..Lion Attack Hunting Safari Africa..

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    machan se last week sunday times between pg 1 -20 thr is an article on lion attack, summary is this 1 man n his gf while havn xxx inside some bushes lion attacked man ran away naked n gf gt dead

    මොන කෙහෙල් ගෙඩියකට කැලෑ අස්සේ රිංගුවද ඕක කරන්න..කැලෑවට රිංගුවම ඕවත් බලාපොරොත්තු වෙන්න ඕන..කොහොමත් ඒ සතාව මරපු එක නම් අපරාදි..මාත් අසයි අරුගේ බෙල්ලම එක පාර කැඩුවා නම් සිංහයගේ ඔය අතකින් හරි විදියට පාරක් වැදුනා නම් ඔන්ද ස්පොට් තමයි..ඒ වෙද්දිත් වෙඩි වැදිච්ච සතා තමයි ඇවිත් ඇටෑක් එක දීලා යන්නේ..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    machan se last week sunday times between pg 1 -20 thr is an article on lion attack, summary is this 1 man n his gf while havn xxx inside some bushes lion attacked man ran away naked n gf gt dead

    clap.gif