2013 Mar 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන්ල​. මගෙ පෝස්ට් පේඩ් සිම් පත අගරු වෙලා:baffled:... Not insert or not valid කියල වැටෙනව බන්, Arcade එකටම යන්න වෙනව​... දැන් මේ ප්‍රී පේඩ් එකක් දාන් සැරි සරන්නෙ, රේඩියෝ අහන්න වෙන්නෙ නැ ඒ නිසා,:dull: මා ගේ හද පතුලෙන්ම නැගෙන් ශෝකය ප්‍රකාශ කරනව මේ අවස්තාවේදී, හතුරෙක්ටවත් මේම කරදර සිදු වෙන්න එපා.......:no: දිලා සමග රේඩියෝ අහන උන්ට ජයෙන් ජය​. සුබ් රාත්‍රියක් :D:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14629920 said:
    avatar455918_6.gif
    මමයි එයාව මතක් කලේ... මෙයාට පිස්සු හැදිලා :rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචන්ල​. මගෙ පෝස්ට් පේඩ් සිම් පත අගරු වෙලා:baffled:... Not insert or not valid කියල වැටෙනව බන්, Arcade එකටම යන්න වෙනව​... දැන් මේ ප්‍රී පේඩ් එකක් දාන් සැරි සරන්නෙ, රේඩියෝ අහන්න වෙන්නෙ නැ ඒ නිසා,:dull: මා ගේ හද පතුලෙන්ම නැගෙන් ශෝකය ප්‍රකාශ කරනව මේ අවස්තාවේදී, හතුරෙක්ටවත් මේම කරදර සිදු වෙන්න එපා.......:no: දිලා සමග රේඩියෝ අහන උන්ට ජයෙන් ජය​. සුබ් රාත්‍රියක් :D:yes:

    100.gif
    100.gif
    100.gif

    සුබ රාත්‍රියක්.....:love::love::love:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රෂී ඉරෝෂ් ආවා කියහකෝ
    සාදරයෙන් පිලිගනින්

    මම කාලා එන්නම්!!
     
    Status
    Not open for further replies.