අහ අහ , ලලල ලලා !සරි සරි ගරි සද රිග රිග පධ රිප රිප මරි සරිප![]()
![]()
ඇයි යාළුවා එහෙම කිව්වේ ,,,,,,
මොනවා හරි තියනවානම් කියන්න.
දුකේදී අපි මිතුරන්ගේ ලගින්ම ඉන්නවා
danissa kadunada manda



සංඛයට දැන් වයසයි ,,,,
ඔහොම නටලා බෙල්ලවත් කඩාගන්නවා.
හරි හරි මතක ඇතුව flush කරලා වරෙන්!පොඩි වෑඩක් තියනව කරල එන්නම්...




පප්පෙ උබ අහුවෙනකන් හිටියෙ.මොකක්ද බන් උබට වෙලා තියෙන්නෙ හැම වෙලේම බිත්ති උඩ බඩ ගාන්නෙ, ස්පයිඩර් Man අවතරෙ ගහලද උබට
![]()
![]()



අනේ මචෝ මම වැරදි විදිහට හිතලා නම් නිව්වෙයි කිව්වේ උබලානේ ඉතින් එක එහෙමයි කියල කිව්වේ ඕකට ඉතින් උබල මාව බැන් කරන්න ඕනිද
![]()



mun mawa kawa ban meke parana page balapanko ithin wadak na kiyla



