2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    පෙරදාක සුසුමක් හිත රැදී...
    සෙනෙහසින් පිදුවා මිහිරැතී...
    සංසාර ගමනේ දුර ඇතී...
    ගැඹුරුයිද ආදරේ මේ හැටී...//

    හුරු පුරුදු ජීවිතේ තව - ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ - තුරුලේ රැදී...
    කුළුදුල්ම හීනයක් සේ - මහමෙර වගේ උස නම්
    තව දන්නෙ නැ නුඹත් - මගෙ ආදරේ තරම්...

    පෙරදාක සුසුමක්....

    තනිකඩ හිතේ නැවතිලා - පෙම් ඇරඹුමේ වැහි අරන්
    නොමැකෙන්නසේ සෙනෙහේ - සිතුවම් ඇදී
    දුර යනෙන ජීවිතේ දිගු - හිමිකම නුඹේ ලඟ නම්
    හිත පිරුණු ආදරේ - උහුලන්න බැරි තරම්....

    පෙරදාක සුසුමක්...


    11.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් මාත් ගියවේ...කස්ටියටම සුබ රාත්‍රියක්........පරිස්සමට බැහැල වරෙල්ලා :yes::rolleyes::rofl:
     
    Status
    Not open for further replies.