2013 Mar 15 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Kerei tikakin Lyrics damme natnam
    39.gif

    tumblr_lndswgG1Np1qch7pn.jpg
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔබ මාව දන්න අපේ වෙන්න දොස්තර නෝනිට මගේ සුබ පැතුම්...........
    පොස්ට් 1000 සදහා..............
    ගොඩක් ස්තුතියි අයියේ .... !!!!
    Shy_animated_Easter_Bunny_with_colored_Easter_Egg.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    GT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා
    tuzki-bunny-emoticon-007.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා. !!!!
    රෑ 12 වෙනකන්ම ඉන්න.. :yes::D

    ලබන්නා වූ සති අන්තය වලි නැති ජොලි වැඩි සති අන්තයක් වේවා !!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මටාත් අර ජීටී අයියගෙ වගේ...
    මොකක් හරි කියපු ගමන්..
    යටින් වැටෙන්න වාක්‍යයක් සෙට් කරලා දෙනවා නං... :rolleyes::rofl:
    :rofl::rofl::rofl::rofl:

    Matat one :dull::dull::dull:
    GT aiya taniyama daana 1 asadaranai :oo::oo::oo:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මටාත් අර ජීටී අයියගෙ වගේ...
    මොකක් හරි කියපු ගමන්..
    යටින් වැටෙන්න වාක්‍යයක් සෙට් කරලා දෙනවා නං... :rolleyes::rofl:
    :rofl::rofl::rofl::rofl:

    oni nam set karala dennam wakyak samada linde kiyala :P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පූස්;14641083 said:
    GT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා GT අයියා අපෙ අයියා
    tuzki-bunny-emoticon-007.gif


    පූසා ලොක්කට ගොට්ටේ අල්ලනවා
    බෑන් කරයි කියලා බයේ !!!

    :P:P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබේ සිහිනවල මා හිඳියි මගේ සිහිනවල ඔබ ඉඳියි
    එය පියවි ලෝකය නොවේ .. සුහදිනියේ... :(