2013 Mar 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    000203FA.gif


    ඩිලා සහෝදරයා මට sadhna ෆිල්ම් එකේ lag ja gale සිංදුව දෙනවාද.
    ඒක මම ආසම ගීතයක් ...
    එමගීයට මම කැන්ඩියන් සහෝදරයා (මම හිතන්නේ කැන්ඩියන් සහෝදරයාත් පැරණි ගීතවලට කැමති)
    ඇතුළු අපේ සියලුම රේඩියෝ අහන සහෝදරයන්ව
    මම ආදරයෙන් එකතුකරගන්නවා

    බොහොම ස්තුතියි සහෝ මව එකතු කර ගත්තට......
    මම පැරණි සින්දු වලට කැමතියි.....! එක දීලා ත් දන්නවා.....!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහොම ස්තුතියි සහෝ මව එකතු කර ගත්තට......
    මම පැරණි සින්දු වලට කැමතියි.....! එක දීලා ත් දන්නවා.....!
    :):):)
    මම හිතුවා,,,,
    අහන්නකො ඒ සින්දුවට ඔයත් කැමතිවෙයි.:yes: