ඒ පාර ටූලි නගත් කියනව නෙ බොකාට මොකද්ද උනා කියල...
එක්සයිටඩ් ද මොකද්ද කිවෙ......

මචන්ලා අපේ සබන් හාදයා
ඩෙල්මාට මොකෝ වෙලා තියෙන්නේ
ආගිය අතක් නෑනේ??


මේකද්ද මචන් ගත්තෙ. කීයක් උනාද![]()
![]()

මඩ වසා ගන්න බෑ ..
සසාට ලිදෙං ගොඩ එන්න බෑ![]()


කවි සිතුවිලි දෝරෙ ගලා යනව වගේඒ පාර ටූලි නගත් කියනව නෙ බොකාට මොකද්ද උනා කියල...
එක්සයිටඩ් ද මොකද්ද කිවෙ......
