වාසනාව එළකිරියට ගලනවා...
රේඩියෝව ඉරිදා අහන දා....
කට්ටිය වැඩට සෙට් වෙලා...
එළි වෙනකං හිටපල්ලා.....
අපේ හිතේ තියෙන සින්දු
ටූලි ගෙනල්ලා.........![]()
ඔව් නෙ මචන්ලා....
තෑලෙන යකඩෙ උනත් උඩ පෑනපෑන තලන්න හොද නෑ නෙ ඈ
අඩේ උබව දැක්කෙ දැනුයිනේ![]()

අපිව පේන්නෑ කියහංකො උඩිං යද්දි...

මටත් ලාවට හිතුනා.. ඒත් මෙයා ඉතිං මොකට අඩන්නද බං..
![]()
