umba try kare "face powder" kiyana vachane sinhalen kiyannane?


හදිස්සියකදි වල් ඌරෙක් පැන්නොත්...![]()
ගෑරුප්පු වැඩක් නෑ.. තුවක්කුවක් වත් ?![]()


මෙතන කිව්වෙ නැති උනාට ගෙනිච්චට කමක් නෑ ලු.. හැබැයි.. අරං යන හැම දේම ආයෙ ගේන්න ඕනෙ...අන්න හොද ප්රශ්නයක්.....![]()



ටුත් බ්රෂ්. ටුත් පේස්ට්. සබන් කෑල්ලක් අනිවාර්යෙන් රැගෙන යන්න.. නැතහොත් සවාරිය අවසානයේ ගැහැණු ළමයාගෙන් දැඩිලෙස පහර කෑමට සිදුවේ..

පිහියක් නම් නිග්ගගෙන් ඉල්ල ගන්න පුලුවන්නෙ![]()
අයියෝ...සලුපොට අහසට....
කම්නෑත සොයුරනි...
සමී කියා ඔබ මා ඈමතුවත් සාමි කියා ඔබ මා ඈමතුවත්
මා ඔබලගේ සමී.....
