මත්තල අඩුවක් ලු

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මත්තල අඩුවක් ලු

    මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
    ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.
    බස් ගාස්තු වැඩි වෙන එක.
    කරන්ට් බිල් වැඩි වෙන එක.
    ඒවා ප්‍රශ්න නෙමෙයිද ?

    තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
    කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
    මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.

    මහින්ද මේ රට හදනවද විනාස කරනවද ?
    යුද්දේ දින්නා තමයි. එත් එකට තව අවුරුදු ගානක් එකට දුක් විදින්න ඕනෙද අපි ? නොදකින් මේ රට. මන් නම් වෙන රටකට පැනගන්න පුළුවන් උන ගමන් ගියා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබෙ කතාව ඇත්ත.. මගෙ user name එකත් screw sl , එත් මෙතන ප්‍රස්ග්හ්නෙ ලන්කාවq නෙමෙයි, එහි පාලකයොයි ප්‍රශ්නෙ.. පැය 6-8 කින්, සීතම දෙශගුනෙ ඉදන් රස්නෙම දෙශගුනෙට යන්න පුලුවන් තරම් ශශ්‍රීක රටක් මෙක.. මිනිස්සුයි සවුත්තු..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්
     
    Last edited:
    • Like
    Reactions: superunique

    උබ කියන ඔය අලුත් 4n ගන්න වගේ ඔලුවේ අමාරුව තියෙන්නේ උබට විතරයි වෙන්න ඇති. අනික බන් මන් උබ වගේ බොන බේබද්දෙක් නෙමෙයි. ලංකාවේ හැදෙන්න ඕනේ airport නෙමෙයි ආර්ථිකේ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මචන් මෙච්චර කල් ලන්කාවෙ ක්ලේ ණයට අරන් කන්න දුන්නු එක, දෙන් තමා ණයට අරන් රට හදන්නේ, මේවා දීර්ග කාලීන් විසදුම්, මම මූ කරන හැම දේම හරි කියන්නේ නැහැ.. හැබැයි මේවත් වෙන්න ඔනා..
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
    ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.
    බස් ගාස්තු වැඩි වෙන එක.
    කරන්ට් බිල් වැඩි වෙන එක.
    ඒවා ප්‍රශ්න නෙමෙයිද ?

    තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
    කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
    මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.

    මහින්ද මේ රට හදනවද විනාස කරනවද ?
    යුද්දේ දින්නා තමයි. එත් එකට තව අවුරුදු ගානක් එකට දුක් විදින්න ඕනෙද අපි ? නොදකින් මේ රට. මන් නම් වෙන රටකට පැනගන්න පුළුවන් උන ගමන් ගියා.

    math karana inne okatamay ban mun hadanna ba wena ratakata paninawa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ කියන ඔය අලුත් 4n ගන්න වගේ ඔලුවේ අමාරුව තියෙන්නේ උබට විතරයි වෙන්න ඇති. අනික බන් මන් උබ වගේ බොන බේබද්දෙක් නෙමෙයි. ලංකාවේ හැදෙන්න ඕනේ airport නෙමෙයි ආර්ථිකේ.

    ඔව් මචන් පාරවල් හදන්න එපා වරායවල් හදන්න එපා ගුවන් තොටුපලවල් හදන්න එපා ගොවියන්ට පොහොර සහනාදර දෙන්න එපා අනෙක විදි රගහලවල් ටෙලි ගම්මනා හදන්න එපා
    ආර්තිකය විතරක් හදන්න ඔන :rofl:
    උබ ආර්තිකය කියලා කියන්නෙ බඩු මිල අඩු කරන එකටද:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචන් මෙච්චර කල් ලන්කාවෙ ක්ලේ ණයට අරන් කන්න දුන්නු එක, දෙන් තමා ණයට අරන් රට හදන්නේ, මේවා දීර්ග කාලීන් විසදුම්, මම මූ කරන හැම දේම හරි කියන්නේ නැහැ.. හැබැයි මේවත් වෙන්න ඔනා..
    :yes::yes: එකයි අපිට තාම දුක් විදින්න වෙලා තියෙන්නෙ :yes:

    ඇමැති මණ්ඩල උන්ට හා උන්ගෙ පරිවාරෙට කර ගන්න එවා කොමිස් ගහන එවා
    බොරු වියදම් අන්න එවාට අපි විරුද්ද වෙන්න ඔන නැතිව රටෙ හදන එවාට නෙමෙ
    එවාගෙන් ගසාකන එවා තියෙනවානම් එවාට විරුද්ද වෙන්න ඔන එවාට තම්යි අපිට කොන්ද පන තියෙන විපක්ශයක් ඔන කරුමෙට මෙ රනිල් ලොක්කා නිසා එක අපිට නැති උනා
    2.gif
     
    • Like
    Reactions: HATE

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :yes::yes: එකයි අපිට තාම දුක් විදින්න වෙලා තියෙන්නෙ :yes:

    ඇමැති මණ්ඩල උන්ට හා උන්ගෙ පරිවාරෙට කර ගන්න එවා කොමිස් ගහන එවා
    බොරු වියදම් අන්න එවාට අපි විරුද්ද වෙන්න ඔන නැතිව රටෙ හදන එවාට නෙමෙ
    එවාගෙන් ගසාකන එවා තියෙනවානම් එවාට විරුද්ද වෙන්න ඔන එවාට තම්යි අපිට කොන්ද පන තියෙන විපක්ශයක් ඔන කරුමෙට මෙ රනිල් ලොක්කා නිසා එක අපිට නැති උනා
    2.gif

    :rofl::rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1.කිසි දෙයක් නොහදා හැමෝටම කන්න විතරක් දුන්නා නම් කියයි..යකෝ කාලා විතරක් වැඩක් තියෙද...බලපල්ලා අපේ රටේ හැටි..පාරක හැටි ...අරවා නැහැ මෙව්වා නැහැ..යකෝ මුන් මොනාද කරන්නේ කියලා..
    2. දැන් කියන එක බලහංකෝ..
    3. ඒත මම මහින්ද ඇතුලු ගෙරි ඇමති මඩුල්ල කරන ගොඩක් දේවල් නම් හෙලා දකිනවා...ගොඩක් දෙවල් පක්ෂාග්‍රාහි..අන්තවාදි...ඒත් දිගුකාලීන විසඳුම් නම් අගය කරන්න ඔනේ..ඒත ඒ දෙවල් හැම රෙද්දටම තමන්ගේ නම පවුල්වල නම් දාගන්න එක පවුලේ දේවල් කියලා පෙන්නන්න හදන එක වැරදියි...ඒව්වා අපේ සල්ලිනේ..ණය වුනත් ගෙවන්නේ අපිනේ..
     
    :yes::rolleyes::dull::no::yes::confused::oo::frown:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
    ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.
    බස් ගාස්තු වැඩි වෙන එක.
    කරන්ට් බිල් වැඩි වෙන එක.
    ඒවා ප්‍රශ්න නෙමෙයිද ?

    තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
    කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
    මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.

    මහින්ද මේ රට හදනවද විනාස කරනවද ?
    යුද්දේ දින්නා තමයි. එත් එකට තව අවුරුදු ගානක් එකට දුක් විදින්න ඕනෙද අපි ? නොදකින් මේ රට. මන් නම් වෙන රටකට පැනගන්න පුළුවන් උන ගමන් ගියා.
    ඔබ නිවැරදි .මුන්ගේ අදුර දර්ශි ආර්ථික ක්‍රම වේදය නිසා රටේ ආර්ථිකයේ කෙලවිම අතලගය ,ආර්ථිකය බිදවැටෙන්නේ දවසින් දෙකෙන් නොවේ ,මෙසේ ආර්ථිකයට සුදු අලින් බිහි කිරිම නිසා ආර්ථිකයේ කෙල කරගෙන ඇත ,චීනයට රට ලියා දිම ට බොහෝ දුරට සිදුවනු

    ඇත ,ආර්ථික දැනුම පුද්ගලයන් තුල නොමැතිවීම කනගාටු දායක තත්වයකි ,මේ සැදෙන්නේ යටිතල පහසුකම් පමණි ,රටේ වියාපාර කෙලවා යටිතල පහසුකම් සැදීම පමණි ,තව පැහදිලි කිරීම් කෙරුවත් වචන නාස්තියක් පමණි ,:no::no::no::no::no::no::no::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්

    අම්මප ඇත්ත :yes::yes::yes::yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ඔබ නිවැරදි .මුන්ගේ අදුර දර්ශි ආර්ථික ක්‍රම වේදය නිසා රටේ ආර්ථිකයේ කෙලවිම අතලගය ,ආර්ථිකය බිදවැටෙන්නේ දවසින් දෙකෙන් නොවේ ,මෙසේ ආර්ථිකයට සුදු අලින් බිහි කිරිම නිසා ආර්ථිකයේ කෙල කරගෙන ඇත ,චීනයට රට ලියා දිම ට බොහෝ දුරට සිදුවනු

    ඇත ,ආර්ථික දැනුම පුද්ගලයන් තුල නොමැතිවීම කනගාටු දායක තත්වයකි ,මේ සැදෙන්නේ යටිතල පහසුකම් පමණි ,රටේ වියාපාර කෙලවා යටිතල පහසුකම් සැදීම පමණි ,තව පැහදිලි කිරීම් කෙරුවත් වචන නාස්තියක් පමණි ,:no::no::no::no::no::no::no::no::no:

    :yes::yes: මේක ගැන කතා කරනවා කියන්නේ වචන නාස්ති කරනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේවා කෙරිලා එනකොට අපි නැති වෙලා තියෙයි උන් රජ වෙලා තියෙයි ,ඉස්සෙලම මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඕනේ ,
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Waradda wiwichenaya karanna ona me wage hoda dewal agaya karanna ona ada gena hitala ratak diyunu karanna ba ban awurudu ganak issarahata hituwoth tama karanna ona ubala ada me airport ekata banie but tawa awurudu 10-20 yaddi tama terenne meke watinakama etakan ewasala inna
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් මෙච්චර කල් ලන්කාවෙ ක්ලේ ණයට අරන් කන්න දුන්නු එක, දෙන් තමා ණයට අරන් රට හදන්නේ, මේවා දීර්ග කාලීන් විසදුම්, මම මූ කරන හැම දේම හරි කියන්නේ නැහැ.. හැබැයි මේවත් වෙන්න ඔනා..

    ගිනි පොලියට ණය අරගෙන ඕවා කරනවට වඩා නොකර ඉන්න එක හොදයි දැන් ණය ගන්නේ ඉහල පොලියකට ඒවා ගෙවන කොට තව ණය වෙනවා :rofl::rofl::rofl::rofl: