..:: Torrent Direct බාන්න වරෙල්ලා

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ..:: Torrent Direct බාන්න වරෙල්ලා



    අදත් දෙන්නද Torrent File එකක් Direct බාගන්න පුලුවන් සුපිරිම සයිට් එකක්. මේ සයිට් එකෙන් බාද්දිත් Download Speed එක අඩුවක් නොවී
    අපිට Full Speed එකෙන්ම බාගන්න පුලුවන්. මේකේදි අපිට 10GB Space එකක් හම්බ වෙනවා.
    තව එකක් ඔයාලා බාන Torrent එක දවස් 3ක් ඇතුලත බාගන්න නැත්නම් Delete වෙනවා.


    2L6DV.png


    2SFPIYG.png


    cFNlaRV.jpg


    මුලින්ම මේ සයිට් එකට යන්න.



    2L6DV.png


    Sign Up ක්ලික් කරලා Account එකක් හදන්න

    j48GxrW.png


    Account එකක් හදන්නේ මෙහෙමයි

    I accept the terms and conditions ක්ලික් කරලා >>> Register ක්ලික් කරන්න.

    LKSofpR.png


    මේක පුරවන්න [ Promo Code කියන තැන හිස්ව තියන්න ]

    nXLsrD3.png



    Check Your Email

    1CbnjsW.png


    9dXTgnd.png


    බාගන්න Torrent එකක් Add කරන්නේ මෙහෙමයි

    D6TxZu2.jpg


    ZPbCyX0.png


    බාගැනිමට ඕන කරන Torrent එකේ Magnent Link එක උඩ රයිට් ක්ලික් කරලා >>> Copy Link Location දෙන්න. එහෙම නැත්නම් .Torrent ගොනුව Upload කරන්න.

    AE5UPad.jpg


    Paste කරලාකරලා >>> Download ක්ලික් කරන්න.


    1xp6wkF.png



    Wait


    7QnD2E3.png


    Download ක්ලික් කරන්න.

    3wOGRtU.png


    දැන් Torrent එක Catch වෙන්න පටන් ගනියි

    mHZYCKk.png


    දැන් ඉතින් වැඩේ ගොඩ

    KesOukt.png


    ක්‍රම 2 කට බාගන්න පුලුවන් Download කරන්න.

    1] මෙතන හරි සලකුණ යොදලා Zip File එකක් විදිහට

    q0HSbN3.jpg


    dnyaHeS.png


    2] Movie එකේ නම උඩ ක්ලික් කරලා කැමති File එක තෝරගෙන බාගන්න.

    uYGfLPo.png


    eCjjJaP.jpg


    CcuzMbN.png


    2PYrwFC.png



     
    Last edited: