Sinduwen Sinduwa

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
සොමියට වරෙන් පුතා අගුල දාලා රෑ දෝරේ,
අහපන් රියල් කතා ගුණේ අයියාගේ කාමරේ,
හිටපන් side එකෙන් වාඩිවෙලා සුමිතුරේ.
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් .......
 
Mar 11, 2013
106
18
0
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් .......
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්..
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
නෙලන්න බැරි දුරින් පිපී
කි‍යන්න දුක රැඳී එමී පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ ලොවේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විළඳ කැවූ.... විළඳ කැවූ මගෙ ගිරවිය
ගියාද කූඩුව අත හැර
වන වදුලෙදි දැනුනෙ නැද්ද..
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කො‍යි සිටද හැංගිලා
පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
ඔබෙ නමට රොන් සදා
ඔබෙ උ‍යනෙම‍යි
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ කො‍යි සිටද හැංගිලා
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී


 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Wiසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී..
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී..
සරදම් නොකරමි ආදරයෙන් කියමී..
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැඟණී..
වෙරළ So..
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
සීගිරි ගී‍යක් ඔබේ හදවතේ ලි‍යන්න දෙනවාද
සඳකඩ පහනක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද
රන්මසු උ‍යනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මි‍යෙනතුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

දමා ගිය මග සොයා ආ ඔබ
කොහේදෝ සිට ලංවෙමින්
පෙලූ හදවත සුසුම් අතරේ
හිඳී සුපුරුදු සිනාවෙන්

බිඳී විසිරුණු සිහිනයේ ......
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
‍යලි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ලංවී සදා ආදරෙන්
කඳුලු බිඳුවක් වගේ නෙත් අගින්
ඇ‍යිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ලංවී සදා ආදරෙන්
 
  • Like
Reactions: rcccc

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නින්ද නේන රාත්‍රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී
තරුවෙන් එන්න කාන්තියේ
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
‍යුවති‍යකට ඔබ ආදරෙ නම් ඇ‍යට පවසන්න
පැවසීමට අතපසු වේ නම් ඇ‍ය ගැන නොසිතන්න

අතින් අතට ‍යන ‍යෙහෙලි‍යනේ හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතූ ‍යහලුව එපා තව රවටන්න
ආදර‍ය‍යි ජීවිත‍යේ අරුත එපා එ‍ය කෙලෙසන්න

("‍ය" අකුරෙන් ඉවර කරන්න එපා අනේ.මම වෙන සින්දු දන්නේ නෑ.)
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
නන්දනීය පෙම සැඩ රල දියඹ වෙස් වලා,
නින්ද පාවෙලා නෙතගක නුබ හරස් වෙලා,
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-


("‍ය" අකුරෙන් ඉවර කරන්න එපා අනේ.මම වෙන සින්දු දන්නේ නෑ.)


ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහායක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්

එල එල:dull:
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහිමි බැව්
මා පෙම් කලා
මේ පාලු ගිම්හානේ
තනි කමයි මගෙ උරුමෙ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මාතොටින් එන උතුරු හුලඟේ ගිනි සිඹින මධු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගේ දෝණියේ,
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි,මක් කරන්නද පැන්චියේ
ගුරුතුමී මා,සිසුවියයි උඹ,එත් අපි එක පන්තියේ
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ..
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ..
සුබ පැතුම් අගාධයේ ගීතික ඇසේ.
 
Status
Not open for further replies.