තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසගවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්
නොසගවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්
තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනව දෝ කියා නොම හැගෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි

නන් නානෙ නන්නන් නානෙරන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට වැටක් ඇත සිව්කොනේ

වසන්තයේ සිත සැලුනායාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක හිතල ඇවිදින්
හිතට එබෙනවා
කොඩු කාර මල් රෙණූ අගින්
සුවද බෙදනවා
එ සුවදින් මගෙ හුස්ම රටා මවනවා![]()

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයිවසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවදක් සේ මා ලඟ රැදුනා![]()
යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්නනිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හෑගෙයි
නෑගෙන වේදනා තුරුණු මා සිතේ අපමනයි
අචල ආදරේ බෑදුනේ ඔබ කෙරේ එලෙසමයි![]()


බිනර මලී සිනා සුනා මතකයි යන්තම්යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න![]()
දෑස වසා සිටියා ඔබේ රුවබිනර මලී සිනා සුනා මතකයි යන්තම්
මල් පෙති ඇමිනුවා වගේයි වැලකට රන්දම්
නෙරිය තමා ඉග නලවන ගමනේ අන්දම්
සද පැයුවා වගෙ වැටට උඩිනුත් පන්දම්
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සද

නිහඩ මාවතේ පාලු නිවහනේ...දෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුණේ....
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුණේ...![]()


සෙනෙහසකට අරුතක් පුරවන්නටනෙතින් නෙත බලාලා....හිතේ දුක නිවා....
අදින් පසු මියේවි...අපේ ඒ කතා...
දකින්නට සෙනෙහේ....හඩන්නට එපා...
නිමාවක් නොවේ මේ... ඇරබුමක් නිසා...
වසන්තයේ මල් කැකුලයි ( ටිටිං ටිංටි ටිටිං ටිටිං.. )සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රල මැන්නා
සීමාවක් මායිමක් නැතයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනි වී