NEW POPE REJECT LUXURY CARS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    208708_358548550916886_1696617498_n.jpg

    The new pope francis, after the election he preferred to take the bus with the Cardinals! rejecting the luxury car license plate scv
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පලමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් හට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!!
    මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!

    aaah ayye. kohomada jeewithe..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නියම මිනිස්සු...
    මෙහෙම තමයි ඉන්න ඕන..
    වී කරල වගේ බර වැඩි වෙන්න වෙන්න, නැමෙන්න ඕන..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පලමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් හට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!!
    මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!
    :eek::eek::eek:
    අප්පේ ,,,,සහෝ දැක්ක කල්
    elakiri star එකෙන් පස්සේ අදයි දැක්කේ ....:(
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පලමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් හට නිදුක් නිරෝගී චිරජීවනය වේවා!!!
    මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!

    නියම මිනිස්සු...
    මෙහෙම තමයි ඉන්න ඕන..
    වී කරල වගේ බර වැඩි වෙන්න වෙන්න, නැමෙන්න ඕන..

    God_bless_you.._heart_and_cross.._beautiful.jpg

    මේ පැතුම බෞද්ධයකු ගෙන්!!!

    නව පාප්තුමන් හට අපේ සුබපැතුම් (මම බෞද්ධයෙකි)

    God bless to the enw Pope...

    මෙන්න ආගමික සහයෝගය හදුනන අය... :yes::yes::yes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    පළමුවන ප‍්‍රැන්සිස් පාප් තුමන් හට මගේ සුභ පැතුම්
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    ඒක හොද දෙයක් නෙවෙයි. පාප්ප වහන්සේ කෙනෙක්ට හතුරෝ පිරිලා
    ඒක සැරයකුත් Snipe කරලා පාප්ප වහන්සේ කෙනෙක්ව මරන්න ගියා නමුත් ඒ දැන් අවුරුදු 30 කට කලින් වගේ, ඊට පස්සේ මේ ළගදි තව ගෑණු කෙනෙක් කලින් පාප්ප වහන්සේගේ ඇගට පැන්නා. තව මුස්ලිම් වරුන් තර්ජනය කරනවා පාප්ප වහන්සේගේ හිස ගසාදමනවා කියලා. ඒ වගේම Femen කියන සංවිධානය ක්‍රිස්තියන්/කතෝලික පල්ලියත් එක්ක තරහයි. දිගින් දිගටම Femen (Femen කියන්නේ Feminist සංවිධානයක් - femen.org/) ගෑණුන් ක්‍රිස්තියන් ජූජකයන්ගේ ඇගට පැනලා පහර දෙනවා. ඉතින් පාප්ප වහන්සේ කෙනෙක් මෙහෙම යන එක ගොඩක් අනාරක්ෂිතයි.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    හ්ම්..හ්ම්.......
    ඉන්නවා දෙයියනේ කියලා.............
    මම හිතුව හැබැයි.........වෙන්න ඇති කියල.......

    තව ම මතවාදය එහෙමමයි නේද?

    :yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඒක හොද දෙයක් නෙවෙයි. පාප්ප වහන්සේ කෙනෙක්ට හතුරෝ පිරිලා
    ඒක සැරයකුත් Snipe කරලා පාප්ප වහන්සේ කෙනෙක්ව මරන්න ගියා නමුත් ඒ දැන් අවුරුදු 30 කට කලින් වගේ, ඊට පස්සේ මේ ළගදි තව ගෑණු කෙනෙක් කලින් පාප්ප වහන්සේගේ ඇගට පැන්නා. තව මුස්ලිම් වරුන් තර්ජනය කරනවා පාප්ප වහන්සේගේ හිස ගසාදමනවා කියලා. ඒ වගේම Femen කියන සංවිධානය ක්‍රිස්තියන්/කතෝලික පල්ලියත් එක්ක තරහයි. දිගින් දිගටම Femen (Femen කියන්නේ Feminist සංවිධානයක් - femen.org/) ගෑණුන් ක්‍රිස්තියන් ජූජකයන්ගේ ඇගට පැනලා පහර දෙනවා. ඉතින් පාප්ප වහන්සේ කෙනෙක් මෙහෙම යන එක ගොඩක් අනාරක්ෂිතයි.

    පාප්ප වහන්සෙ කියල අපහාස කරන්න එපා. හරි වචනෙ පාප් වහන්සෙ. ඒ ඇඟට පැන්න ගෑණට නම් පිස්සු කිව්වෙ. :rolleyes: