University හෙල්ප්

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    කොල්ලනේ හෙල්ප් එකක් ඕනේ.දන්නා එකෙක් කියපල්ලකෝ University වල exam කලාම results online බලන්න පුලුවන්ද කියල.කැළණි university එකේ results බලන්න Site එකක් තියෙනවද.දන්න කෙනෙක් කියන්ඩකෝ.ලොකු හෙල්ප් එකක්..... :confused::confused::confused:
     
    Last edited:

    Machn ubata danaganna one mona resalts da?
    Mona faculty eken da?
    Need detalz.
    kelaniye samahara ewa tiyenawa ehema puluwan. :)
     
    • Like
    Reactions: oracle ckc