2013 Mar 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මම කිව්වේ ඊයේ

    EmWHc26.png
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මගේ නම නිවැරදිව බාවිතා කරන්න කරුණාකරලා බැගපත් ව ඉල්ලා සිටිනවා මගේ නම "බොකසයිමොන්"


    බොකා කිවම පොශ් නේ???

    ඈඉ බන් සුමිත් රට ගියාම ස්මිත් වෙනව වගෙ???
    ?
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තැන්ක්ස් මාත් එක්ක හිටපු හැමෝටම..:yes::yes: පට්ට බඩගිනි.. :angry: වොෂ් එකක් දාල කාල සෙට් වෙන්නම්..
    11.gif
    11.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට ඕනේ
    දීපිකා සහ රන්බීර් කපූර් ඉන්න සින්දුව
    හුටා ටයිටල් එක මතක නෑ කියපන්කෝ

    ඇයි අවුල්ද? :P:P:P