habai A/L walin passe mamanam dan wenathuru course ekak karanawa IT, eth melo reddak danneth nah ban.. ane manda kohen ape jeevitha kela wara weida kiyala... 
විසදුම් පිරෙන්නම ලැබිල තියෙන්නෙ..අලුතින් කියන්න මුකුත්ම නැහැ වගේ..
එලකිරි කියන්නෙ කාලා බීල ආතල් එකේ ඉන්න සෙට් එකකගේ සයිට් එකක් නෙමේ බන්...ඒකෙ එක එක ජාතිවල මිනිස්සු ඉන්නවා...සල්ලිකාරයො, දුප්පත් අය, උගත්තු, එග්සෑම් ගොඩගාන්න බැරි වෙච්ච සෙට්..ඉතින් උඹ නියෝජනය කරන්නේ එග්සැම් ගොඩගාන්න බැරි වෙච්ච සෙට් එක..ඉතින් ඒ වගේ උන් තව හෙන සෙට් එකක් ඉන්නවා..උඹ විතරක් නෙමෙයි. හැබැයි උන් කළකිරෙන්නෙ නැතුව වැඩ කරනවා. උඹත් ජීවත් වෙයන්.. අතඅරින්න ලේසියි. තදින් අල්ලන් ඉන්න ටිකක් අමාරුයි. හැබැයි තදින් අල්ලන් හිටියොත් උඹ ගොඩ.. සැලෙන්න එපා. උඹට මෙහෙම පාපොච්චාරණයක් තියෙනව කියන්නෙ උඹට හොද හිතක් තියෙනවා..උඹට වරදින්න බැහැ. හැබැයි රිදී බන්දේසියෙ දාලා දෙනකල් ඉන්න එපා.. ලයිෆ් එක ගේම් එකක් වගේ... පරදින්න ලේසියි.. දිනන්න අමාරැයි. හැබැයි දක්ෂයො දිනනවා..දක්ෂයො ඔක්කොම උගත් නැහැ...උඹත් දක්ෂයෙක් වෙයන්... පුලුවන්නම් මට සී.වී එකක් පී එම් කරපන්..
Machan A/L karana puluwan . Bt jewath wena A/L pass wenama oni na![]()
ado german tec ekata palayan.... free egena gannath puluwan mama hithana vidihata....
ado mamath uba wage porak banhabai A/L walin passe mamanam dan wenathuru course ekak karanawa IT, eth melo reddak danneth nah ban.. ane manda kohen ape jeevitha kela wara weida kiyala...
relationslagen, yaluwongen help ganna yanna epa machan.. ubama thaniyen nagitapan... uba innna thaththweth ekka ubata a gamma ganna puluwan... passe dawasaka ubata thaniyama sathutu wenna puluwan mama thaniyama meh thathweta awa kiyala.... poddak german tec eka gana hoyala balapan.... 4years walin passe ratath yanna puluwan mama hithanne.... ehema wunoth gewal okkoma vikunala daala hari rata gihin jeewath weyan.. aluth life ekak ubata start karanna puluwan.... jaya wewa machan!!
budu saranai!!!![]()
මට වෙන කියන්න තේරෙන්නෑ අයියා..හෝ මල්ලී.
මට ලොකු දේවල් රැක ගන්න නෑ. ඒකයි අඳුරන්නේ නැති ඔයාලට මම මේව කියන්නේ. අඳුරන අයට මම අනවශ්‍ය විදියට පෞද්ගලික ජීවිතේ දේවල් කියන්නෑ ප්‍රශ්න ඇති වෙන නිසා. මෙතනදි නම කව්වෙත් නැත්තේ එකයි.
හ්ම් මට තේරෙනවා..මට වෙලා තියෙන්නේ මගේ ජීවිතේ ගැන කිසිම සුරක්ෂිත බවක් දැනෙන්නෙ නෑ. දැනට ඔහේ පාවෙලා යනවා. අද මම මෙතන හෙට කොතනද දන්නෑ..මට ඕන ඒක වෙනස්කරල. ටිකක් ස්ථාවර වෙන්න.
උඹ කියන ඔය ඒ ලෙවල් මගුල මාත් කරා..මට A,B,C රිසාල්ට් තිබ්බා..COMMERCE කොමර්ස් වලින්..හැබැයි දැන් අවුරැදු 10 ක් තිස්සෙ මගේ ඒ ලෙවල් සහතිකේ මගේ ළග නැහැ..මම කරන ජොබ් වලට කිසිම අදාලත්වයක් වෙලා නැහැ ඒ ලෙවල් කොලිෆිකේෂන්.. ඒක නිකම්ම නිකන් කොළයක් වෙලා..සමහර විට දැන් ඒක පස් වෙලත් ඇති... මම ඒක හොයන්න ට්‍රයි කරෙත් නැහැ...
) ඒත් මචන් ඔයාට රස්සාවකට යන්න ඒක ගොඩක් උදව් වෙන්න ඇතිනේ. අනික A/L ගොඩදාගත්ත ඔයාල වගේ අයට ඒක වටින්නැති උනාට. ඒකෙ අගේ අපිට තමයි තේරෙන්නේ.. මොනව හරි ජොබක් ඉල්ලගෙන ගියාම, A/L කොහොම කියල ඇහැව්වම..
අපි නිකම්ම FAIL කිව්ම. අපේ වටිනාකම බිංදුවයිනේ මචන්. A/L පාස් අය ඉන්න තත්වෙට යන්න ගොඩක් කට්ටක කන්න වෙනවනේ...
කොච්චර වැඩකරුවෙක් උනත්..අධ්‍යාපනික සුදුසුකම් නැත්නම් ඉස්රහට යන්න අමාරුයි මට හිතෙන විදියට..
උඹ කියන ඔය ඒ ලෙවල් මගුල මාත් කරා..මට A,B,C රිසාල්ට් තිබ්බා..COMMERCE කොමර්ස් වලින්..හැබැයි දැන් අවුරැදු 10 ක් තිස්සෙ මගේ ඒ ලෙවල් සහතිකේ මගේ ළග නැහැ..මම කරන ජොබ් වලට කිසිම අදාලත්වයක් වෙලා නැහැ ඒ ලෙවල් කොලිෆිකේෂන්.. ඒක නිකම්ම නිකන් කොළයක් වෙලා..සමහර විට දැන් ඒක පස් වෙලත් ඇති... මම ඒක හොයන්න ට්‍රයි කරෙත් නැහැ...
mu adu gane biology walata asa ekeknam kamak na.