උබ විස්වාස නැත්තං කරන්න දෙයක් නෑ බං ඒත් මේක ඊයේ රෑ වෙලා තියනව එකයි බං මේචචර කියවන්නෙ මිනිස්සු බං සෑහෙන්න බලං ඉදල තියනවා මිනිස්සු මොනව කරන්නද උන් එතන කතා කරානං මෙලහකට ඇතුලෙ රෝහලට පහර දෙන්න ආවා කියලපැටියා;14648232 said:කවුද දැං මේ සිද්ධිය හොඳයි කිවුවෙ?
මම එතන හිටියනං ඒ දේ වෙන්න මම ඉඩ තියන්නෙ නෑ.
100කගෙන් ගුටි කාගෙන හරි ඔය ජඩ වැඩේ කරපු එකාට කන රත් වෙන්න දීලා එනවා.
ඒකයි මම කියන්නෙ ඕක ප්රබන්ධයක් කියලා.
මොකද එතන හිටපු බෞද්ධයන්ට, හාමුදුරුවන්ට ගහනකං බලං ඉන්න බෑනෙ.
කවුද දැං මේ සිද්ධිය හොඳයි කිවුවෙ?




