ගනන් ගන්න එපා සහෝ
එහෙම තමා දවසකට එකෙක්ව අනිවා ලිඳට දානවා
මෙන්න අත වරෙන් ගොඩට
![]()

මට සුජාතා දියණියගේ theme සෝන්ග් එක දෙනවද මුන්ට ශාප කිරිල්ලක් වශයෙන් ප්ල්ස්ස්
appa owa gannan ganna epa banlidata watune nae wage hitapan
naththamn pasuthawili wenna weyi ubatame dawas wala hamadama lideta yana ewun busy
.api ekkwa hoya hoya enne
![]()

මට සුජාතා දියණියගේ theme සෝන්ග් එක දෙනවද මුන්ට ශාප කිරිල්ලක් වශයෙන් ප්ල්ස්ස්

මට සුජාතා දියණියගේ theme සෝන්ග් එක දෙනවද මුන්ට ශාප කිරිල්ලක් වශයෙන් ප්ල්ස්ස්

ඉන්නවයි කියහන්කෝ අයිය්න්ඩියේ. ඉයේ මාව පන්න පන්න මැරුවා කියහන්කෝ උබලා
මල්ලී ,,,,ජිවිතේ කොහොමද කොල්ලෝ

![]()
ටුලි නංගියා වෙලාව තිබුනොත් මටත් සිංදුවක් දෙනවාද ,,,,,
christina perri ගේ thousand years සිංදුව මම ආසම ගීතයක්.
මම මේ ගීතයට ඔයාවත් ඔයාගේ ආදරණිය අයියාවත්
මේ වෙලාවේ අපේ රේඩියෝ එකේ ඉන්න හැම මිත්රයෙක්වමත් එකතුකරගන්නවා.

මට සුජාතා දියණියගේ theme සෝන්ග් එක දෙනවද මුන්ට ශාප කිරිල්ලක් වශයෙන් ප්ල්ස්ස් අක්කි