hi
මේක ඉතා නින්දිත වැඩක්. මම හිතන්නේ අපේ හාමුදුරුවන් ගොඩක් දැන් හැසිරෙන විදියට හැමෝම නරකයි කියලා හිතකවා ඇති.
අපි කොහොමත් අපේ හාමුදුරුවන්ව හදා ගන්නත් ඔනි.
මේක ඉතා නින්දිත වැඩක්. මම හිතන්නේ අපේ හාමුදුරුවන් ගොඩක් දැන් හැසිරෙන විදියට හැමෝම නරකයි කියලා හිතකවා ඇති.
අපි කොහොමත් අපේ හාමුදුරුවන්ව හදා ගන්නත් ඔනි.

තම තමාගේ පෞද්ගලික කැමති අකැමැති දේ තියෙන්න පුළුවන්. නමුත් අපිට අපහාස කරාම වෙන්නේ හිත් රිදීම් ඇති වෙන එක විතරයි. ප්රශ්නයක් විසදෙන්නේ නෑ.
I awarded you two - reps,my ignorance please forgive me 