2013 Mar 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry::angry::angry: කෝකද ???? පිස්සු පිස්සු ... එහෙම එකක් නෑ...
    හා :rolleyes:
    1.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට වැඩක් සෙට් උනා සහෝලා. පොඩ්ඩක් මැදින් පැනල ආවෙ. ආයේ ත්‍රෙඩ් එකට ටිකකින් එන්නන් හොඳේ :cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ..............නුවර කොළඹ දෙකම එකයි ඈ ...................
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    chathupatiya
    රෝහල්ගතකර ඇත



    avatar48903_1.gif
    chathupatiya


    හැමෝම දන්නවනේ මේ ඇවටර් එකෙන් කව්රු ගැනද කියන්නේ කියලා
    දැනට සති ගානක ඉදන් වැඩිය පෙන්න හිටියෙත් නැ . අද මේ දැන් තමා ආරංචි උනේ වෙලා තියෙන සිද්දිය.
    අසනීප වීම නිසා දැනට කළුතර මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා අපේ සහෝදරයා .
    ඒ අවට ඉන්න කට්ටිය පුළුවන් නම් බලන්න යන්න
    අපි හැමෝම එකතුවෙලා ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු අපේ හිතවත් සහෝදරයා වෙනුවෙන්




    :cool::cool::cool:


    දැනගත් විගස තමා කට්ටියව දැනුවත් කරේ ...................



    http://www.elakiri.com/forum/showthread.php?p=14630195#post14630195

     
    Status
    Not open for further replies.