ඔබගේ වයස කීයද ?

ඔබගේ වයස කීයද ?


  • Total voters
    398

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කෙල්ලෙක් දාපු හන්ද කස්ටිය හෝ ගාලා වයස දාලා:lol: මාත් දැම්ම ඉතින්:rofl:
    23
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කෙල්ලෙක් දාපු හන්ද කස්ටිය හෝ ගාලා වයස දාලා:lol: මාත් දැම්ම ඉතින්:rofl:
    23

    අනිවා මචන්

    කොල්ලෙක් දැම්මා නං 100 පාරක් විතර බම්ප් කරන්න ඕනි
    ;)

    මමත් එකක් දැම්මා ඕං
    :rofl: