NEW POPE REJECT LUXURY CARS

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාප්ප වහන්සෙ කියල අපහාස කරන්න එපා. හරි වචනෙ පාප් වහන්සෙ. ඒ ඇඟට පැන්න ගෑණට නම් පිස්සු කිව්වෙ. :rolleyes:
    අපි ශුද්ධෝතම පියතුමා කියල ගෞරවයෙන් අමතන්නේ ඒකනේ ලොක්කා.....
    ගෞරවයත් වැඩියි.....වැරදීම් වෙන්නෙත් නෑ...........
    මිස් අන්ඩර්ස්ටෑන්ඩ් නෑ....ගහ මරා ගැනිලිත් නෑ............:D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දත් අතර හිර වෙලා බං............:dull::dull::dull::dull:
    ටූත් පික් එකකින් වැඩේ ගොඩ දාගන්න බැරි වේවිද?? :baffled::rofl:
    ශුද්ධෝතම පියාණන්ට මගෙනුත් සුභ පැතුම්... (මම කතෝලිකයෙක්.)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri


    Secret Access The Vatican 2011 මෙ ෆිල්ම් එක බලන්න.. වතිකානුව ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. පාප් තුමා කියන්නෙ සුවිශෙශ චරිතරයක් වතිකානුවට. වතිකානු රාජ්ය කතොලික දහහමට විතරක් නෙමෙයි.. බුදු දහමට, හින්දු දර්මයට වගෙ අනිකුත් ආගම් වලට අපහාසයක්වත් අනතුරක්වත් කරනෙ නැ.. වතිකානු කවුතුකාගාරෙ තියනවා ගොඩාක් බුදු පිලිම, ශිව දේව ප්‍රතිමා.. එවා එයාල සන්‍රක්ශනය කරනවා.. බාමියන් බුදු පිලිම ටික කඩපු පාහරයන්ට මෙවා ආදර්ශ..
     
    • Like
    Reactions: pissupoosa jr.

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy


    Secret Access The Vatican 2011 මෙ ෆිල්ම් එක බලන්න.. වතිකානුව ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. පාප් තුමා කියන්නෙ සුවිශෙශ චරිතරයක් වතිකානුවට. වතිකානු රාජ්ය කතොලික දහහමට විතරක් නෙමෙයි.. බුදු දහමට, හින්දු දර්මයට වගෙ අනිකුත් ආගම් වලට අපහාසයක්වත් අනතුරක්වත් කරනෙ නැ.. වතිකානු කවුතුකාගාරෙ තියනවා ගොඩාක් බුදු පිලිම, ශිව දේව ප්‍රතිමා.. එවා එයාල සන්‍රක්ශනය කරනවා.. බාමියන් බුදු පිලිම ටික කඩපු පාහරයන්ට මෙවා ආදර්ශ..

    thanks for the share machan. ;)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    600215_544600332237601_786557413_n.jpg


    In 2008, on the Holy Thursday, Cardinal Jorge Mario Bergoglio(Pope Francis) washed the feet of 12 recovering drug addicts at a rehabilitation center in Buenos Aires, Argentina(in this Pic).

    As Cardinal Jorge Mario Bergoglio, he showed compassion for the victims of HIV-AIDS and in 2001, visited a hospice to kiss and wash the feet of 12 AIDS patients.

    True disciple of Christ!!! To be more precise True Vicar of Christ!!! True Alter Christus!!! Catholic church, Feel proud of Pope Francis!!!


    ;););)
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    599124_358934544211620_693914569_n.jpg


    Pope Francis Circles Back to Hotel — To Pay Bill


    Papa Francesco went to Domus Sacerdotalis Paulus VI to collect his things and pay the bill, including the general surprise.





     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    577525_361420287296379_1212002821_n.jpg


    PAP FRANCIS KOTARAM BHEPATH KENEKDA KIYANAWANM..ADA UDE VATIKANUWE TIBUNATA DEVA MHEYATA SHABAGIWIMATA GHIN ETUMA TIBICCHA ANTIMA PUTU PELE TAMA WADI WELA IDALA TIYENNE!!!​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක හොද දෙයක් නෙවෙයි. පාප්ප වහන්සේ කෙනෙක්ට හතුරෝ පිරිලා
    ඒක සැරයකුත් Snipe කරලා පාප්ප වහන්සේ කෙනෙක්ව මරන්න ගියා නමුත් ඒ දැන් අවුරුදු 30 කට කලින් වගේ, ඊට පස්සේ මේ ළගදි තව ගෑණු කෙනෙක් කලින් පාප්ප වහන්සේගේ ඇගට පැන්නා. තව මුස්ලිම් වරුන් තර්ජනය කරනවා පාප්ප වහන්සේගේ හිස ගසාදමනවා කියලා. ඒ වගේම Femen කියන සංවිධානය ක්‍රිස්තියන්/කතෝලික පල්ලියත් එක්ක තරහයි. දිගින් දිගටම Femen (Femen කියන්නේ Feminist සංවිධානයක් - femen.org/) ගෑණුන් ක්‍රිස්තියන් ජූජකයන්ගේ ඇගට පැනලා පහර දෙනවා. ඉතින් පාප්ප වහන්සේ කෙනෙක් මෙහෙම යන එක ගොඩක් අනාරක්ෂිතයි.
    අපොයි උන්ගේ සයිට් එක ISP උන් දැක්ක නම් අනිවා බ්ලොක් කරනවා
    අසභ්‍ය වෙබක් කියල