A million dollar mobile cam video

kodimusic

Active member
  • Sep 24, 2009
    397
    70
    28
    :no: !
    This video was captured by a guy on his cell phone at Kruger National park. Sold to National Geographic for 1 million dollars.
    One of the best videos for wildlife lovers, amazing stuf

    අන්තිම වෙනකම් බලන්න .

    FB එකේ දැකලා yt එකෙන් ගත්තා
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක ෆොන් එකෙන් වෙන්න බෑ බං, මේ තරම් දුරට zoom කරන්න පුලුවන් ෆොන් මොකක් ද බං මම නම් දන්නේ 808 එක විතරයි.
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මේක ෆොන් එකෙන් වෙන්න බෑ බං, මේ තරම් දුරට zoom කරන්න පුලුවන් ෆොන් මොකක් ද බං මම නම් දන්නේ 808 එක විතරයි.

    මෙතන වැදගත් වෙන්නේ phone එක නෙමෙයි බං ,scene එකයි .:D:D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මෙතන වැදගත් වෙන්නේ phone එක නෙමෙයි බං ,scene එකයි .:D:D

    සීන් එක නම් නියමයි කතා කරන්න දෙයක් නෑ, ෆිල්ම් එකක් ෂුට් කලා වගේ, ඒත් බං කියලා තිබ්බ කතාව හින්දායි ඇහුවේ.
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    සීන් එක නම් නියමයි කතා කරන්න දෙයක් නෑ, ෆිල්ම් එකක් ෂුට් කලා වගේ, ඒත් බං කියලා තිබ්බ කතාව හින්දායි ඇහුවේ.

    mamanam hithanne machan meka mobille ekakinma thama ganna etthe . picture eketh loku quality ekak naha . zoom ekath deep zoom ekak wenne naha nedha machan . mee harakge ekamuthukama kohomadha ..
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ade me scene eka kalin dannawa nam araki mata haraka kiwwa wele aran gihin pennanna thibba sinhayoth balu wena widiya :P