Game Rip torrents- Big games Small Sizes

isuru003

Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Sniper.Ghost.Warrior.2-KaOs 2.8GB

    Sniper-Ghost-Warrior-2-game-background.jpg

    http://thepiratebay.se/torrent/8254119/Sniper.Ghost.Warrior.2-KaOs
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Ow crack fix eka danna one level 2 pass karanna.

    math final Boss ta waruwak gahuwa, u wa maranna ba:no::no::no::no:

    apahu crack maru karala thama game eka finish kale:yes::yes::yes:

    e patta wadene mataa wenne :(
    Level 2 1e ara tower 1k destroy karanna tiyenne weapon 1k hoyagena, e weapon 1e ammo ekkane apita hamba wenne (mama video 1ka dakka), mata hamba wena 1e ammo nane :( tower 1ta tiyanna ba eka nisa :( Moko karanne ekata :( ?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thanks macho

    ඔන්න මචෝ මේ ගේමත් ගැහුවා..
    මම මේ නූලෙන් බලලා බාගෙන ගහපු 10 වෙනි
    ගේම් එක ද කොහෙද..
    බොහොම ස්තූතියි..
    Rep 5 + Added

    මේ ගේම් එකේ Graphic පැත්ත එහෙම
    සුපිරියටම තියෙනවා..
    ඒ වගේම සෑහෙන්නම මහන්සි වෙලා හදපු එකක්
    කියලා තේරේනවා අවුරුදු කීයන් නම් හැදුවද..
    :rolleyes::rolleyes::rolleyes:
    කොහොම හරි Download කරන්න දවස් 8 යි
    ගේම් එක Complete කරන්න දවස් 2යි..
    (පැය 22 යි) :rofl::rofl::rofl:

    මට නම් පරණ ලාර ට වඩා මෙයා හොඳයි..
    :love::love::love:

    602061_10200298002166124_232351637_n.jpg

    Arrow TV Series එකත් මතක් උනා..

    ගේම් එක එනකන් අවුරුදු 2ක් විතර බලන් හිටිය..
    මේ ගේම් එකට 2011,2012,2013 අවුරුදු තුනෙන්ම
    Awords Set උනා..
    හොඳම game advertisement එකට

    312398_10151343799486158_1203249645_n.jpg

    Adventure Game එහෙම විදියට ගානක් තිබුනා..

    නොගහපු අය ඉන්නවා නම් අනිවා ගහලා බලන්න..

    :yes::yes::yes:

    මට නම් Crysis 2 වලට වඩා මේ ගේම් එක සිරා.. Crysis 3 එක නිවාඩු පාඩුවේ ගහන්න ඕන.

    • Like
    Reactions: isuru003

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    e patta wadene mataa wenne :(
    Level 2 1e ara tower 1k destroy karanna tiyenne weapon 1k hoyagena, e weapon 1e ammo ekkane apita hamba wenne (mama video 1ka dakka), mata hamba wena 1e ammo nane :( tower 1ta tiyanna ba eka nisa :( Moko karanne ekata :( ?

    mata nam ammo ituruth una othana, alien weapon ekak tiyenne, tower eke gun 2k da koheda destroy karanna one:confused::confused:

    uba parana Crack eka dala gahala balanna. mama nam gahuwe crack fix eka dala, awlak awe na.
     
    Last edited:

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya

    ඔන්න මචෝ මේ ගේමත් ගැහුවා..
    මම මේ නූලෙන් බලලා බාගෙන ගහපු 10 වෙනි
    ගේම් එක ද කොහෙද..
    බොහොම ස්තූතියි..
    Rep 5 + Added

    මේ ගේම් එකේ Graphic පැත්ත එහෙම
    සුපිරියටම තියෙනවා..
    ඒ වගේම සෑහෙන්නම මහන්සි වෙලා හදපු එකක්
    කියලා තේරේනවා අවුරුදු කීයන් නම් හැදුවද..
    :rolleyes::rolleyes::rolleyes:
    කොහොම හරි Download කරන්න දවස් 8 යි
    ගේම් එක Complete කරන්න දවස් 2යි..
    (පැය 22 යි) :rofl::rofl::rofl:

    මට නම් පරණ ලාර ට වඩා මෙයා හොඳයි..
    :love::love::love:

    Arrow TV Series එකත් මතක් උනා..

    ගේම් එක එනකන් අවුරුදු 2ක් විතර බලන් හිටිය..
    මේ ගේම් එකට 2011,2012,2013 අවුරුදු තුනෙන්ම
    Awords Set උනා..
    හොඳම game advertisement එකට

    Adventure Game එහෙම විදියට ගානක් තිබුනා..

    නොගහපු අය ඉන්නවා නම් අනිවා ගහලා බලන්න..

    :yes::yes::yes:

    මට නම් Crysis 2 වලට වඩා මේ ගේම් එක සිරා.. Crysis 3 එක නිවාඩු පාඩුවේ ගහන්න ඕන.

    Me game eka amaru na, kalin apu TR games epa una. yana para hoyaganna ba ewage.Meke survival instincts kiyana option eka nisa wade lesi,:cool::cool:

    Arrow series eka iwarada bun, dan sati ganakin S01E17 awe na neda?:confused::confused:

    Crysis 3 gahapan, patta graphics, mekata nam 1 dawasak eti finish karanna:rofl::rofl:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Me game eka amaru na, kalin apu TR games epa una. yana para hoyaganna ba ewage.Meke survival instincts kiyana option eka nisa wade lesi,:cool::cool:

    Arrow series eka iwarada bun, dan sati ganakin S01E17 awe na neda?:confused::confused:

    Crysis 3 gahapan, patta graphics, mekata nam 1 dawasak eti finish karanna:rofl::rofl:

    ඔව් මේකේ ඒ ඔප්ෂන් එක නිසා ලේසියි..මට නම් මේක තරම් කලින් ඒවා සෙට් උනේ නෑ..කොහෙ යන්නද කියලා හිතා ගන්න බෑ..
    2008 ද කොහෙද ආපු එකක් ප්ලේ කර කර ඉඳලා එක තැනකින් එහාට යන්න බැරි වෙලා මල පැනලා අයින් කරලා දැම්මා..

    එක දවසෙන් ගහන්න පුලුවන්..එක දිගට සෙට් වෙන්න බෑ නේ..

    නෑ.. Arrow Season 1 එක තාම ඉවර නෑ..මාර්තු 20 තමයි අනික් Episode එක එන්නේ...තව කොටස් 5ක් ද කොහෙද තියෙනවා සීසන් 1 එකේ..එන්න..
    එක දිගට බලපු සීරීස් 2කටම වැඩේ සෙට් උනා Beauty & The Beast එකෙත් ඊළඟ කොටස සති තුනකට පස්සේ ඔන්න අද දෙයියනේ කියලා එනවා..

    Game of Thrones III අවසාන අදියර සෙට් එක April ඉඳන් පටන් ගන්නවා..ඒකනම් සිරා..
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    ඔන්න මචෝ මේ ගේමත් ගැහුවා..
    මම මේ නූලෙන් බලලා බාගෙන ගහපු 10 වෙනි
    ගේම් එක ද කොහෙද..
    බොහොම ස්තූතියි..
    Rep 5 + Added

    මේ ගේම් එකේ Graphic පැත්ත එහෙම
    සුපිරියටම තියෙනවා..
    ඒ වගේම සෑහෙන්නම මහන්සි වෙලා හදපු එකක්
    කියලා තේරේනවා අවුරුදු කීයන් නම් හැදුවද..
    :rolleyes::rolleyes::rolleyes:
    කොහොම හරි Download කරන්න දවස් 8 යි
    ගේම් එක Complete කරන්න දවස් 2යි..
    (පැය 22 යි) :rofl::rofl::rofl:

    මට නම් පරණ ලාර ට වඩා මෙයා හොඳයි..
    :love::love::love:

    602061_10200298002166124_232351637_n.jpg

    Arrow TV Series එකත් මතක් උනා..

    ගේම් එක එනකන් අවුරුදු 2ක් විතර බලන් හිටිය..
    මේ ගේම් එකට 2011,2012,2013 අවුරුදු තුනෙන්ම
    Awords Set උනා..
    හොඳම game advertisement එකට

    312398_10151343799486158_1203249645_n.jpg

    Adventure Game එහෙම විදියට ගානක් තිබුනා..

    නොගහපු අය ඉන්නවා නම් අනිවා ගහලා බලන්න..

    :yes::yes::yes:

    මට නම් Crysis 2 වලට වඩා මේ ගේම් එක සිරා.. Crysis 3 එක නිවාඩු පාඩුවේ ගහන්න ඕන.

    :yes: one of the best in 2013 :D
    fattama game eka,mamat iwara kala.mata nam dawas kipayak giya mokada eka digata gahanna time na ne :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :yes: one of the best in 2013 :D
    fattama game eka,mamat iwara kala.mata nam dawas kipayak giya mokada eka digata gahanna time na ne :(

    :yes::yes::yes::yes:

    Love this game
    :love::love::love:

    2011 thama trailer eke release kale..
    coming soon kiyalavath damme naa..
    anthimata release kale 2013 fans lava
    aussala aussala release kara game ekak

    Assassins Creed IV
    Game ekath siravata ati
    Pirates missions seen ekak
    thiyenne..
    Assassins Creed III
    eketh Ship Missions tika
    Siravatama thibuna mame
    Ship eke develop karagena baladdi
    gahanna mission naa
    2.gif
    2.gif
    2.gif

    (e game eketh 63% thama complete)