2013 Mar 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    පප්පෙ උබ අහුවෙනකන් හිටියෙ.:angry::angry::angry::angry: මොකක්ද බන් උබට වෙලා තියෙන්නෙ හැම වෙලේම බිත්ති උඩ බඩ ගාන්නෙ, ස්පයිඩර් Man අවතරෙ ගහලද උබට​ :frown::frown::frown: :dull:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බෑන් කල යුතුයි නේද බන්z

    අනේ මචෝ මම වැරදි විදිහට හිතලා නම් නිව්වෙයි කිව්වේ උබලානේ ඉතින් එක එහෙමයි කියල කිව්වේ ඕකට ඉතින් උබල මාව බැන් කරන්න ඕනිද
    :frown::frown:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට Ronan Keating - If Tomorrow Never Comes සින්දුව ඕනෙ. කොච්චර ට්‍රයි කලත් හිතෙන් අයින් වෙන්නෙ නැති එක්කෙනෙක්ව එකතු කරගන්නවා.:(
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    02122012219.jpg
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ මචෝ මම වැරදි විදිහට හිතලා නම් නිව්වෙයි කිව්වේ උබලානේ ඉතින් එක එහෙමයි කියල කිව්වේ ඕකට ඉතින් උබල මාව බැන් කරන්න ඕනිද
    :frown::frown:

    bokasimon
    user_online.gif

    bokasimon is Gaming person
    Senior Member
    Banned

    Join Date: Dec 2009
    Location: Inside Red Heart
    Posts: 1,225
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ගනන් ගන්න එපා සහෝ..
    ඔහොම තමයි ගියාට පස්සෙ....

    ඔව දාන්නෙ ජෝකට හොදේ....
    ඈයි අප්සෙට්ද???
    අහිතක් හිතන්න එපා හොදේ....
    ඈයි මීට කලින් මෙව දෑකල නෑද්ද????
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පෙ උබ අහුවෙනකන් හිටියෙ.:angry::angry::angry::angry: මොකක්ද බන් උබට වෙලා තියෙන්නෙ හැම වෙලේම බිත්ති උඩ බඩ ගාන්නෙ, ස්පයිඩර් Man අවතරෙ ගහලද උබට​ :frown::frown::frown: :dull:

    :P:dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන්ලා අපේ සබන් හාදයා
    ඩෙල්මාට මොකෝ වෙලා තියෙන්නේ
    ආගිය අතක් නෑනේ??
     
    Status
    Not open for further replies.