2013 Mar 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.
lLEJhOi.gif

375175684.jpg
 

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    හායි !!! මම මේකට අලුත් මෙතන මොනවද වෙන්නේ ? :dull::dull:

    ඔළුව හොඳට උස්සල ගහ ගනින් computer table එකේ එතකොට උඹට නැති උන මතකෙ ආය ලැබෙයි:dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හායි !!! මම මේකට අලුත් මෙතන මොනවද වෙන්නේ ? :dull::dull:


    හොස්ට් කියල කෙනෙක් මොනවද කියවනවා
    අපි ඉල්ලන සින්දු දෙනවා
    දැන් තේරුනාද

    උබ බබා!!
    :P:P:P
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ගොහින් එන්නම්...

    ගොහින් මොනාහරි කොටාබාල එන්නම් රෑ වේල් පොජ්ජට...
    12 වෙනකම් ඉන්නත් ඔනෙ නෙ.....
     
    Last edited:
    Status
    Not open for further replies.