Sinduwen Sinduwa

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රල මැන්නා
    සීමාවක් මායිමක් නැතයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනි වී
    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුන් බිගුන් අපේම ලෝකයක්..
    අපේම ලෝකයක්...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දෑස වසා සිටියා ඔබේ රුව
    ඇයිදෝ මට පෙනුණේ....
    සවන වසා සිටියා ඔබේ හඬ
    ඇයිදෝ මට ඇසුණේ... :love:
    ණ් මෙකට එකක් නැහැනෙ:oo:
    ණය විලා හතර අතෙ
    ණය කාරයො එනකොට
    ණය බෙරන්න පැන්නා බෙරෙ වැවෙ:rofl:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ණ් මෙකට එකක් නැහැනෙ:oo:
    ණය විලා හතර අතෙ
    ණය කාරයො එනකොට
    ණය බෙරන්න පැන්නා බෙරෙ වැවෙ:rofl:
    හොර කරන්න බෑ හරිද ..ඔයා නම් හරිම කපටියි.. :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වසන්තයේ මල් කැකුලයි ( ටිටිං ටිංටි ටිටිං ටිටිං.. )
    දසන්තයේ නළ රැල්ලයි ( ටිටිං ටිංටි ටිටිං ටිටිං.. )
    උබ ඔට්ටු නැහැ:angry:

    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුන් බිගුන් අපේම ලෝකයක්..
    අපේම ලෝකයක්...
    කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    න යන්නෙං කියාපං... :oo::rofl::rofl:
    නිදි මරන එක උබට කරදරයක් නෙ
    ගිහින් නිදා ගනින්
    හෙට වැඅඩ යන්ට ඔනැනෙ උබ:oo:

    හොර කරන්න බෑ හරිද ..ඔයා නම් හරිම කපටියි.. :rofl:
    යාලු වෙලා තරහා උනා හිටි ගමන් ඔයා
    ඇයි ද කියලා තාම දන්නෙ නැහැ:P:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ ඔට්ටු නැහැ:angry:


    කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ
    2.gif
    2.gif
    ඇයි මට ඒම කරන්නෙ :dull:

    සන්සුන් රුවන් හද මන්දීරයේ...
    සන්සුන් රුවන් හද මන්දීරයේ...(ටිටිං ටිං ටිං ටිං ටුං... )
    ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ :love:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ණ් මෙකට එකක් නැහැනෙ:oo:
    නිල් නුවන් සඳැල්ලේ ..
    මල් යහන් තුරුල්ලේ..
    මන් බිඟුන් නිදැල්ලේ..
    පෙම් දමින් ඉගිල්ලේ..
    සෙනෙහස සලා..
    ලොව සරසලා..
    සිහිනයක මල් පිපිලා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපි ඔටුවොද කියලා අහන්න බෑ .. ඔටුවගෙ සින්දු වලට රිප්ලයි කරනවා නෙ... :oo:
    අනේ මම දැක්කේ නෑ,, අනේ සොරි.. :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි ඔටුවොද කියලා අහන්න බෑ .. ඔටුවගෙ සින්දු වලට රිප්ලයි කරනවා නෙ... :oo:
    පලංචියෙ ලි ඉරුවෙ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවෙ අපි එකට
    ඇයි මස්සිනෙ මගෙ කෙල්ලට පැනි හලන්නෙ
    ලි ඉරුවට මල බැහැ බෙදන්නට:angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටජ්මහලක් තනවන්න නෑ මට ඔබෙ සෙනෙහසට හිමී
    හිස් අහසේ ගෑ වෙන්න තරමට ගී සෑයක් බදිමී
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    2.gif
    2.gif
    ඇයි මට ඒම කරන්නෙ :dull:

    සන්සුන් රුවන් හද මන්දීරයේ...
    සන්සුන් රුවන් හද මන්දීරයේ...(ටිටිං ටිං ටිං ටිං ටුං... )
    ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ :love:

    එහෙම නැහැ සුදු විහිලුවක් කරෙ ;)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ මුලු අහස මා සතුයි...
    මේ මුලු පොලොව මට නතුයි...
    ඔබ මා අසල හිඳීනම්...
    ඔබ මා අසල හිඳීනම්......
    ගහ කොලද විලද ඇල දොල...
    බිඟු කැලද විහඟ සමනොල...
    මේ සියලු දෙය මගෙයි..
    ඔබ මා අසල හිඳීනම්......
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මන් රත්තරන්
    නොහැගුනා සේ හිදින්නේ කෙසේදෝ ඉතින්
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
    දිවිතුරා ඔබට මන් ආදරෙයි රත්තරන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිල් නුවන් සඳැල්ලේ ..
    මල් යහන් තුරුල්ලේ..
    මන් බිඟුන් නිදැල්ලේ..
    පෙම් දමින් ඉගිල්ලේ..
    සෙනෙහස සලා..
    ලොව සරසලා..
    සිහිනයක මල් පිපිලා...
    ලක් නැගි මොහොතක ඔබ නෙතඟින්
    ලංවෙමි සිටියද කොතැන ලොවේ
    හිනැහෙමි එසඳෙහි කඳූළු මුදාහැර
    ඔබගේ උණුසුම් ලය මඬලේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සුරලියක වගේ රුවිනා
    අගේ ගතිගුන හරි අගනා
    පොඩි කාලේ ඉදන් මම ආවේ සොයන් මගේ ලස්සන රන් එතනා//
    වෙල් යායේ හා ග0ඉවුරේ ඇය ගැයුගී හඩ පැතිරේ
    පට සේල නැතත් ඔයා හරිම හැඩයි මගේ ලස්සන රන් එතනා
    දුක සැප එක ලෙස නිතිනා හැකිනම් එක්වෙමු දෙදෙනා
    එන මහට කලින් ගෙනයමි කැන්දන් මගේ ලස්සන රන් එතනා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ මුලු අහස මා සතුයි...
    මේ මුලු පොලොව මට නතුයි...
    ඔබ මා අසල හිඳීනම්...
    ඔබ මා අසල හිඳීනම්......
    ගහ කොලද විලද ඇල දොල...
    බිඟු කැලද විහඟ සමනොල...
    මේ සියලු දෙය මගෙයි..
    ඔබ මා අසල හිඳීනම්......
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිනින්
    මටත් හොරෙන්
    9.gif
     
    Status
    Not open for further replies.