පසුවයි. ඒ ගැන විස්තර කියන්න පුළුවන්, එහෙත් ඔබට වැඩක් නැති වේවි. මෙලොව ජිවිතයේ අරමුණ, මරණින් පසු ස්ථිර ජිවිතයට සුදානම් වීම හැර වෙන කිසි දෙයක් නැත. එනම් මෙලොව යනු පරීක්ෂාවක් පමණි. ඒ ගැන වෙන තැන්වල මම කලින් පැහැදිලි කළා. අයෙත් type කරන්න බෑ. ඒවා කියවන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=14248092&postcount=29 (පහලින්)
    http://www.elakiri.com/forum/showpost.php?p=14257404&postcount=36

    පරීක්ෂාවන් ගැන දෙවියන් කියන්නේ මෙහෙමයි..

    You shall certainly be tried and tested in your wealth and properties and in your personal selves, and you shall certainly hear much that will grieve you from those who received the Scripture before you (Jews and Christians) and from those who ascribe partners to Allâh; but if you persevere patiently, and become Al-Muttaqûn (the pious ) then verily, that will be a determining factor in all affairs (and that is from the great matters which you must hold on with all your efforts). (3:186)

    Do people think that they will be left alone because they say: "We believe," and will not be tested (29:2)

    And certainly, We shall test you with something of fear, hunger, loss of wealth, lives and fruits, but give glad tidings to As-Sâbirun (the patient) (155) Who, when afflicted with calamity, say: "Truly! To Allâh we belong and truly, to Him we shall return." (156) They are those on whom are the Salawât (i.e. who are blessed and will be forgiven) from their Lord, and (they are those who) receive His Mercy, and it is they who are the guided-ones. (2:157)

    ප්‍රශ්නයක් ආවොත් ඉවසා දරා සිටීමෙන් ලැබෙන පින බොහෝයි. ඒ දේවල් සහ ඔබ ඇසු දේවල් ගැන සවිස්තරව පැහැදිලි කර ඇත. කැමතිනම් කියවන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=14257474&postcount=37
    http://www.elakiri.com/forum/showpost.php?p=14257491&postcount=38
    http://www.elakiri.com/forum/showpost.php?p=14274222&postcount=69

    1. හැප්පන් ටු අස් කියන වාක්‍ය කොටසෙ කොයි වචනෙන්ද පිටිං කියල තේරුමක් එන්නෙ ? හැපන් කියන්නෙ සිද්ධ වෙනව. අස් කියන්නෙ අපට. එතකොට ටු කියන්නෙ පිටිංද ? එහෙමද තේරුම ගත්තෙ ? නැත්තං වෙනම හිතිං මවාගෙන අතරමැද්දට වචනයක් දාගෙනද ? එහෙම දාගෙන නම් ඒක හිතේ තියං හිටියට අපිට පේන්නෙ නෑ. ඒක ඔය අතරට නිවැරදිව එන ආකාරයට දාන්න. එතකොට පිටිං කියල කිව්වහැකි. දෙවියන්ගේ අනුදැනුම නැතුව ගසකින් කොලයක්වත් වැටෙන්නේ නැත. මිනිසුන්ගේ සතුන්ගේ අසූචි ගුලියක් වුවද ඔහුගේ අනුදැනුමෙන් තොරව බිමට වැටෙන්නේ නැත. ඒක එහෙම නම් දෙවියන් තරම් අප්‍රිය වූ දේවල් ගැන දැනුවත් වෙමින් දුක් විඳින කිසිම කෙනෙකු මෙලොව නැත්තේය. ඒ අතින් පාකිස්ථානෙ වගේ රටවල මුස්ලිම් ඇත්තො බෝම්බ පාරවල් වෙඩි පාරවල් කකා විඳින එකත් දුකක්ද. දෙවියන් දැනුවත් වෙන අප්පිරිය සහගත දේවල් වල හැටියට එව්ව දස දහස් ගුණයක් සැප. නිතරම දෙවියන් මොන තරම් අප්පිරියාවෙන්ද ඉන්නව ඇත්තෙ. පව් දෙවියන් වහන්සෙ.

    **ලොකු වැස්සක් වැස්සොත්, අපට අසනීප වුනොත් අපේ plan ඔක්කොම බකල්. එනිසා, සිදුවෙන දේවල් සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත.**

    ඇයි ලොකු වැස්ස පමණක් ? පොඩි වැස්ස ? පොද වැස්ස ? අසනීප වලට දෙයියන්ගෙ ලෙඩ,. අසනීප කීයක් තියෙනවද.
    සිදුවෙන සියල්ල දෙවියන්ගේ පාලනය යටතේ ඇත. අගෙයි.
    ඕව අද ඊයෙ ආපු මත නෙමේ, ගල් යුගයේ ඉඳන්ම තියෙන මත. වැස්ස එන්නෙ කොහොමද කියල මිනිස්සුන්ට හිතාගන්න බැරිවුනා. උත්තර හෙව්ව, ඒ කාලෙ තිබුනු දැනුමෙන් උත්තරයක් නෑ. දෙවියන්ගේ කැමැත්ත. දෙවියන්ගේ මැවීම. දෙවියන්ගේ පාලනය යටතේ සිද්ධ වෙන්නෙ.
    ලෙඩ හැදෙන්නෙ කොහොමද කියල හොයාගන්න බැරිවුනා. උදා: දෙයියන්ගෙ ලෙඩ. ඉතිං සරලවම ආදේශ කලා දෙවියන්ව ගෙනල්ල. ආයෙ උත්තර මොකුත් ඕන්නෑ දෙයියන්ගෙ කැමැත්ත, දෙයියන්ගෙ මැවීම, දෙයියන්ගෙ පාලනය.
    කැමැත්ත අනුව නොවේලුනෙ. ඒ නිසා කැමැත්ත කපල පාලනය විතරක් ගමුකො.
    කෙනෙක් සිතල තීරණයක් ගත්ත. අපිට ශුවර් නෑනෙ ඒ අනුව වැඩ සිදුවෙයිද කියල. හේතුව මෙලොවෙ ක්‍රියා සියල්ල දෙවියන්ගෙ පාලනය යටතේ.
    අරූ හිතල ගත්ත තීරණේ ක්‍රියාත්මක කරන්න බෑ ලෙඩක් හැදෙනව.
    දෙවියන් අර ගත්තු තීරණේ ක්‍රියාත්මක කරන්න දෙන්නැතුව පාලනය කලා.
    ඒත් වෛද්‍යවරු ලෙඩේට බෙහෙතක් හොයාගෙන අරූව සුව කරනව. අරූ ඊට පස්සෙ උගෙ තීරණේ අගේට ක්‍රියාත්මක කරනව.
    දෙයියන්නෙ පාලනේ දෙපිටිං ගියානෙව. දෙයියන්ගෙ පාලනේ ඩොක්ටස්ල පාලනය කලා. දෙයියන්ටත් පිටිං ගියා.
    අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි තමන්ගෙ ලමයට ඉතා කුඩා දෙයකට සීමා දාල තියෙද්දි, ලමය අම්මවයි තාත්තවයි ගණං ගන්නෙවත් නැතුව, කියන දේ අහන්නෙත් නැතුව, සීමාවත් බිඳගෙන දෙමව්පියන් විරුද්ධ වුන දේම කලොත් ? දෙමව්පියන් ලමයව හික්මවීම අතින් සාර්ථකද ? අතිඅසාර්ථකයි. දෙන්න පුළුවන් සරලම පිළිතුර දෙමව්පියො මිනිස්සු දෙයියන්ට වගේ බලයක් නෑ කියල. අනිවා ඕක දීල ලෙස්සනව කියලත් දනී. ඒකයි ඒකටත් එක්ක කලින්ම මේක කියන්නෙ.
    එතකොට කොහොමද තවත් දෙමව්පියො දෙදෙනෙක් තමන්ගෙ ලමයව හික්මවන්නෙ ? වෙනත් දෙමව්පියන් දෙදෙනෙකුට තමන්ගෙ ලමයව හිකමවීමට හැකියාව ලැබෙද්දි, මේ දෙමව්පියන්ට නැතුව යන්නෙ ? ලමයව හදාගනිද්දි කල වැරදි.
    ඔය යන සිස්ටම් එකට අනුව දෙවියොත් ඒ වගේ දුර්වලයෙක්. දෙවියන්ගෙ පාලනේ ගනං ගන්නෙවත් නැතුව මිනිස්සු දෙවියන්ටත් එපිටිං යනව. ඒ වුනාට දෙවියො පාලනය කරනව කිව්වට ඒ වෛද්‍ය පර්යේෂන කරන ඩොක්ටස්ලට හොඳ කරන්න බැරි ලෙඩක්වත් හැදෙන්නැතුව අගේට ඉන්නව.
    ඉන්න දෙවියන්ගෙ පාලනේ. දෙවියන්ගෙ මැවීම එක් අංශයකින් හරි දෙවියන්ට වඩා ඉස්සරහට ගිහිල්ල. ඔය වගේ දුර්වල මැවීම් කරන දෙවි කෙනෙක් සර්වබලධාරී වෙන්න පුළුවන්ද ? හාෆ් බලධාරී කියමු. එතකොට ශේප්.

    2.**හොඳ ක්‍රියාවක් කරන්න චේතනාවක් ඇති වුනොත්, එයට පිනක් ලැබේ. පසුව එම හොඳ ක්‍රියාව කිරීමට අවස්ථාව නොලැබුනත්**
    ***ෆ්‍රීවිල් කියන එක අපිට ලබාදීම දෙවියන්ගේ තීරණය***
    අපටතීරණයක් ගතහැක. සිදුවෙයිද කියා ශුවර් නැත. ක්‍රියාවලි සියල්ල අපේ පාලනයේ නැත. දෙවියන්ගේ පාලනයේ ඇත. උදා ලොකු වැහි ලෙඩ.
    එහෙම නං හොඳ ක්‍රියාව කරන්න චේතනාවක් ඇති කරගෙන, ඒක කරන්නත් හිතාගෙන ඉන්දැද්දි ඒක කරන්න අවස්ථාව නොලැබෙනව. කාගෙද පාලනය. දෙවියන් වහන්සෙගෙ.
    රටක් තියෙනව. ඒකෙ මිනිහෙක් රටටක් මිනිස්සුන්ටත් හොඳ දෙයක් වෙන ප්ලෑනක් ගහනව. පාලකයො කුහක කමට උට ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නැතුව ඌව වලක්වනව.
    පාලකයො එතකොට සද්ගුණවත් උතුම් හොඳ අයද ? වැඩකට නැති හොඳක් නැති කුහකයො ටිකක්ද ?
    මේකෙදි දෙන්න පුළුවන් සරලම පිළිතුර පාලකයො මිනිස්සු. දෛයියන්ට වගේ බලයක් නෑ කියල. දෙන නිසා කලින් වගේ මේකත් කලින්ම කියන්නම්.
    දෙවියන්ටත් මිනිස්සු කරන දේ වලක්වන්න පුළුවන්, පාලකයන්ටත් අරූ කරන්න හැදුව දේ වලක්වන්න පුළුවන්. වැලැක්වීමේ බලය වෙනස් මට්ටම් දෙකක් ඔස්සේ දෙගොල්ලන්ටම පොදුයි. ඒ නිසා ඒ උත්තරේම නොදෙයි කියල බලාපොරොත්තු වෙනව. දුන්නොත් තොව කනව. :D
    ඒ වුනාට තව එකෙක් මිනිස්සුන්ටත් කෙලවෙන රටටත් කෙලවෙන වැඩක් කරනව. පාලකයො ඒ ගැන දැනුවත්. ඒත් උට ඔහේ ඒක කරගන්න දීල ආතල් එකේ බලාන ඉන්නව. හොඳ පාලකයොද ? නෑනෙ.
    හොඳ වැඩක් කරන්න හිටපු කෙනෙක්ව ලෙඩක් හදෝල, විශාල වැස්සක් එවල වලක්වපු දෙයියගෙයි, හොඳ වැඩක් කරන්න හිටපු කෙනාව වලක්වපු පාලකයන්ගෙයි වෙනස මොකක්ද ? ඒ අනුව නිගමනය කරන්න වෙන්නෙ දෙයියොත් අපේ රටේ ඇමති පිරිස වගේ හරිම හොඳ කෙනෙක් කියල.
    එහෙම කෙනෙක්ටද දෙවියො කියන්නෙ.

    අනික් කරුණු ටිකටත් ඔය උත්තරේම වෙනස් කල්ල තමා ඉතිං දෙන්න තියෙන්නෙ.

    3. ගුරුවරයගෙ උපහැරණෙ නුසුදුසුයි. :D අම්මෆ ? ගුරුවරයගෙ කාර්ය ඉගැන්වීම පමණක් වෙන්නෙ ඔහේලගෙ මැදපෙරදිග රටවල, ටියුෂන් වල, බටහිර රටවල වගේ රටවල. ලංකාවෙ ලමයින්ව හික්මවීමත් ගුරුවරයගෙ කාර්යයක්. දැන් මානව හිමිකම් ටිකයි ලමා අයිතිවාසිකම් ටිකයි ඇදල ගනිං. ඒක නං කරන්න එපා ඇදල ගත්තොත් තෝව කනව :D
    ගුරුවරයව ආදේශ කල්ල අහපු එකට සරලවම දෙන්න උත්තරයක් නැති කොට නුසුදුසුයි කියල බේරුනා. ඊලඟ පාරවත් උත්තරයක් දෙයි කියල බලාපොරොත්තු වෙනව.
    ගුරුවරයට තියෙන බලය තමා දඬුවම මඟින් ලමයා වැරදි නොකරණ ආකාරයට හික්මවීම. මං දන්නෑ උඹට ගුරුවරු ඒ බලය යොදවල නැද්ද කියල. මට නං ගුරුවරු ඒ බලය යොදවල තියෙනව, මාත් ඒ බලේ අගේට අත්විඳල තියෙනව, ඒ බලෙන් හික්මිලත් තියෙනව. බලය කියන එකට දෙයියන්ගෙ සර්වබලේම ඈඳල ගන්න එපා. සර්වබලේට බලේ කියනවනං ඉතිං අපි කොටන්න කීබෝඩ් එකේ බටන් එක ඔබන්නත් බලයක් පාවිච්චි කරන්නෑ. අපිට එහෙම බලයක් නෑ.

    4.** ආයෙත් කියන්නේ මෙලොවේ සිදුවෙන හැම දෙයක්ම දෙවියන්ගේ අනුමැතිය/අනුදැනුම ඇතුවයි සිදුවෙන්නේ. **
    *****මේවැනි දේවල් වලට හේතුව අපේ පව්, පව් වැඩිවී සීමාව ඉක්මනව විට වෝනින් එකක් ....... ගොඩක් පව් සමා.... එහෙම සමා නොකලොත් |He would not leave a moving (living) creature on the surface of the earth|*****
    දැන් මෙතන කියන දෙය උඩින් කියපු දෙයට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝදියිනෙ. හැම දෙයක්ම සිද්ධවෙන්න දෙවියන්ගෙ අනුමැතිය, අනුදැනුම (මෙතන පාලනය කියන වචනෙ කපා හැරල ඒ වුනාට කලින් කියල) ඇතුව. ඒ වුනාට මිනිස්සුන්ගෙ පව් වැඩිවුනාම වෝනින් එකක් නිකුත් කල්ල ඒත් නැවැත්තුවෙ නැත්තං බූම්.
    එතනිං කියවෙන්නෙ වෝනින් එක නිකුත් කර දෙවියන්ට මිනිසුන්ව පාලනය කල නොහැකි බවයි. කලින් කිව්වේ මොනව ප්ලෑන් කරන් හිටියත් ශුවර් නැත, සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ පාලනය යටතේ බවයි. මං අහල තියෙන විදිහට මේක අල් ටකියා වල කොටසක්. (වැරදි නම් නිවැරදි කරන්න). මේකටත් ඕන්නං ලමයින්ට වෝනින් දීල පාලනය කරන ගුරුවරයෙක් සහ එය කරන්න අසමත් ගුරුවරයෙක් අල්ලං කිව්වහැකි. උත්තරයක් ශුවර් නැති නිසා නිකා ඉන්නව. කොටන ටික අපරාදෙනෙ. වෝනින් එකක් නිකුත් කලද මිනිසාව පාලනය කර ගත නොහැකිව පෘථිවියේ ඉන්නෙ ජීවීන්ව චකබ්ලාස් කර දමනු ලැබේ. එක තැනක පාලනයක් ගැන කියල, තව තැනක වෝනින් දීල මිනිස්සු පාලනය නොවී පාලනය කල නොහැකි දේ විනාශ කර දැමීම දෙවියන්ගේ පාලන බලය මනාව විදහා පාන්නකි. දැන් කියපං මිනිස්සුන්ව විනාශ කල්ල තමා පාලනය කලේ කියල. එහෙමනං මේකත් හිතට ගනිං. එක් මිනිසෙක් ඉන්නව කුඩු ගහනව ගංජ ගහනව ආදී වශයෙන් කරන්න තියෙන හැම දහදුරා වැඩක්ම කරන. එක්කෙනෙක් යනව මෙයාට අවවාද කරනව. වෝනින් දෙනව. කොන්ට්‍රෝල් කරගන්න බලනව. අරූ කියන දේවල් එකක්වත් මේ කුඩුකාරය අහන්නෑ. අරූ බලනව හරියන්නෑ. කෙලින්ම උණ්ඩෙ ඔලුවට.
    තව මිනිහෙක් අර මිනිහට හැම දෙයක් ගැනම පහදල දීල, වෝනින් එකකුත් දෙනව. කුඩු කාරය අරූට කොන්ට්‍රෝල් වෙලා කරන වැඩ නවත්තල දානව.
    දෙන්නගෙන් කව්ද හරි ? වෙඩි තියල ඉවරයක් කල එකාද ? වෝනින් දීල අවවාද කල්ල කොන්ට්‍රෝල් කරගෙන අරූව පාලනය කල එකාද ?
    කව්ද දක්ෂය ? මේ ගත්ත නිදසුනත් වැරදියි කියල ලිස්සපං. තෝව කනව :D

    5. මෙලොව ජීවිතේ තාවකාලිකයි. ස්ථීර ජීවිතේ මරණෙන් පස්සෙ. මෙලොව යනු පරීක්ෂාවක් පමණයි.
    දෙවියන් වහන්සේට සියළු බලය ඇත්නම්, අතීතනාගත වර්තමාන තුන්කල දැකිය හැකි නම් කුමටද පර්යේෂණ ? බලන්න ෆිල්ම් නැතුවට මිනිස්සුන්ව ටෙස්ට් වලට දාල ආතල් එකේ බලං ඉඳල ජජ්මන්ට් එක දෙන්නද ? සුරුස් ගාල අනාගතේ බැලුව මූ මිනිස් ලෝකෙට යැව්වොත් මේ වගේ හැසිරෙන එකෙක්, මෙහෙම බලු වැඩ කරයි, මූ මෙහෙම එකෙක් මූ මෙහෙම හොඳ වැඩ කරයි කියල දැක්ක. ජජ්මන්ට්. එක්කො මේක දෙවියො ආතල් එකට කරන දෙයක්. නැත්තං අනාගතේ දකින්න හැකියාවක් නැති කම නිසා කරන දෙයක්. ඔහොම සයිකො ඩයල් එහෙකටද බං දෙයියො කියල වඳින්නෙ ?
    අනික් එක මරණෙන් මත්තෙ ජීවිතයක් ගැන කියනව. ඒ ගැන ලියපු විද්‍යාත්මක පර්යේෂණ ග්‍රන්ථ තියෙනවද ? පව සහ පින ගැන ලියවෙච්චි ? මරණින් පස්සෙ ඉන්න එකාගෙන් මොනවද අනික් ලෝකෙට යන්නෙ ? ඌ කල හොඳ නරක තියෙන මතකය මොලේ තියෙනව. මොලේ යනවද. එම්බාම් කරන මිනී වල නං මොලේ කොහෙවත් ගිහිං නෑ. පාදාන්තයේ ඉඳන් කේෂාන්තය දක්වාම කිසිම දෙයක් නොයා ඔක්කොම සම්පූර්ණයෙන් තියෙනව. හැකි නම් මරණින් මතු ජීවිතය විද්‍යාවෙන් ඔප්පු කර පෙන්වන්න.
    මං දන්නව දැන් අනිවා මෙතන බයිලාවක් ගහයි එතකොට උඹලගෙ ආගමේ තියෙන අතීත ජීවිතේ, අනාගතේ ආයෙ කොහෙ හරි ඉපදෙනව. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන විකාරයක් ලියල. තව පෝස්ට් එහෙක එහෙම ලියලත් තියෙන නිසා කියන්නෙ. මේක දැනගන්න. මාගේ ආගමික සාස්තෲවරයා මහාචාර්ය ඒබ්‍රහම්. ටී. කොවුර් මහතාය. මාගේ ආගම හේතුවාදයයි. බුදු දහමේ හෝ ක්‍රිස්තියානි දහමේ හෝ වෙනස් කිසිම දහමක දැක්වෙන විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි කිසිඳු මතයක් පිළිගන්නේ නැත. ඒවා මට කීමෙන් පලක්ද නැත. විද්‍යාත්මක නොවන එවන් දේවල් ගැන මාද ඔබ සමඟ එකඟය (උදා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය)
    හේතුවාදය හැමදාම එකම තැන පල්වෙන පුස්කොල පොතක්ද නොවේය. විද්‍යාවේ දියුණුවත් සමඟ දිනපතා අප්ඩේට් වෙන පුවත්පතක් වැන්න. හේතුවාදය නම් මාගේ ආගමට එරෙහි මත තිබේ නම් කියන්න. ඒවාට පිළිතුරු දීමට සූදානම්

    අනික් එක ප්‍රශ්නයක් ආවොත් ඉවසා දරා සිටීමෙන් ලැබෙන පින බොහෝය. එහෙමනම් පිළිකා රෝගිය බෙහෙත් ගන්න ඕන්නෑ. ප්‍රශ්නෙ ඉවසා දරාගෙන ඉන්නව. මේ ජිවිතේ පරීක්ෂණයක්නෙ. මැරිල ගියත් මොකෝ නේ.
    දැන් කියපං බෙහෙත් නෑ, තියෙන ඒව 100%ක් සාර්ථක නෑ කියල.
    ක්ෂය රෝගිය ලෙඩේ හැදුනොත් ඉවසා දරාගෙන ඉන්නව. ලැබෙන පින් බොහෝනෙ ? මැරිල ගියත් මොකෝ නේ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි

    දැනට ගොඩාක් කාලයකට පෙරත් ඔහොම අය හිටියා...ඔන්න අවුරුදු දහස් ගණනකට පෙර දිනක් සූර්ය ග්‍රහනයක් ඇතිඋනා..ඔන්න එක මනුස්සයෙක් මේක කොහොමද උනේ කියලා හිත හිතා ඉන්නකොට ..පූජකයෙක් එතනට ඇවිල්ලා කියනවා.. හා හා ඕක ගැන ඔය හැටි වද වෙන්න එපා...ඕවා දෙවියන් වහන්සෙගෙ වැඩ..මෙවැනි දෙයක් විය හැකි ආකාරය ගැන වෙන කිසිම තොරතුරක් ලැබිලා නෑ ..කරන්න පුලුවන් එකම උපකල්පනය ..මේක දෙවියන් වහන්සේගේ වැඩක්:cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මේ ඔබේ මතයක් පමණයි. මම ඔබට කියපු මේ දේ තේරුනාද?
    {{මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්‍රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්‍රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි.}} මේක ඔබට තේරෙනවද? නැතිනම් බයිලා කියන්නේ නැතුව ඉන්න.

    ඔබ එක එක දේවල් හිතල කියනවා. මම ඇහුවා "ඔය සංකෝචනය කතාව ඔබ සොයාගත් එකක්ද? සාධක දක්වන්න.". කෝ උත්තර??

    සංකෝචන කතාව පාසල් යන කාලයේ තාරකා විද්‍යා සංගමයෙන් ඉගෙන ගත් දෙයකි. සමස්ත විශ්වයම සංකෝචනය නොවෙනවානම් එය එසේ වෙද්දෙන්. එතනදි මං වැරදි නම් වැරදියි. ඒත් කියන්න ඕනෙ එක දෙයක් තියෙනව. විශ්වයේ පවතින සෑම දෙයක්ම ප්‍රසාරණය වෙන්නෙ නෑ. නිහාරිකා වැනි අභ්‍යවකාශ වස්තූන් වල දූවිලි අංශු එකිනෙකට එක් වෙමින් සංකෝචන සිද්ධ වෙනව. කළු කුහර අසර සංකෝචන සිද්ධ වෙනව. නී‍යුට්‍රෝන තාරකා අසල සංකෝචන සිද්ධ වෙනව. විශාල ගුරුවාකර්ශණයක් ඇති වස්තූන් අවට සංකෝචන සිද්ධ වෙනව. බ'නාඩ්ගේ තාරකාව නීල විස්ථාපනය පෙන්වීමට හේතුව ඇතැම් විම මන්ධාකිනියේ පෙන්වන සියුම් සංකෝචනයක් විය හැක. සංකෝචනය වෙනව කියන එක තාම විශ්වය පද්ධතියක් ලෙස ගත්තොත් කොහෙවත් වෙලා නෑ. අර කිව්වත් වගේ ඒක තවත් එක් තියරියක් පමණයි. ව්ශ්වය ප්‍රසාරණය වීමෙන් පමණක්ම කුරාණය කොමොලොජිකලි නිවැරදි වෙන්නෑ. වී ආ එක්ස්පෑඩින්ග් ඉට් නම් ඔහේ කියන්න වගේ ඔබට බිග් රිප් සහ වෙන්න පුළුවන් අමුතු දේවල් කියන ඔක්කොම බැහැර කරන්න වෙනව. බිග්‍රිප් වගේ දෙයක් වෙනවනම් වෙන්න ඕනෙ දෙවියන්ගේ ක්‍රියාව දරාගත නොහැකි වීම නිසානෙ. (උදා. බැලුමක් පුම්බල පුම්බල පිපිරෙන්නෙ පිම්බීල දරාගන්න බැරි නිසානෙ). එහෙම බිග්‍රිප් එක පිලිගන්නවනම් දෙවියන් මවල තියෙන්නෙ දෙවියන්ගේ ක්‍රියාකලාපය දරාගන්න බැරුව ඉරී යන නිර්මාණයක්. අර වෙනව කියන අමුතු දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කලොත් හොඳා. එව්වත් කුරානෝලොජිකලි කොරෙක්ට්ද දන්නෑනෙ :D
    නැත්තං ලින්ක් එකක් හරි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මේකට මම කොහෙවත් සාර්තක උත්තරයක් දැක්කේ නෑ..ඇයි මේ සියලු දේ දෙවියන් වහන්සේ කරන්නේ:confused:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සිරාජයා ආපහු ඇවිත් වගේ වෙන නමකින්. පව්, මූ නබිට වඩා දුක් විඳිනවා මෝඩ කතා ඇත්ත කරන්න. :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේ දවස් වල මම ජෝක් සෙක්ශන් යන්නෙ නෑ. මේ වගේ ජෝක් ත්‍රෙඩ් තියෙන කොට ජෝක් සෙක්ශන් එකක් මොකටද? මේ කුරානෙ කියන්නෙ විහිලු කතා පොතක් වගේනෙ බං. නබි කියන්නෙ විහිලුකාරයෙක්ද?
    :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    ඔබ ඉංග්‍රීසි දන්නවා කිව්වට ඉංග්‍රීසි ටික කියවල නෑ වගේ. ලින්ක් වල දීපුවත් කියවල නෑ වගේ. මම හිතුව ඔබ නැවත එකම දේ remix කර කියවයි කියල. ඔබට අවශ්‍ය හැම එකකම වගේ කියලයි තියෙන්නේ. පිළිගැනීම/නොගැනීම ඔබේ අයිතියක්.

    ඒබ්‍රහම්. ටී. කොවුර් කවුද? "හේතුවාදය" කියන එකේ ඉංග්‍රීසි වචනෙ මොකද්ද?
     
    සංකෝචන කතාව පාසල් යන කාලයේ තාරකා විද්‍යා සංගමයෙන් ඉගෙන ගත් දෙයකි. සමස්ත විශ්වයම සංකෝචනය නොවෙනවානම් එය එසේ වෙද්දෙන්. එතනදි මං වැරදි නම් වැරදියි. ඒත් කියන්න ඕනෙ එක දෙයක් තියෙනව. විශ්වයේ පවතින සෑම දෙයක්ම ප්‍රසාරණය වෙන්නෙ නෑ. නිහාරිකා වැනි අභ්‍යවකාශ වස්තූන් වල දූවිලි අංශු එකිනෙකට එක් වෙමින් සංකෝචන සිද්ධ වෙනව. කළු කුහර අසර සංකෝචන සිද්ධ වෙනව. නී‍යුට්‍රෝන තාරකා අසල සංකෝචන සිද්ධ වෙනව. විශාල ගුරුවාකර්ශණයක් ඇති වස්තූන් අවට සංකෝචන සිද්ධ වෙනව. බ'නාඩ්ගේ තාරකාව නීල විස්ථාපනය පෙන්වීමට හේතුව ඇතැම් විම මන්ධාකිනියේ පෙන්වන සියුම් සංකෝචනයක් විය හැක. සංකෝචනය වෙනව කියන එක තාම විශ්වය පද්ධතියක් ලෙස ගත්තොත් කොහෙවත් වෙලා නෑ. අර කිව්වත් වගේ ඒක තවත් එක් තියරියක් පමණයි. ව්ශ්වය ප්‍රසාරණය වීමෙන් පමණක්ම කුරාණය කොමොලොජිකලි නිවැරදි වෙන්නෑ. වී ආ එක්ස්පෑඩින්ග් ඉට් නම් ඔහේ කියන්න වගේ ඔබට බිග් රිප් සහ වෙන්න පුළුවන් අමුතු දේවල් කියන ඔක්කොම බැහැර කරන්න වෙනව. බිග්‍රිප් වගේ දෙයක් වෙනවනම් වෙන්න ඕනෙ දෙවියන්ගේ ක්‍රියාව දරාගත නොහැකි වීම නිසානෙ. (උදා. බැලුමක් පුම්බල පුම්බල පිපිරෙන්නෙ පිම්බීල දරාගන්න බැරි නිසානෙ). එහෙම බිග්‍රිප් එක පිලිගන්නවනම් දෙවියන් මවල තියෙන්නෙ දෙවියන්ගේ ක්‍රියාකලාපය දරාගන්න බැරුව ඉරී යන නිර්මාණයක්. අර වෙනව කියන අමුතු දේවල් ගැන පොඩ්ඩක් පැහැදිලි කලොත් හොඳා. එව්වත් කුරානෝලොජිකලි කොරෙක්ට්ද දන්නෑනෙ :D
    නැත්තං ලින්ක් එකක් හරි
    :lol::lol: තාරකා විද්‍යා සංගමයෙන් ඉගෙන ගත්ත ඒවා විශ්වාස කරන එක ඔබේ හේතුවාදයේ එකක්ද? :lol:

    ඔබ මොනවාද මේ කියවන්නේ? subject එක ගැන මුලින් දැනගන්න.
    http://en.wikipedia.org/wiki/Metric_expansion_of_space
    http://en.wikipedia.org/wiki/Cosmic_acceleration

    දාපු ලින්ක් ගැනත් ආයේ අහනවා. ඔබේ ඇත්තේ unstable mind එකක්ද??
    http://en.wikipedia.org/wiki/Ultimate_fate_of_the_universe
    http://en.wikipedia.org/wiki/Big_Rip
    මේවා theories විතරයි. ඒවායේ එල්ලෙන්න ඕනේ නෑ.

    කෙසේ වෙතත්...
    {{අපිනම් විශ්වාස කරන්නේ දවසක මේ හැම එකක්ම විනාශ වී Day of Judgement ඇතිවන බවයි.
    And the heaven will berent asunder, for that Day it (the heaven) will be frail, and torn up. (69:16)

    Then when the stars lose their lights; (8) And when the heaven is cleft asunder; (9) And when the mountains are blown away; (77:10)

    ඔබලා දැන් මේවා විශ්වාස කලයුතු නෑ. කවදාහරි විද්‍යාවෙන් එහෙම දෙයක් ගැන කියනකන් ඉන්න...}}

    මේක ගැනත් අමතක කරන්න එපා...
    {{මැවුම්කාර දෙවියන් සිටීද නැද්ද යන ප්‍රශ්නය විද්‍යාවෙන් ඔප්පු කල හැකි එකක් නොවේ. මේ ප්‍රශ්නය අදාලව falsification test එකක් ගොඩනැගීම දැන් විද්‍යාවෙන් කල නොහැකියි.}} ඔබට මෙය තේරෙනවද? නැතිනම් විද්‍යාව ගැන කතා කරන ඔබ මේ කරන්නේ අඳුරේ අත පත ගෑමක් පමණි.
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඔබ ඉංග්‍රීසි දන්නවා කිව්වට ඉංග්‍රීසි ටික කියවල නෑ වගේ. ලින්ක් වල දීපුවත් කියවල නෑ වගේ. මම හිතුව ඔබ නැවත එකම දේ remix කර කියවයි කියල. ඔබට අවශ්‍ය හැම එකකම වගේ කියලයි තියෙන්නේ. පිළිගැනීම/නොගැනීම ඔබේ අයිතියක්.

    ඒබ්‍රහම්. ටී. කොවුර් කවුද? "හේතුවාදය" කියන එකේ ඉංග්‍රීසි වචනෙ මොකද්ද?

    බිග් බෑං එක වෙනකොට අල්ලා දෙයියො හිටියෙ කොහෙද? එතුමා හිටියෙ විශ්වයෙන් එලියෙද? විශ්වයෙ ඇතුලෙමද?

    නැත්තං... උඹට කියන්න බැරි තැනක ද?
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    කෙසේ වෙතත්...
    {{අපිනම් විශ්වාස කරන්නේ දවසක මේ හැම එකක්ම විනාශ වී Day of Judgement ඇතිවන බවයි.
    And the heaven will berent asunder, for that Day it (the heaven) will be frail, and torn up. (69:16)

    Then when the stars lose their lights; (8) And when the heaven is cleft asunder; (9) And when the mountains are blown away; (77:10)

    ඔබලා දැන් මේවා විශ්වාස කලයුතු නෑ. කවදාහරි විද්‍යාවෙන් එහෙම දෙයක් ගැන කියනකන් ඉන්න...}}

    හා... අපි ඉන්නං

    එහෙම ඉන්න දීපල්ලකෝ, උඹලගෙ විහිලු කතා පොතෙං කතා කියල අපිව හිනස්සවල මරන්නෙ නැතුව.
    :D:D:D:D:rofl::rofl::rofl::rofl:
     
    එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි

    දැනට ගොඩාක් කාලයකට පෙරත් ඔහොම අය හිටියා...ඔන්න අවුරුදු දහස් ගණනකට පෙර දිනක් සූර්ය ග්‍රහනයක් ඇතිඋනා..ඔන්න එක මනුස්සයෙක් මේක කොහොමද උනේ කියලා හිත හිතා ඉන්නකොට ..පූජකයෙක් එතනට ඇවිල්ලා කියනවා.. හා හා ඕක ගැන ඔය හැටි වද වෙන්න එපා...ඕවා දෙවියන් වහන්සෙගෙ වැඩ..මෙවැනි දෙයක් විය හැකි ආකාරය ගැන වෙන කිසිම තොරතුරක් ලැබිලා නෑ ..කරන්න පුලුවන් එකම උපකල්පනය ..මේක දෙවියන් වහන්සේගේ වැඩක්:cool:
    කතා කරන්න ඕනෙම කෑලි ටික ඔයා miss කරලා බයිලා කියනවා. මේකේ පුජකයෙක් නෑ. ආයේ කියවන්න...

    {{ Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.}}

    දැන් නැති පුජකයෙක් ගෙන්නන්නේ නැතුව පහැදිලි කරන්න. මද්දව "පුඩිමක්" එහෙම හදනව නෙවෙයි හොඳේ.. :lol:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි.

    ඇයි අල්ලා දෙවියො 'බිග් බෑං' එකක් කලේ? එයාට තිබුනනෙ ඔය පිපිරුං මොනවත් නැතුව නිකන්ම විශ්වය ප්‍රසාරණය කරලා දාන්න.

    අල්ලා දෙවියොත් උඹලා වගේම බෝම්බ වලට කැමතියි නේද? 'බෑං' නිසා 'චූං' වෙනව නේද?

    :rofl::rofl::rofl::rofl::D:D:D:D:rofl::rofl::rofl::rofl::D:D:D:D
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    කතා කරන්න ඕනෙම කෑලි ටික ඔයා miss කරලා බයිලා කියනවා. මේකේ පුජකයෙක් නෑ. ආයේ කියවන්න...

    {{ Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.}}

    දැන් නැති පුජකයෙක් ගෙන්නන්නේ නැතුව පහැදිලි කරන්න. මද්දව "පුඩිමක්" එහෙම හදනව නෙවෙයි හොඳේ.. :lol:
    අය්යෝ ඔයාට වැටහිලා නෑ:sorry:... එහෙම නැතුව නෑ වගේ ඉන්නවද:rolleyes:...කමක් නෑ
     
    බිග් බෑං එක වෙනකොට අල්ලා දෙයියො හිටියෙ කොහෙද? එතුමා හිටියෙ විශ්වයෙන් එලියෙද? විශ්වයෙ ඇතුලෙමද?

    නැත්තං... උඹට කියන්න බැරි තැනක ද?

    හා... අපි ඉන්නං

    එහෙම ඉන්න දීපල්ලකෝ, උඹලගෙ විහිලු කතා පොතෙං කතා කියල අපිව හිනස්සවල මරන්නෙ නැතුව.
    :D:D:D:D:rofl::rofl::rofl::rofl:

    ඇයි අල්ලා දෙවියො 'බිග් බෑං' එකක් කලේ? එයාට තිබුනනෙ ඔය පිපිරුං මොනවත් නැතුව නිකන්ම විශ්වය ප්‍රසාරණය කරලා දාන්න.

    අල්ලා දෙවියොත් උඹලා වගේම බෝම්බ වලට කැමතියි නේද? 'බෑං' නිසා 'චූං' වෙනව නේද?

    :rofl::rofl::rofl::rofl::D:D:D:D:rofl::rofl::rofl::rofl::D:D:D:D
    ඔබ මොකද මෙතන ඔබේ මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ? ඔබ බෞද්ධද?

    උත්තර දීපු ඒවා ගැනත් ආයේ අහන තරමට ඔබේ ඔලුව අවුල්ද?
    http://www.elakiri.com/forum/showpost.php?p=14613498&postcount=70

    ඔබ දන්න විද්‍යාවක් නෑ!
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඔබ මොකද මෙතන ඔබේ මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ? ඔබ බෞද්ධද?

    උත්තර දීපු ඒවා ගැනත් ආයේ අහන තරමට ඔබේ ඔලුව අවුල්ද?
    http://www.elakiri.com/forum/showpost.php?p=14613498&postcount=70

    ඔබ දන්න විද්‍යාවක් නෑ!

    මම දන්නේ නැති නිසානෙ උඹෙන් ඇහුවෙ. උඹ දන්නවා වගේ කතාකරන හිංදා ඇහුවෙ. දන්නෙ නැත්තං කියපං 'දන්නෙ නෑ' කියල. දන්නවනං කියපංකො;

    ඇයි අල්ලා දෙවියො 'බිග් බෑං' එකක් කලේ? එයාට තිබුනනෙ ඔය පිපිරුං මොනවත් නැතුව නිකන්ම විශ්වය ප්‍රසාරණය කරලා දාන්න.

    අල්ලා දෙවියොත් උඹලා වගේම බෝම්බ වලට කැමතියි නේද? 'බෑං' නිසා 'චූං' වෙනව නේද?
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හලාල් ගැන කතාවට පස්සේ ඔබව දැක්කමයි...

    ඔව් ඔව්. :rolleyes:

    Big bang ගැන ඔබට හරි අදහසක් නෑ වගේ... එහි ආරම්භයේදී මුළු විශ්වයම (අවකාශය ඇතුළුව) තිබුනේ තනි ලක්ෂ්‍යයක (singularity එකක) "සාන්ද්‍රණය" වී බව ඔබට තේරුම් ගත හැකිද?

    නැති විශ්වයක් අලුතෙන් මවලා ඒ විශ්වය ඇතුලට පනින්න ඕනකමක් දෙවියන්ට නැතුව ඇති නේද? :lol:.

    එතකොට දෙයියෝ විශ්වයෙන් පිටත හිටපු කෙනෙක්?
    එයා හිටියෙ කොහෙද?
    ඔය බෑං එක කරන්න හිතුනෙ ඇයි?
    ඊට කලිං එයා මොනවද කර කර හිටියෙ?
    එයාට ඒ වැඩේ එපා වෙලාද බෑං කලේ? එයාට ඒ වැඩේ කමැලි හිතුනද?
    එතකොට අපි ගැනත් කම්මැලි හිතුනොත් අපිවත් බෑං කරල දායිද?

    :confused::confused::confused::confused::confused::confused: