2013 Mar 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හර්ශ කැමති ජාතියේ කෙල්ලෙක්

    skinny-models-no-longer-wanted-on-the-catwalk-2.jpg


    දැන් පැනපිය ලිඳට
    avatar29_42.gif

    ඉකේ ඉකේ.... මේ ස්කිනී ඈ බන්.. මේ මන්ද පෝශනය හැදිච්ච එකියෙක්නේ
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :rofl: ada crazybuddy thaniyama fun ekak gannawa mama yaddi :rofl::rofl: aparade record karaganna bari unane :(

    උට ක්‍රේසි බඩී කිය්න්නෙ නිකන් ද බන්...... පිස්සුමයි කෙලින්නෙ :rolleyes::D:yes: :lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :frown::frown::frown: දැන් මත්තල හින්ද කටුනායකට හුලන්... :dull::P :lol:


    හුලන් නම් හොඳයිනෙ බන්
    ප්ලේන් උඩ යන්න හුලන් ඔනෙනේ
    මම නම් කටුනායක බන්
    :yes::yes:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    e nisa thamai dull une :rofl:

    ගිය අවුරුද්දේ සම්පූර්ණ නිදහස ලැබුනා රටේ ඕනම දෙයක් කරන්න. තේරුනාද මන්දා :confused::rolleyes::confused::rolleyes:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඔය ටූලි ල​, සයු අක්කල​, ටිටී අක්කල කරන වැඩ දැක්කමනම් මැරෙන්න හින්න :rolleyes::rofl: :lol:

    උඹල තමයි මේ හොඳට ඉන්න ගෑණු ළමයි ටික නරක් කරන්නෙ:rolleyes::rofl:. දැන් එක්කෙනෙක් එයාගෙ keyboard එක අවුල් කියල අඬ අඬ ඉන්නෙ:P.
     
    Status
    Not open for further replies.