දැන් ebay එකෙන් බඩු ගෙන්වද්දි post office එකෙන් බඩු ගන්න නම් bank recipt එහෙම පෙන්නලා කෙලියක් කරන්න වෙනවද නැත්නම් බඩු දෙන්නෙ නැල්ලුද ? මොකක් හරි අලුත් නිතියක් දාලද ebay එකෙන් බඩු ගෙන්වන එක අමාරු කරන්න